රසට
ඉක්මනින්
හදන වැනිලා
මිල්ක්ශේක්
ඔන්න අද
ඔයාලට අරගෙන ඇවිත්
තියෙන්නේ රසම රස 
වැනිලා මිල්ක්ෂේක්
එකක් හරිම ඉක්මනින් හදන විදිය. පාටි
️
️එකක් වෙලාවට ගෙදරට කවුරු
හරි ආපු වෙලාවට 
සංග්‍රහ කරන්න පුළුවන් රසවත් 
මිල්ක්ශේක් 
එකක් මේක.
එහෙනම් බලන්නකෝ
මේක හදන්න කොච්චර
ලේසිද කියලා.
ඔන්න අද
