රසදිය එන්ජිම ඇයි බන් මුන් නයි අරින්නේ මෙහෙම?

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,493
    100,629
    113
    ado @NEMISIS wath allagena hho engine ekak gena thread ekak open karamuko. electrolysis ekedi use wena power eka generate wena power ekata wada wadi unath me arbudeta mokakhari gemak gahaganna bari weida?
    මිනිස්සු මම හිතන්නෙ හිතන්න පටන් ගත්ත දවසෙ ඉදලම වගේ හිතන ප්‍රශ්නයක් වෙන්න ඕනි ඔය නිකන් ඉදල වැඩ ගන්න පුලුවන් එකක් හදන එක.
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    දම්මික පැණිය වගේ එකක් අල්ලගන්න ට්‍රයි කලා තාම බැරි උනා.
    බයෝ ඩීසල් ගේන්න බැළුවා. වැඩේ දෙල් උනා.
    දැන් රසදිය මගුලක්.

    එකක්වත් ධම්මික පැණිය තරම් හිට් කරගන්න බෑ වගේ.
     

    L_Kaan

    Well-known member
  • Aug 23, 2017
    1,054
    502
    113
    🚛 ලොරියේ 🚛
    නිවසේදීම රසදිය එන්ජිමක් හදමු
    -------------------------------
    1) කාන්දමක් ගන්න.
    2) එය මතින් භාජනයක් තබන්න.
    3) ඒ භාජනයට රසදිය පුරවන්න.
    4) වයර් දෙකක් මගින් රසදිය හරහා සරල විදුලි ධාරාවක් (DC) යවන්න. මෙය ප්‍රත්‍යාවර්ත ධාරාවකින් ක්‍රියා කරන්නේ නැත.
    එවිට පහත පළමු ඡායාරූපයේ දක්වා ඇති ලෙසින් භාජනය තුළ ඇති රසදිය කැරකෙන අයුරු ඔබට දැක ගත හැක.
    5) දැන් මේ කැරකෙන රසදිය තුළට ටර්බයිනයක් දමන්න. එවිට රසදිය සමග ටර්බයිනයත් කැරකේ.
    6) මේ ටර්බයිනය ඩයිනමෝවක් හෝ වෙනත් විදුලි බල උත්පාදකයට සවි කරන්න.
    7) ඒ මගින් ඔබට විදුලිය ලබා ගත හැක.
    හෝ...........
    රසදිය භාජනයට විදුලිය සපයන්නේ නැතුව ඒ විදුලිය කෙළින්ම භාවිතා කරන්න. ඒ වැඩේ ලේසියි.
    ඒ වුනත් මේක ගෙදරම කරලා දෙවෙනි ඡායාරූපයේ ඉන්න බොරුකාරයා වගේ අයට රැවටෙන්නේ නැතුව ජීවත් වෙන්න.
    රසදිය යනු ලෝහයකි. ලෝහයක් හරහා විදුලිය ගමන් කරන විට ඇති වන චුම්භක ක්ෂේත්‍රය විසින් කාන්දම මගින් ඇති කරන චුම්භක ක්ෂේත්‍රය ආකර්ෂණය හෝ විකර්ෂණය කිරීම මත භාජනය තුළ ඇති රසදිය භ්‍රමණය වේ. විදුලි මෝටරයක් තුළ සිදු වන්නේත් මේ ක්‍රියවමයි. එකම වෙනස එහි ඇත්තේ ඝන තත්වයේ පවතින ලෝහයි.
    විද්‍යාවේ සරල මූලධර්ම යොදා ගෙන විද්‍යාව නොදන්න මිනිසුන්ව රවටන මෙවැනි බොරුකාරයින්ව සමාජයෙන් කොන් කිරීමට මෙම පෝසට් එක ෂෙයාර් කිරීම තුළින් ඔබටත් දායක් විමට පුළුවනි.
    😌
    😌
    😌
    😌

    අවවාදයි! - රසදිය ශරීරගත වීම ඔබගේ මොළයට, හදවතට, වකුගඩුවලට, පෙණහළුවලට සහ ප්‍රතිශක්තිකරණ පද්ධතියට අහිතකර ලෙස බලපායි. අධික ප්‍රමාණයක් ශරීරගත වීම විෂ සහිත වේ.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    අඩෝ නෝ
    මේ අර මැෂින් ගානක් හදල යකඩ වලට වික්ක, කුබුරක කාර් එන්ජින් එකයි කාර් ඩෑෂ්බෝර්ඩ් එකයි දාල හෙලිකොප්ටරයක් හදල තිබ්බ පොර නේද ?

    අදුරගන්නත් බෑ රැව්ල වවල දැන් නම් රාවණ පෙනුමක් තීනවා
     
    • Like
    Reactions: ITGuy25

    lastnevin

    Active member
  • Nov 8, 2013
    340
    211
    43
    තවත් ධම්මික පැනියක්... අඩුම තරමේ විද්‍යා පර්යේෂණ ආයතනයකට හෝ කැම්පස් එකකට කතා කරලා මේවා පලකරන්න ඕන...(නිකමට හිතල බලපල්ලා...මෙහෙම දෙයක පොඩි හරි පුළුවන් කමක් තිබුනානම් මේක මිටකලින් හොයාගන්නේ...)

    රාවණ සෙට් එක නම් පට්ට ආතල් එකක් ගනීවි , රසදිය කතන්දරේ එක්ක.....
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    අපේ ජාතියේ බාගයකට වඩා තියෙන්නේ "මම පොර" මානසික රෝගය. අනිත් උන් ඔක්කොම ගොන් හරක් කියලා තමයි උන්ට පේන්නේ..ඒක බොරුමත් නෙවෙයි ඉතිං කමෙන්ට් බැලුවම.. :lol: :lol:
     
    • Like
    Reactions: akmaadj
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    අඩෝ නෝ
    මේ අර මැෂින් ගානක් හදල යකඩ වලට වික්ක, කුබුරක කාර් එන්ජින් එකයි කාර් ඩෑෂ්බෝර්ඩ් එකයි දාල හෙලිකොප්ටරයක් හදල තිබ්බ පොර නේද ?

    අදුරගන්නත් බෑ රැව්ල වවල දැන් නම් රාවණ පෙනුමක් තීනවා
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    වතුරෙන් දුවන car එක.

    නාග මාණික්‍ය.

    ධම්මික පැණිය.

    මුට්ටි අත්හැරීම.

    කාබනික පොහොර කෘෂිකර්ම

    පොල්තෙල් diesel.

    ඔය ඔක්කොටම හුරේ දාපු උන් ඕක ඔලුවේ තියාගෙන යනවා sure.
    ------ Post added on Jul 5, 2022 at 11:04 AM
     
    • Like
    Reactions: zid2021