මචන්ලා, ඩයලොග් අන්ලොක් කරපු නැති b310-925 එකක් තියෙන්නේ ඒකේ cell id එකෙන් සිග්නල් එන tower එක මොකක්ද කිය්ලා බලාගන්න ක්රමයක් තියෙනවද?