රස්නියත් එක්ක කොහොමද ඉන්නේ?

S p i d e r M a n

Active member
  • Nov 26, 2017
    78
    167
    33
    මේ දවස් වල පුදුම රස්නියක් නේද? මම fan එකක් වත් දාන්නේ නැහැ කරන්ට් බිල නිසා. මේ අවුවේ පාරේ යන්න ගියාම ඊට හපන්. දුවිල්ලත් එක්ක තකට තක. ඔයාල මොනාද මේ රස්නෙට කරන්නේ. මම නම් මිදුලේ අඹ ගහා යටට මේසයක් තියලා ලැප් එක එහෙම තියා ගන්න හැදුවා. වතුරත් නිතරම බොනවා.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    මේ දවස් වල පුදුම රස්නියක් නේද? මම fan එකක් වත් දාන්නේ නැහැ කරන්ට් බිල නිසා. මේ අවුවේ පාරේ යන්න ගියාම ඊට හපන්. දුවිල්ලත් එක්ක තකට තක. ඔයාල මොනාද මේ රස්නෙට කරන්නේ. මම නම් මිදුලේ අඹ ගහා යටට මේසයක් තියලා ලැප් එක එහෙම තියා ගන්න හැදුවා. වතුරත් නිතරම බොනවා.
    koheda inne?
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    1663752996431.png

    සෝලා ගහපන් 1.30 2.00PM වෙනකොට බැටරි ෆුල් චාජ් මගෙ
    උදෙ 7 ඉදන් එසි දාගෙන ඉන්නෙ
    හවස 5 වෙනකන් වගෙ සෝලා වලින් දුවන්නෙ
    5 ඉදන් උදෙ 8 වෙනකන් චාජ් කරපු බැටරි වලින් දුවන්නෙ
    අව්ව තියෙනව නම් මාසෙට යුනිට් 10 වත් යන්නෙ නැ
    ගිය මාසෙ වැස්ස නිස යුනිට් 40 ගිහින් ග්‍රිඩ් එකෙන් එත් බිල රු 600
    එසි 2 දාල ඉන්ෆරෙඩ් එකෙ උයල පාඩු නැ ඉතින්
     
    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,384
    1,393
    113
    Sri Lanka
    View attachment 184779
    සෝලා ගහපන් 1.30 2.00PM වෙනකොට බැටරි ෆුල් චාජ් මගෙ
    උදෙ 7 ඉදන් එසි දාගෙන ඉන්නෙ
    හවස 5 වෙනකන් වගෙ සෝලා වලින් දුවන්නෙ
    5 ඉදන් උදෙ 8 වෙනකන් චාජ් කරපු බැටරි වලින් දුවන්නෙ
    අව්ව තියෙනව නම් මාසෙට යුනිට් 10 වත් යන්නෙ නැ
    ගිය මාසෙ වැස්ස නිස යුනිට් 40 ගිහින් ග්‍රිඩ් එකෙන් එත් බිල රු 600
    එසි 2 දාල ඉන්ෆරෙඩ් එකෙ උයල පාඩු නැ ඉතින්
    කොහොමද බඩු ටික සෙට් කරේ තනියමද?
     
    • Like
    Reactions: TCB Rox and NRTG

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    View attachment 184779
    සෝලා ගහපන් 1.30 2.00PM වෙනකොට බැටරි ෆුල් චාජ් මගෙ
    උදෙ 7 ඉදන් එසි දාගෙන ඉන්නෙ
    හවස 5 වෙනකන් වගෙ සෝලා වලින් දුවන්නෙ
    5 ඉදන් උදෙ 8 වෙනකන් චාජ් කරපු බැටරි වලින් දුවන්නෙ
    අව්ව තියෙනව නම් මාසෙට යුනිට් 10 වත් යන්නෙ නැ
    ගිය මාසෙ වැස්ස නිස යුනිට් 40 ගිහින් ග්‍රිඩ් එකෙන් එත් බිල රු 600
    එසි 2 දාල ඉන්ෆරෙඩ් එකෙ උයල පාඩු නැ ඉතින්
    Capacity? AC inverter da?
     
    • Like
    Reactions: NRTG

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    කොහොමද බඩු ටික සෙට් කරේ තනියමද?
    තනියම සෙට් කලෙ
    තව කිප දෙනෙක් උඩව් කලා
    Capacity? AC inverter da?

    ඉන්වර්ටර් එසි 1 නොමල් එසි 1
    15KWH බැටරි එක
     
    • Like
    Reactions: TCB Rox and NRTG

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,285
    4,644
    113
    View attachment 184779
    සෝලා ගහපන් 1.30 2.00PM වෙනකොට බැටරි ෆුල් චාජ් මගෙ
    උදෙ 7 ඉදන් එසි දාගෙන ඉන්නෙ
    හවස 5 වෙනකන් වගෙ සෝලා වලින් දුවන්නෙ
    5 ඉදන් උදෙ 8 වෙනකන් චාජ් කරපු බැටරි වලින් දුවන්නෙ
    අව්ව තියෙනව නම් මාසෙට යුනිට් 10 වත් යන්නෙ නැ
    ගිය මාසෙ වැස්ස නිස යුනිට් 40 ගිහින් ග්‍රිඩ් එකෙන් එත් බිල රු 600
    එසි 2 දාල ඉන්ෆරෙඩ් එකෙ උයල පාඩු නැ ඉතින්
    ya same case.
     
    Nalinjawa

    Well-known member
  • Jan 13, 2008
    290
    346
    63
    View attachment 184779
    සෝලා ගහපන් 1.30 2.00PM වෙනකොට බැටරි ෆුල් චාජ් මගෙ
    උදෙ 7 ඉදන් එසි දාගෙන ඉන්නෙ
    හවස 5 වෙනකන් වගෙ සෝලා වලින් දුවන්නෙ
    5 ඉදන් උදෙ 8 වෙනකන් චාජ් කරපු බැටරි වලින් දුවන්නෙ
    අව්ව තියෙනව නම් මාසෙට යුනිට් 10 වත් යන්නෙ නැ
    ගිය මාසෙ වැස්ස නිස යුනිට් 40 ගිහින් ග්‍රිඩ් එකෙන් එත් බිල රු 600
    එසි 2 දාල ඉන්ෆරෙඩ් එකෙ උයල පාඩු නැ ඉතින්
    LiPO4 battery ද දාල තියෙන්නේ, නැත්නම් deep cycle ද? Deep Cycle නම් battery capacity කොහොමද. මගේ තියෙන්නේ LOW PV system ekak 100AH, Excide car battery. මන් මේ දවස් වල Deep Cycle බැටරි ගැන පොඩ්ඩක් බලනව. ගාන ටිකක් අඩු වෙලා නිසා. එකයි ඇහුවේ
     
    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082

    mokadda software eka ?
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Mamath AC eka dawasema wage daan inne... maha loku bilak nam naha 2000 wage yanawa athi masetama... Haier non inverter 18000BTU
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    විස්තරයක් කරානම් වටිනවා 🤑
    මම ත්‍ර්ඩ් එකක් දාන්නම් මම කලින් එකක් දැම්ම එ සිස්‍ටම් එකම මෙ අප්ඩෙට් කරල තියෙන්නෙ ලොකුවටම
    mokadda software eka ?
    http://www.dessmonitor.com
    LiPO4 battery ද දාල තියෙන්නේ, නැත්නම් deep cycle ද? Deep Cycle නම් battery capacity කොහොමද. මගේ තියෙන්නේ LOW PV system ekak 100AH, Excide car battery. මන් මේ දවස් වල Deep Cycle බැටරි ගැන පොඩ්ඩක් බලනව. ගාන ටිකක් අඩු වෙලා නිසා. එකයි ඇහුවේ
    ලිපො බන් දාල තියෙන්නෙ
    ජෙල් නම් දාන්න එපා වටින්නෙ නැ දැන් තියන ගානට
    ජෙල් වල ගාන 100AH වෙන්නෙ 40 වගෙ
    දැන් යන්නෙ 100 එක එක්ලක්ශ ගානක්
    ඔයිට හොදයි ලිපො යන එක
    අවුරුදු 10 කෙලින්ම පුලුවන්
    උපරිම බස්සන්නත් පුලුවන්