අපේ පැත්තෙ එකෙක් එස්කොලෙන් රසදිය උස්සල ebay එකේ විකුනන්න හදනව
මහ පව් කාරයෙක් බන්
පොඩි එස්කොලයක්
තිබ්බ ඔක්කම උස්සල
මට මූව පොලිසියට අල්ලලා දෙන්න ඕන කොහමද කරන්නෙ ? මම email එකක් නම් දැම්ම මෙහෙම
Mama Police IT divisions ekata emhema yewwa.
This person has stolen Mercury (rasadiya) from his school lab and trying to sell on Ebay.com.
Contact Admin and get his IP address and then track him down.
Regards,
***** *****
concerned citizen.
මහ පව් කාරයෙක් බන්
පොඩි එස්කොලයක්
තිබ්බ ඔක්කම උස්සල
මට මූව පොලිසියට අල්ලලා දෙන්න ඕන කොහමද කරන්නෙ ? මම email එකක් නම් දැම්ම මෙහෙම Mama Police IT divisions ekata emhema yewwa.
This person has stolen Mercury (rasadiya) from his school lab and trying to sell on Ebay.com.
Contact Admin and get his IP address and then track him down.
Regards,
***** *****
concerned citizen.
Last edited: