හෙළ යක්ඛ රාවණ ගේ රසදිය ක්‍රමයෙන් විදුලිය නිපදවේ.

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,649
    100,912
    113
    වීඩියෝ එකේම කියනව left කියලා ... 😎😎
    කරන පොර නන් වැඩි දවසක් යන්න කලින් ලෙප්ට් වෙයි රසදිය ඇගට ගිහින්. කිසිම සේෆ්ටියක් නෑ තියෙන උග්‍රම විස වාශ්පයක් හැදෙන ලෝහයක් එක්ක වැඩ කරද්දි.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    කරන පොර නන් වැඩි දවසක් යන්න කලින් ලෙප්ට් වෙයි රසදිය ඇගට ගිහින්. කිසිම සේෆ්ටියක් නෑ තියෙන උග්‍රම විස වාශ්පයක් හැදෙන ලෝහයක් එක්ක වැඩ කරද්දි.
    රාවණ සක්තියෙන් විෂ ඌ එළියට අද්දව ගනියි. 😎
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    Oke widihata me dial eka marenne Mercury walain. Currunt eka kese wethath owa rathwela nikan hari blow unoth uth left uge machine ekath left.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,649
    100,912
    113
    රාවණ සක්තියෙන් විෂ ඌ එළියට අද්දව ගනියි. 😎
    අනේ පලයන් බන් යන්න. ඌ දන්න රාවණා තාක්ෂණයක් නෑ. ඌ එක්ස්පෙරිමන්ට් එකක් කරන්නෙ මෙහෙම වෙන්න ඇති කියල හිතල. එහෙම විස අද්දන එකක් තියෙනව නන් ගිහින් උට කියල දියන් නැත්තන් ඕක පිලිකා හැදෙන්න ලොකු ඉඩක් තියෙන වැඩක්. බොරුවට ලෙඩ උනාට පස්සෙ අරම කරන්න තිබ්බ මෙහෙම කරන්න තිබ්බ කියල නොකිය
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    කරන පොර නන් වැඩි දවසක් යන්න කලින් ලෙප්ට් වෙයි රසදිය ඇගට ගිහින්. කිසිම සේෆ්ටියක් නෑ තියෙන උග්‍රම විස වාශ්පයක් හැදෙන ලෝහයක් එක්ක වැඩ කරද්දි.
    ඔය රත් කරලා ජිල්මාට් කරන වෙලාවෙදි මෙතිල් මර්කරි වගේ ග්‍රෑම් 1 විතර හැදුනත් ඇති ඇඟේ ගෑවුනත් එතනින් ඇඟ ඇතුලට ගිහින් මැරෙන්න පුලුවන්
    මුලු ගමේම මිනිස්සුන්ට ගම ඇරල යන්න වැඩක් සෙට් වෙන්නත් පුලුවන්

    PS
    කාට හරි මේ රට මේ තත්වෙන් ගොඩ එයි කියලා වගේ විකාර අදහස් හිතට එනවා නං අර වීඩියෝ එකේ තියන කමෙන්ට් ටික ගිහින් බැලුවම ඒ වගේ විකාර කල්පනා වෙන එක ඇරිලා යාවි
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,181
    13,893
    113
    පෘථිවිය
    ප්‍රයිවට් විදිහට හදල සල්ලිවලට ආණ්ඩුවට විකුනනවානම් ඔය වැඩේ හරි යනවා

    නිකන් දෙන්න ගියාම කවුරුත් එන්නේ නැහැ

    සල්ලි යොදන්න පුළුවන් කෙනෙක් ඕක ලොකුවට හදල වැඩේ පටන් ගන්න තියෙන්නේ.
     
    • Like
    Reactions: Sachi_1990 and NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,029
    167,873
    113
    එකමත් එක රටක
    හෙළ යක්ක පුට්ටු රැවටෙන සංකේත. 🤭 . ඕක දැක්ක ගමන් තේරෙන්න ඕනේ පල් හොරෙක් කියලා.

    JtSb2Ek.jpg
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    සඳ මඬල හිරු මඬල සේ ම ඔබට මේ ලොව එළිය කර දික්,විජය කරන්නට තෙරුවනේ ගුණ බලයෙනුත් දෙවියන්ගේ දේවානුභාවයෙන් හැකි වේවා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,649
    100,912
    113
    ඔය රත් කරලා ජිල්මාට් කරන වෙලාවෙදි මෙතිල් මර්කරි වගේ ග්‍රෑම් 1 විතර හැදුනත් ඇති ඇඟේ ගෑවුනත් එතනින් ඇඟ ඇතුලට ගිහින් මැරෙන්න පුලුවන්
    මුලු ගමේම මිනිස්සුන්ට ගම ඇරල යන්න වැඩක් සෙට් වෙන්නත් පුලුවන්

    PS
    කාට හරි මේ රට මේ තත්වෙන් ගොඩ එයි කියලා වගේ විකාර අදහස් හිතට එනවා නං අර වීඩියෝ එකේ තියන කමෙන්ට් ටික ගිහින් බැලුවම ඒ වගේ විකාර කල්පනා වෙන එක ඇරිලා යාවි
    දැන් ඕකට එහෙම දෙයක් උනොත් අපේ උන් ඒතකොට කියයි මේ තාක්සනය ඉදිරියට යන්නවට කුමන්ත්‍රණ කරා කියල.

    හෙළ යක්ක පුට්ටු රැවටෙන සංකේත. 🤭 . ඕක දැක්ක ගමන් තේරෙන්න ඕනේ පල් හොරෙක් කියලා.

    JtSb2Ek.jpg
    මූ අර ඉන්ක උන්ගෙ සන්කෙතයක් නේද ගහල තියෙන්නෙ
    ------ Post added on Jul 5, 2022 at 8:46 AM
     
    • Like
    Reactions: ewijesekara

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,029
    167,873
    113
    එකමත් එක රටක
    මූ අර ඉන්ක උන්ගෙ සන්කෙතයක් නේද ගහල තියෙන්නෙ
    ඔය මොකක් හරි ආධි කාලේ එකක් ඇදල රවනාගේ සෙල් ලිපියක දැක්කේ වගේ දෙයක් කිව්වම ඇති අපේ උන්ට. හෙළ ජාන කකියනවා තේරුමක් නැතුව. 🥴
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    දැන් ඕකට එහෙම දෙයක් උනොත් අපේ උන් ඒතකොට කියයි මේ තාක්සනය ඉදිරියට යන්නවට කුමන්ත්‍රණ කරා කියල.

    මූ අර ඉන්ක උන්ගෙ සන්කෙතයක් නේද ගහල තියෙන්නෙ
    ------ Post added on Jul 5, 2022 at 8:46 AM
    Aztec calendar eka
    1416.jpg
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,649
    100,912
    113
    ඔය මොකක් හරි ආධි කාලේ එකක් ඇදල රවනාගේ සෙල් ලිපියක දැක්කේ වගේ දෙයක් කිව්වම ඇති අපේ උන්ට. හෙළ ජාන කකියනවා තේරුමක් නැතුව. 🥴
    අඩෝ ඇත්ත හෙළයො එච්චර ගොන් නෑ බන් 😭, මේ වෙන මොකද්දො මෝඩ ජානයක් ඇක්ටිව් වෙලා මුන්ගෙ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,029
    167,873
    113
    එකමත් එක රටක
    Mey inne ara prasidda inventor neda? Kariya raulak wawalada anduranna beri wenna?
    යකඩ ගොඩවල් පෙන්න බුවා. හෙලිකොප්පරයකුත් හැදුව මම හිතන්නේ.
    කුණු කැබලි කරන මැෂින් එකක් හදල ඒක "recycling machine" එකක් කියල සිංහලුන්ගේ ඔළුවට දැම්ම.

    අඩෝ ඇත්ත හෙළයො එච්චර ගොන් නෑ බන් 😭, මේ වෙන මොකද්දො මෝඩ ජානයක් ඇක්ටිව් වෙලා මුන්ගෙ
    වෙන නමක් තිබ්බේ නැද්ද බන් උබට ? 🤭
    ------ Post added on Jul 5, 2022 at 8:52 AM