රසදිය එන්ජිම / විදුලිය නිපදවීම

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    අර ගම්පොල බුවෙක් රසදියෙන් දුවන එන්ජිමකින් ගමෙහ් උන්ට කරන්ට් එක දුන්න සිද්දිය මතකද
    කෝ දැන් එක තාම තියේද ? ලංකාවටම දෙන්න පුළුවන් කිව්වනේ
    පොරව පිට රටකින් උස්සලද ? තක්ශනේ ඇමරිකාවෙන් කෝටි ගානක් දීල අරන්ද ?



     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උඹ මේ account එකෙන් එක පාරට මතු උනේ fake එක ban උනාද ?
     
    • Haha
    Reactions: 2osama

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    අර ගම්පොල බුවෙක් රසදියෙන් දුවන එන්ජිමකින් ගමෙහ් උන්ට කරන්ට් එක දුන්න සිද්දිය මතකද
    කෝ දැන් එක තාම තියේද ? ලංකාවටම දෙන්න පුළුවන් කිව්වනේ
    පොරව පිට රටකින් උස්සලද ? තක්ශනේ ඇමරිකාවෙන් කෝටි ගානක් දීල අරන්ද ?




    පිස්සුද බං ඔහොම එව්වා පස්සේ පන්නන්න. බයියෝ රවට්ටන්න ගහන ගේම් නේ.
     
    • Haha
    Reactions: ruchira55

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,002
    153,023
    113
    රාවණා, බුද්ධිමය දේපළ පණත යටතෙ නඩු දාලලු මෙයාට විරුද්ධව, මගේ තාක්ෂණේ හොරෙන් ඉස්සුවා කියලා. තාම උසාවියෙ නඩුව යනවලු. නාමල් මාතියා ජනාධිපති වුණ කාලෙක නඩුවෙ තීන්දුව දේවි. 🥴🥴🥴
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,039
    113
    Kuwait-Galle
    ඔය පකය ඔය අද ඊයේ ඉඳන් නෙවෙයි බන් ඔය රසදිය එන්ජිම හදල තිබ්බේ.. මිට අව්රුදු 7-8 කලින් ඕකගේ fb එකෙත්දල්ල තිබ්බ වීඩියෝ එකක් ඔය රසදිය එන්ජිමක් හදල, ඒ වීඩියෝ එක මූ අයින් කරලා..