රස්නෙන් පීඩා විදින්නේ අපි විතරක්ම නොවේ

I_Simon

Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    රස්නෙන් පීඩා විදින්නේ අපි විතරක්ම නොවේ

    පොඩ්ඩක් මේ ගැනත් හිතන්න .... !

    රස්නෙ නිසා ගෙවල් වලට සර්පයෝ එනව ඇතිනේද...?
    දැක්ක ගමන් තලලා මරන්න එපා..සත්තු මිනිස් ඇසුරට එන්නේ කැමැත්තෙන් නෙවෙයි.. උණුසුම නිසා වතුර හොයාගෙන.. වත්ත පිටිය ඉඩ තියෙනවා නම් පොඩි කිරි හට්ටි තුන හතරකට වතුර පුරෝලා වැඩිය යන්නෙ එන්නෙ නැති තැන් වලින් තියන්න..එතකොට සර්පයෝ ගෙවල් වලට එන්නෙ නෑ..උන් ඒවායි වතුර බීලා යනව...
    සෙල්ෆි ගහල ෆේස්බුක් නොදැම්මට සර්පයින් සුවිශාල මෙහෙයක් කරනවා පරිසරයේ සමතුලිත බව රැකගන්න...

    - Shashikalana Rathwaththa -

    10556334_1010032595744123_7059597677735523384_n.jpg

    උපුටා ගැනීම බුකියේ ඔත්තුකරු පිටුවෙන්​
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අපෝ සර්පයෝ ගෙදට්ට අවොත් නම් මම ගෙදරින් යනවා...
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    අපෝ සර්පයෝ ගෙදට්ට අවොත් නම් මම ගෙදරින් යනවා...

    එපා බන්, සර්පයා ගෙදර එන්නේ උගේ ගෙදර රස්නේ වැඩි නිසා,
    ඉතින් උඹ උන්ගේ ගෙදර ගිහින් හරියන්නේ නැනේ
    :lol: :lol: :lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එපා බන්, සර්පයා ගෙදර එන්නේ උගේ ගෙදර රස්නේ වැඩි නිසා,
    ඉතින් උඹ උන්ගේ ගෙදර ගිහින් හරියන්නේ නැනේ
    :lol: :lol: :lol:

    :eek: :eek:
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    අනිවා මචන්, thanx අපිට දුක කියන්න වත් පුළුවන්, ඒ අසරණ සත්තු කට කියන්නද

    ow machan eka thamai.. sarpayo witharak nemei anik sathtuntath godak loku deyak machan.. TFS!!:love::love: rep na denna :(:(
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    මේ දවස්වල යාල, උඩවලව, කුමන වගේ පැති වලට වතුර තියෙනවද දන්නේ නෑ. සත්තු පුදුම දුකක් විඳිනව ඇති වතුර නැතුව. ඒවට මොකුත් විකල්ප ක්‍රියා ගන්නෙත් නැතුව ඇති. :(
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    මේ දවස්වල යාල, උඩවලව, කුමන වගේ පැති වලට වතුර තියෙනවද දන්නේ නෑ. සත්තු පුදුම දුකක් විඳිනව ඇති වතුර නැතුව. ඒවට මොකුත් විකල්ප ක්‍රියා ගන්නෙත් නැතුව ඇති. :(

    ඔව් බන්, අපිට මෙහෙම රස්නෙයි නම් ඒ පති වලට කොහොම ඇද්ද :( :(
     
    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    අපේ ගෙදරටත් කබර පැටියෙක් ආව. ඇඳ උඩ ජරා කරලා ඇඳ අස්සේ රින්ගගෙනත් ඉන්නව. සද්ද බද්ද දාල එලවගත්ත. මල විකාරයි පන්සල් ගිහින් පිරිත් පැන් ගෙනත් ඉහල එක යුද්දයයි. උන් ආවම ගෙදර අයට අසුබයි කියලලු පැරැන්නන්ගේ විශ්වාසය. :oo::oo::oo::oo::oo:
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    අපේ ගෙදරටත් කබර පැටියෙක් ආව. ඇඳ උඩ ජරා කරලා ඇඳ අස්සේ රින්ගගෙනත් ඉන්නව. සද්ද බද්ද දාල එලවගත්ත. මල විකාරයි පන්සල් ගිහින් පිරිත් පැන් ගෙනත් ඉහල එක යුද්දයයි. උන් ආවම ගෙදර අයට අසුබයි කියලලු පැරැන්නන්ගේ විශ්වාසය. :oo::oo::oo::oo::oo:

    එහෙමද බන්, දන්නේ නැ, කබරේය කෙසේ වෙතත් මගේ කාමරේ බිත්තිය උඩ තලගොයෙක් නම් ඉන්නවා උත අසුබද දන්නේ නැ :nerd:
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    එහෙමද බන්, දන්නේ නැ, කබරේය කෙසේ වෙතත් මගේ කාමරේ බිත්තිය උඩ තලගොයෙක් නම් ඉන්නවා උත අසුබද දන්නේ නැ :nerd:

    uth hitanawa athi gedara un nan patta asubai kiyala
     
    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    එහෙමද බන්, දන්නේ නැ, කබරේය කෙසේ වෙතත් මගේ කාමරේ බිත්තිය උඩ තලගොයෙක් නම් ඉන්නවා උත අසුබද දන්නේ නැ :nerd:

    තලගොය් එන එක නම් සුබයි ලු. ඕව පැරණි ජන මත බන්. මටත් හිතාගන්ඩ බැහැ :rofl::rofl::rofl::rofl: