රස්නෙට විසදුමක්

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,887
    5,075
    113
    Pandora
    උබලා ගෙදර ඉන්නවනම් කකුල් දෙක අයිස් වතුර බේසමක දාගෙන හිටපල්ලා. එතකොට ඇගේ heat එක අඩුවෙනවා. ගෙදර AC නැති අයට කිව්වේ
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113

    ehemath puluwanda :shocked:
    Greta Thunberg Justice GIF by Storyful

    ------ Post added on May 2, 2024 at 8:26 PM
     
    • Haha
    Reactions: Asmodeus

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    Fridge එකට බැහැලා ඉන්න හිතෙනවා.. ෆෑන් එක අස්සෙම ඉදලා ඇග වේලිලා වගේ ඇගටත් හරි නෑ ටිකක් උන හැදෙයිද මන්දා. ෆෑන් එකෙන් පොඩ්ඩක් එහට ගිය ගමන් දාඩිය ගලනවා.
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,278
    10,549
    113
    ඇයි බං මෙච්චර රස්නෙ..වෙනදට න්ම් අප්‍රේල් ඉවරවෙද්දි රස්නේ ටිකක් ශේප් වෙනවා😔