රසදිය 100g තියනව

FrogBreeder

Active member
  • Oct 5, 2014
    882
    74
    28
    Volunteer @ Erozan media team
    අපේ පැත්තෙ එකෙක් එස්කොලෙන් රසදිය උස්සල ebay එකේ විකුනන්න හදනව :growl: මහ පව් කාරයෙක් බන් :( පොඩි එස්කොලයක් :( තිබ්බ ඔක්කම උස්සල :sorry: මට මූව පොලිසියට අල්ලලා දෙන්න ඕන කොහමද කරන්නෙ ? මම email එකක් නම් දැම්ම මෙහෙම

    Mama Police IT divisions ekata emhema yewwa.

    This person has stolen Mercury (rasadiya) from his school lab and trying to sell on Ebay.com.

    Contact Admin and get his IP address and then track him down.

    Regards,

    ***** *****

    concerned citizen.
     
    Last edited:

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    tho danne issarama mama Oz innakota Sinhalayo Uni eke toilets walin toilet paper roll ussanawa gedara geniyanna. Ehatama dekka. :lol::lol::lol::lol:


    2rctksk.jpg
     

    T55

    Banned
    Oct 2, 2015
    190
    167
    0
    රුසියාවෙ
    උබල වගේ මිනිස්සු,, බන්.

    අනිවා උබ පොඩි ඉස්කෝලෙක යන එකෙක්, රසදිය 100g කියන්නේ පොඩ්ඩක් උනාට. ඉස්කෝලෙක අවරුදු ගානකට ළමයින්ට ඔයටික පාවිච්චි කරන්න පුළුවන්. ලැජ්ජ නැද්ද බන් ඕව විකුණගෙන කන්න. පොඩි ඉස්කෝලෙකට ලැබ් වලට බඩු ලේසියෙන් හම්බවෙන්නේ නෑ. ඕවගේ ඉන්න ගුරුවරු රත්තරන් වගේ ඕව පරිස්සම් කරන්නේ. ආයේ ඔහොම වැඩ කරන්න එපා මල්ලි,, උබට ඉගෙන ගන්න එකවත් හරියන එකක් නෑ.
    :no::no::no::no::no::no:
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දැනුයි දැක්කෙ :sorry: :sorry:
    තොට සිරාවටම හෙන ගහනව :dull: :dull:
    ආයෙ ඉස්කෝල වලිං උස්සන්න බැරිවෙන්න පණ යන්න කලින් ගහපු හෙනේට ඇස් දෙක දියවෙලා වැක්කෙරෙන්න ඕනෙ :dull: :dull: