රවුෆ් හකීම්ට කො‌රෝනා..

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx

    කුමාරසිරි හෙට්ටිගේට කොවිඩ්


    අග්‍රාමාත්‍යතුමාගේ දේශපාලන කටයුතු සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන තිබේ.

    ඒ මහතා ජනවාරි මස 08 වැනි සිකුරාදා පාර්ලිමේන්තුවට පැමිණ ඇති අතර සහානායක කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකු සමීපව ඇසුරු කළ ඇති බව වාර්තා වේ.

    එම සමීපතමයින් සහ අදාළ අංශ ප්‍රධානීන් දැනුවත් කර අවශ්‍ය පියවර ගෙන ඇති බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය.

    අදාළ ප්‍රදේශ විෂබීජානුහරණය සඳහා දැනටමත් පියවර ගෙන තිබේ.
     

    Similar threads