මේ දවස් වල පුදුම රස්නියක් නේද? මම fan එකක් වත් දාන්නේ නැහැ කරන්ට් බිල නිසා. මේ අවුවේ පාරේ යන්න ගියාම ඊට හපන්. දුවිල්ලත් එක්ක තකට තක. ඔයාල මොනාද මේ රස්නෙට කරන්නේ. මම නම් මිදුලේ අඹ ගහා යටට මේසයක් තියලා ලැප් එක එහෙම තියා ගන්න හැදුවා. වතුරත් නිතරම බොනවා.
