රසදිය එන්ජිම ඇයි බන් මුන් නයි අරින්නේ මෙහෙම?

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මුගේ පොයිය කෙළවෙන වෙලාව 8:40.....

    අංගොඩ යවන්න ඕනේ මුගේ ගමම. පිස්සු හුත්ත ඊයේ පෙරේද VSD ගැන ඉගෙනගෙන තියෙන්නේ
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    මුගේ පොයිය කෙළවෙන වෙලාව 8:40.....

    අංගොඩ යවන්න ඕනේ මුගේ ගමම. පිස්සු හුත්ත ඊයේ පෙරේද VSD ගැන ඉගෙනගෙන තියෙන්නේ

    මූ කියන්නෙ හරියට ඒක මූ හොයාගනිපු දෙයක් විදියට බලපන්කෝ
    ගියර් සිස්ටම් VSD/VFD එහෙම විස්තර කරන හැටි බලපන්
     
    Last edited:
    • Haha
    Reactions: nicjosh83

    FalconX

    Well-known member
  • Sep 20, 2016
    1,028
    1,724
    113
    MT4
    Mam me kiyanna haduwa witharai oke comments tika balanna kiyala. Patta bn.
    භයානකම දේ දැන් රටේ අධ්‍යාපනේ වැටිච්ච එකෙන් තව අවු. 5ක්, 10ක් යනකොට මේ වගේ ආතල් දෙන උන් විශ්වාස කරන අදහන හරිහමන් විචාර බුද්ධියක් නැති සෙට් එක තව වැඩි වෙන එක!
     
    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,250
    586
    113
    භයානකම දේ දැන් රටේ අධ්‍යාපනේ වැටිච්ච එකෙන් තව අවු. 5ක්, 10ක් යනකොට මේ වගේ ආතල් දෙන උන් විශ්වාස කරන අදහන හරිහමන් විචාර බුද්ධියක් නැති සෙට් එක තව වැඩි වෙන එක!
    Ade owni bn
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    රස දිය ඇංජිම අස්සෙන් නාමල්ගෙ මූණ මතු වෙලා චන්දෙ දෙන්න කිවොත් කොහොමද
     
    • Haha
    Reactions: zid2021

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,493
    100,624
    113
    පලිගු බලයෙන් වැඩකරන එන්ජිමක් හදමු
    511eAnGbQhL._AC_SS450_.jpg

    උබල හදන්න හිතන්න කලින් මේව්ව ලන්කාවෙ බයියො යූස් කරන්නෙ. @erozan මේ ටිකේ එහෙ මෙහෙ යන්නෙත් මෙයින් එකක් හයි කරගෙන. හැමෝටම සෙට් වෙන්නෙ නෑ ඕක. එරොසන් නකමුර වගේ එක්ස්පීරියන්ස් තියෙන අයට තමා හරියන්නෙ.
     
    Last edited:

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,288
    4,646
    113
    dan bola oka hadanna ho u karapu wade upset kianna facts hoyagatta da? oka goda dana ho improve karana deyak kiamu balanna. gedara hari hadanna try karanna. 7KW solar gahanna 4mil vitara yano dan
     
    • Haha
    Reactions: zid2021 and perv

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,016
    14,396
    113
    වැලිවේරිය
    511eAnGbQhL._AC_SS450_.jpg

    උබල හදන්න හිතන්න කලින් මේව්ව ලන්කාවෙ බයියො යූස් කරන්නෙ. @erozan මේ ටිකේ එහෙ මෙහෙ යන්නෙත් මෙයින් එකක් හයි කරගෙන. හැමෝටම සෙට් වෙන්නෙ නෑ ඕක. එරොසන් නකමුර වගේ එක්ස්පීරියන්ස් තියෙන අයට තමා හරියන්නෙ.
    1657009562218.png

    මේ මායාකාරයාගේ පලිගුව නේද
     
    • Haha
    Reactions: Solo Rider

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මූ කියන්නෙ හරියට ඒක මූ හොයාගනිපු දෙයක් විදියට බලපන්කෝ
    ගියර් සිස්ටම් VSD/VFD එහෙම විස්තර කරන හැටි බලපන්
    රාවණාගේ පකක් ගැන කතා කරනවා අඩුගානේ ශක්ති සංස්ථිතිය නියම ගැන මේ ලෝකේ අවබෝදයක් නෑ. මොකට මේ වගේ මන්ද මානසික පොන්න ලෝන්තයි promote කරනවද මන්දා. fly wheel 100 ක් අරන් දුන්නනම් මුළු රටටම power දෙන මානසීකථ්ව්ර ඉන්නේ
     
    Last edited:
    • Like
    Reactions: zid2021