රවුටර් හදන තැනක්
උබලටනම් මෙහෙම වෙන්න එපා කියල පාර්ථනා කරනවා .
පට්ට සින් එක කියන්නේ එදා කරුමෙට slt එකෙන් මගේ කෙනෙක්ෂන් එක රෙසෙට් කරනවා කියල රවුටර් එක ඕන කරලා යන්න කිව්වා ඉතින් මත ඕන කරලා ඔෆිස් ගිය හවස ඇවිත් බලනකොට බඩු බනිස් වෙලාවට ගිහින් තියෙන්නේ වියි ෆයි රවුටර් එක අනිත් රවුටර් එකේ එක පෝට් එකක් ගිහින් දැන් මට වයි ෆයි නැතෝ දන්නා කවුරුත් ඉන්නවද හදන්න පෝට් එකක් තව දෙයක් අපිට මේකෙන් ආරක්ෂා වෙන්න විදිහක් නැද්ද බන්