රවුම් වෙච්ච bolt ඇණ ගලවන්න

Omnitech

Well-known member
  • Feb 21, 2017
    197
    275
    63
    රවුම් වෙච්ච bolt ඇණ ගලවන්න

    මචන් රවුම් වෙච්ච bolt ඇණ ගලවන්න මෙන්න මේ වගේ socket ගන්න තියනවද hardware වල? මම තැන් දෙක තුනක බැලුවා තිබුනෙ නෑ. මේවා කොහෙද ගන්න පුලුවන්?

    stripped_bolt_socket_stripped_bolt_socket_stripped_nut_nut_mx_5_miata_forum_spence_ideas1530643443.jpg

    81PTA4HmocL._SR500,500_.jpg

    Bolt%20Grip2.JPG
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේකෙන් ගලවන්න ට්‍රයි කරල කරල හොඳටම රවුං වුන ඒවත් ගලවන්න පුලුවන්ද ? :shocked:
     
    FURY477

    Active member
  • Apr 17, 2019
    432
    66
    28
    Oka echara sarthaka naha... hodama wade welding dot ekak thiyala karakawala galawana eka. Oya wage ana case ekak hindama mannam gatta welding machine ekak portable ekak 9000 dila.. gedara godak wada kara gatta eken. thama use karanwa
     
    Sithumwiraj

    Active member
  • May 29, 2017
    472
    61
    28
    Oka echara sarthaka naha... hodama wade welding dot ekak thiyala karakawala galawana eka. Oya wage ana case ekak hindama mannam gatta welding machine ekak portable ekak 9000 dila.. gedara godak wada kara gatta eken. thama use karanwa

    Kohenda gaththe
    Image ekak upload karapan machan
    Mamath ekak ganna inne
    Podi wada walata welding karana ekage respect walala epa wela
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    තව ටික දවසක් බලල මගේ ඇණෙත් ගලෝල දානව

    කවුරුත් නෑ මාත් එක්ක හැමිනෙන්ඩ :dull:
     
    Last edited:

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    වෑල්ඩිං කරන තැනකට ගිහින් යකඩ කෑල්ලක් පාස්ස ගනින්
    වැඩේ සිම්පල්
     
    Qwertyone

    Well-known member
  • May 30, 2017
    518
    47
    63
    වෑල්ඩිං කරන තැනකට ගිහින් යකඩ කෑල්ලක් පාස්ස ගනින්
    වැඩේ සිම්පල්

    ඔව් එක පට්ට අපෙත් වතුර මොටරේ වටේ ඇන හතර කැඩිලා මම හෙන ගේමක් දුන්න ඒක ගලවන්න ඊටපස්සේ වෑල්ඩින් shop එකකට ගියා යකඩ කෑල්ලක් පාස්සල විනාඩි පහක් ගියේ නෑ ගැලෙව්වා.
     
    :)