රස්තියාදු පදනම නිදහස් කරයි...

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,175
    46,947
    113
    i48FAlu.jpg

    රස්තියාදු පදනම’ යන වෙබ් අඩවිය ඔස්සේ අන්තර්ජාලයට මුදාහැර ඇති අ’සභ්‍ය ගීත හයක් හා බාල වයස්කරුවන් මත්පැ න් හා දුම්වැටි භාවිතයට නැඹුරු කරන දර්ශන වහාම ඉවත් කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් ප‍්‍රදීපා ලෝචනි අබේවික‍්‍රම වීරසිංහ මහත්මිය ඊයේ (12 දා) එම වෙබ් අඩවියේ හිමිකරුට නියෝග කළාය.

    ළමා හා කාන්තා කාර්යාංශය විසින් එකී චෝ’දනා යටතේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබූ වෙබ් අඩවි හිමිකරු ඇතුළු සැකකරුවන් තිදෙනාටම එවැනි අ’විනීත ක‍්‍රියාවල යළි නොයෙදෙන ලෙස තරයේ අ’වවාද කළ අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය ඔවුන් රුපියල් ලක්‍ෂය බැගින් වූ ශ’රීර ඇප මත මුදාහැරීමට ද නියෝග කළාය.

    සැ’කකරුවන් වෙනුවෙන් පෙනීසිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ වීරසේන රණහේවා මහතා සහ නීතිඥ දීපිකා හෙට්ටිමුල්ල මහත්මිය කළ ඉල්ලීම සලකා බැලූ අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය එම නියෝගය කළාය.

    ඒ. ජේ. ඒ. අබේනායක
     
    legib2264

    Well-known member
  • Jun 7, 2021
    1,045
    1,406
    113
    "බාල වයස්කරුවන් මත්පැ න් හා දුම්වැටි භාවිතයට නැඹුරු කරන දර්ශන වහාම ඉවත් කරන ලෙස "

    මේකනම් හොදයි.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,983
    54,590
    113
    Colombo
    ලංකාවෙ රැප් සීන් එකේ ඉන්න උන් දැන් කුනුහරප,ලොකු ටෝක් දාල සිංදු කියන්නෙ කොහොමද ?
     
    • Haha
    Reactions: U-tag

    SL_Designz

    Well-known member
  • Mar 24, 2021
    571
    677
    93
    රුපියල් ලක්‍ෂය බැගින් වූ ශ’රීර ඇප

    mewa kauda gewanna ona.. gewwata passe me salli aaye ganna beri da ? gewwe natnam mokada wenne.. :confused:
     
    • Like
    Reactions: Bitter Truth

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,224
    1
    101,060
    113
    34
    Kalutara
    රුපියල් ලක්‍ෂය බැගින් වූ ශ’රීර ඇප

    mewa kauda gewanna ona.. gewwata passe me salli aaye ganna beri da ? gewwe natnam mokada wenne.. :confused:
    ශරීර ඇප කියන්නේ සල්ලි නෙමෙනෙ. වෙන කවුරුදු හරි කෙනෙක් ඇපේට අත්සන් කරන එකනේ? දන්නේ නෑ හරියට.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    රුපියල් ලක්‍ෂය බැගින් වූ ශ’රීර ඇප

    mewa kauda gewanna ona.. gewwata passe me salli aaye ganna beri da ? gewwe natnam mokada wenne.. :confused:
    යකොව් ශරීර ඇප කියන්නේ සල්ලි වලින් ගෙවන්ඩ ඕන නැ
    ඌ වෙනුවට ඒ වටිනාකමට කෙනෙක් ඇප වෙනවා කියන එක බන්
    ගිහිල්ල සයින් කරලා එලියට ගන්ඩ තියෙන්නේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,413
    166,803
    113
    එකමත් එක රටක
    ශරීර ඇප කියන්නේ සල්ලි නෙමෙනෙ. වෙන කවුරුදු හරි කෙනෙක් ඇපේට අත්සන් කරන එකනේ? දන්නේ නෑ හරියට.
    උබටත් අනාගතේ ඒ වගේ වෙන එකෙක්ට අත්සන් කරන්න ඉඩ තියනව උබේ අපලේ හැටියට.
     
    • Sad
    Reactions: Heshan Daminda

    SL_Designz

    Well-known member
  • Mar 24, 2021
    571
    677
    93
    යකොව් ශරීර ඇප කියන්නේ සල්ලි වලින් ගෙවන්ඩ ඕන නැ
    ඌ වෙනුවට ඒ වටිනාකමට කෙනෙක් ඇප වෙනවා කියන එක බන්
    ගිහිල්ල සයින් කරලා එලියට ගන්ඩ තියෙන්නේ
    ah ela thanks.. e kiyanne pora naduwa iwara wenakm kohewath penala yanne ne kiyala thawa kenek ඇප wenawa... warade watinakamata ඇප watinakama theeranaya wenawa athi.
     
    • Like
    Reactions: navinnuwan

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    ah ela thanks.. e kiyanne pora naduwa iwara wenakm kohewath penala yanne ne kiyala thawa kenek ඇප wenawa... warade watinakamata ඇප watinakama theeranaya wenawa athi.
    ඔව් වැරැද්දේ හැටියට තමා මචන් ජජ් තීරණය කරන්නේ ඇප කීයද කියලා.
    එතකොට කියනවා අරක කරන්ඩ බැ මේක කරන්ඩ බැ ..................................
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    ඔව් වැරැද්දේ හැටියට තමා මචන් ජජ් තීරණය කරන්නේ ඇප කීයද කියලා.
    එතකොට කියනවා අරක කරන්ඩ බැ මේක කරන්ඩ බැ ..................................
    Ethkota laksheka apayak kiyanne sign karana ekage wathkam lakshyak wenna one kiyana ekada?
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    Ethkota laksheka apayak kiyanne sign karana ekage wathkam lakshyak wenna one kiyana ekada?
    නැ මචන් එහෙම එකක් නෙවෙයි බලන්නේ ඕන කෙනෙක්ට ඇප වෙනඩ පුළුවන් ඔය සාමාන්‍ය සීන් වලදී
    ඔය ලොකු ලොකු සීන් වලදී පොඩ්ඩක් ඇප වෙන එකා ගැන බලනවා.
     
    Jaaha

    Well-known member
  • Apr 12, 2017
    677
    772
    93
    :::Null:::
    i48FAlu.jpg

    රස්තියාදු පදනම’ යන වෙබ් අඩවිය ඔස්සේ අන්තර්ජාලයට මුදාහැර ඇති අ’සභ්‍ය ගීත හයක් හා බාල වයස්කරුවන් මත්පැ න් හා දුම්වැටි භාවිතයට නැඹුරු කරන දර්ශන වහාම ඉවත් කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් ප‍්‍රදීපා ලෝචනි අබේවික‍්‍රම වීරසිංහ මහත්මිය ඊයේ (12 දා) එම වෙබ් අඩවියේ හිමිකරුට නියෝග කළාය.

    ළමා හා කාන්තා කාර්යාංශය විසින් එකී චෝ’දනා යටතේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබූ වෙබ් අඩවි හිමිකරු ඇතුළු සැකකරුවන් තිදෙනාටම එවැනි අ’විනීත ක‍්‍රියාවල යළි නොයෙදෙන ලෙස තරයේ අ’වවාද කළ අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය ඔවුන් රුපියල් ලක්‍ෂය බැගින් වූ ශ’රීර ඇප මත මුදාහැරීමට ද නියෝග කළාය.

    සැ’කකරුවන් වෙනුවෙන් පෙනීසිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ වීරසේන රණහේවා මහතා සහ නීතිඥ දීපිකා හෙට්ටිමුල්ල මහත්මිය කළ ඉල්ලීම සලකා බැලූ අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය එම නියෝගය කළාය.

    ඒ. ජේ. ඒ. අබේනායක

    අපරාදෙ, මුංව බන්ධනාගාරෙට යවන්න තිබ්බෙ. මුං ඔය රැප් වල කියන ඒව කරන හැටි බලාගන්න....
    හුකෝනව, කෝ හුත්තෝ කෝ කැරියො කෝ ගගා... පයිය කටින් එන්න අරින්නෙ කිය කිය... කටින් අත දාල ඇටේ එළියට ගන්නවලු. මාර වදන් මුංගෙ!
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,413
    166,803
    113
    එකමත් එක රටක
    අපරාදෙ, මුංව බන්ධනාගාරෙට යවන්න තිබ්බෙ. මුං ඔය රැප් වල කියන ඒව කරන හැටි බලාගන්න....
    හුකෝනව, කෝ හුත්තෝ කෝ කැරියො කෝ ගගා... පයිය කටින් එන්න අරින්නෙ කිය කිය... කටින් අත දාල ඇටේ එළියට ගන්නවලු. මාර වදන් මුංගෙ!
    සින්දු වල ඉතින් පොර ටෝක් නේ බන් තියෙන්නේ. ඇත්තට කරන්න පුලුවන් දේවල් ද .
    විශ්වය පුරා විහිදී ගියා පොදු ජන ජය රාවේ කිව්වට එහෙම වෙන්නේ නෑ වගේ තමයි . :lol: