රවුටර් එකේ සිග්නල් බලන්න පොඩි ඇප් එකක් හැදුව 🚀 🚀 🚀

astrin

Well-known member
  • Oct 9, 2022
    553
    671
    93
    ලංකාවෙ රවුටර් හුවාවෙ / ටොසෙට් indore outdoer ඒවට වැඩ

    ප්ලේ ස්ටොර් එකට දාල තියෙන්නෙ - https://play.google.com/store/apps/details?id=com.acvilas.eagle4g&hl=en_US

    Screenshot_1721802739.png
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,727
    75,879
    113

    astrin

    Well-known member
  • Oct 9, 2022
    553
    671
    93
    වැඩකට නැති function එකකට ඇප් එකක් ලියලා ad වලින් හොයන්න නේද හදන්නේ 🤭 🤭
    හදනව වෙමෙයි එහෙම කරනව දැනටත්. ඩොව්න්ලොඩ්ස් 100k වෙන්න ලගයි , 2019 වගේ හැදුවේ දැනට ඔක්කොම ඉන්නෙ වෙන රටවල උන් ඉන්නෙ, මම ඩ්‍යලොග් එකේ වැඩ කරන කාලෙ රවුටර් එකට ලොග් වෙවි නිතරම සිග්නල් බලන්න අමාරු නිසා හදපු එකක් පබ්ලික් දැම්මෙ , සමහර අයට වැඩක් නෑ ඒත් වැඩක් තියන උන් දැති කියල දැම්මෙ ,
    ඇඩ් වලන් පඩි ගනක් ගන්න වෙනව වෙන රටවලට සිගනල් මැප් එක ලෝඩ් වෙන්නෙ සර්වර් එකෙන් ඒකට කොස්ට් එකක් යනව , ඒක ලංකවට තවම හරියට සෙට් නෑ.

    download karapu ewunta
    badu packet wey

    🤗
    badu packet වෙන ඒවා ප්ලෙස්ටොර් එකේ අවුරුදු 4ක් 5 ක් තියෙයිද ?. playconsole manage මැනේජ් කරන උන් දන්නව ඒක
    ------ Post added on Jul 24, 2024 at 12:20 PM
     
    • Like
    Reactions: .::J@S::.

    astrin

    Well-known member
  • Oct 9, 2022
    553
    671
    93
    Wedak ne. Auto close wenawa. Uninstall kala.
    Huawei phone වලට නන් මොකඛරි කේස් එකක් තිඅයනව හරියටම හොයාගතෙ නෑ තවම

    Inna place ekata hodatam signal tiyena 4g service eka mkkda kiyala balaganna karamayk nadda mcn

    signal map ekak hadanava thavama testing bn

    Screenshot_1721807724.png

    ------ Post added on Jul 24, 2024 at 1:26 PM
     
    • Like
    • Love
    Reactions: TechnWeb and SIC

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,900
    23,591
    113
    හදනව වෙමෙයි එහෙම කරනව දැනටත්. ඩොව්න්ලොඩ්ස් 100k වෙන්න ලගයි , 2019 වගේ හැදුවේ දැනට ඔක්කොම ඉන්නෙ වෙන රටවල උන් ඉන්නෙ, මම ඩ්‍යලොග් එකේ වැඩ කරන කාලෙ රවුටර් එකට ලොග් වෙවි නිතරම සිග්නල් බලන්න අමාරු නිසා හදපු එකක් පබ්ලික් දැම්මෙ , සමහර අයට වැඩක් නෑ ඒත් වැඩක් තියන උන් දැති කියල දැම්මෙ ,
    ඇඩ් වලන් පඩි ගනක් ගන්න වෙනව වෙන රටවලට සිගනල් මැප් එක ලෝඩ් වෙන්නෙ සර්වර් එකෙන් ඒකට කොස්ට් එකක් යනව , ඒක ලංකවට තවම හරියට සෙට් නෑ.
    මචන් මේකෙන් admob වලින් උඹට මාසෙට කීයක් වගේ එනවද? public දාන්න බැයිනන් pm එකක් දාපන්.
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,472
    5,575
    113
    Huawei phone වලට නන් මොකඛරි කේස් එකක් තිඅයනව හරියටම හොයාගතෙ නෑ තවම

    signal map ekak hadanava thavama testing bn

    View attachment 233480
    ------ Post added on Jul 24, 2024 at 1:26 PM
    Kyocera 3gb ram phone ekak bn. Thawa optimize karala hadanna elaga update ekedi