
සිරාවටම බං.
අනිවා ඡන්දෙ JVP එකට දෙන්න ඕන.
අනුර සහෝදරයා ඇතුල JVP එක අනිවාර්යයෙන් ඔය ඔක්කොම හොරු ටික අල්ලනව.![]()



JVP එක විතරයි බං දැන් තියෙන එකම බලාපොරොත්තුව.
අපරාධකාරයො පොලිසිය එද්දි හැoගෙනව තමයි බන් ඒක බොහොම සාමන්ය දෙයක්..අපරාධ කරල හැමදාම හැoගිලා ඉන්ඩද බෑනෙ හෙට අනිද්ද වෙද්දි ගුලෙන් එලියට එන්ඩම වෙනව..![]()