රවුටර් සිග්නල් එන තැන ගැන ගැටලුවක් 🗼🗼🗼

anushkapubudu

Well-known member
  • Dec 6, 2022
    565
    458
    63
    මචන්ලා, ඩයලොග් අන්ලොක් කරපු නැති b310-925 එකක් තියෙන්නේ ඒකේ cell id එකෙන් සිග්නල් එන tower එක මොකක්ද කිය්ලා බලාගන්න ක්‍රමයක් තියෙනවද?
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,991
    10,159
    113
    මචන්ලා, ඩයලොග් අන්ලොක් කරපු නැති b310-925 එකක් තියෙන්නේ ඒකේ cell id එකෙන් සිග්නල් එන tower එක මොකක්ද කිය්ලා බලාගන්න ක්‍රමයක් තියෙනවද?
    Cellmapper kiyala App ekak tiyanawa eke cell id eka gahuwama map location eka enawa