සිග්නල් තියෙනවනම් SLT ගන්නමචන් මන් මෙච්චර කල් පාවිච්චි කරේ ලන්කාබෙල්..ලගදි ගෙවල් මාරු කරලා දැන් ඒකට සිග්නල් නෑ..
මහරගම
වෙන මොනවද ඒ වගේ ලාබ කනෙක්ශන් තියෙන්නෙ..
Airtel - Normalමචන් මන් මෙච්චර කල් පාවිච්චි කරේ ලන්කාබෙල්..ලගදි ගෙවල් මාරු කරලා දැන් ඒකට සිග්නල් නෑ..
මහරගම
වෙන මොනවද ඒ වගේ ලාබ කනෙක්ශන් තියෙන්නෙ..
hapooo dialog 4G matanam epama una , upload speed 1mbpsAirtel - Normal
Hutch - Normal
SLT cable - Duka (Connection speed ekath ekka, ekata monawa hari unama karaganna yana welava duka)
SLT 4G - Depend (Ganna kalin speed ekai signal ekai check karanna. Neththan duka.)
SLT Fiber - Duka saha sathuta (Connection ekata monawa hari unama karaganna welavak yana eka duka. Sathuta speed eka)
Dialog 4G - Sathuta (Laba ne. Speed, signal overall shape)
Upload nan SLT fiber thamaihapooo dialog 4G matanam epama una , upload speed 1mbps
hapooo dialog 4G matanam epama una , upload speed 1mbps
antana ekata gewanna oonada??සිග්නල් අඩු නං උන්ගෙන් දිග ඇන්ටනා දෙකක් ගන්න පුලුවන්, නැත්නම් එක්ස්ටර්නල් ඇන්ටනාවක් ගන්න වෙනවා
මමත් කලින් යූස් කරේ ලංකාබෙල්, ඉඳල හිටලා ඩිස්කනක්ට් වෙන අවුලක් තියනවා ඒක නැත්තං ලොකු ප්‍රස්නයක් තිබ්බෙ නැහැ ඒකෙ. youtube HD එහෙම බෆර් වෙන ගතියක් නම් තිබ්බා
දැන් ඩයලොග් එකේ යූටියුබ් එකේ එහෙම අවුලක් නැහැ, හැබැයි සමහර වෙලාවට මේකෙත් පොඩි පොඩි අවුල් සහ ස්ලෝ වෙන කේස් තියනවා ඉතිං