රෂ්මෝර් කන්දේ සිටින්නේ කවුරුන්ද?

thilanka1989

Active member
  • Nov 29, 2010
    367
    110
    43
    Colombo
    kennedy-john-f-via-orangejuiceblog-com.jpg


    මේ කන්දට කවදා හරි ජොන්.එෆ් කෙනඩිගේ රුවත් එන්නම ඔනේ,මොකද මෙතුමා ඇමරිකාවේ හිටපු එළකිරිම ජනාධිපති කෙනෙක්,වැරදි තිබ්බා එත් මම නම් අගය කරන ජනාධිපතිවරයෙක් :):yes:

    9++

    Vietnam wala yudha aparadha kala haadaya neda me
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    රෂ්මෝර් කඳුවැටිය ගැන මුලින්ම දැනගත්තෙ කැප්ටන් ඇමරිකා tv ගේම් එකෙන්