රස්නෙන් පීඩා විදින්නේ අපි විතරක්ම නොවේ

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ඔය සර්ප පකයො ගෙදර ආවොත් පොල්ලෙන් ගහල මරනව:growl:

    ඕකුන්ට වතුර බීල යන්න දුන්නොත් හොඳට තියයි.
    ඊලඟට හැම දාම එන්න ගනියි. ඇවිල්ල මටම තමයී ඔය පෙරේත හැත්ත වැඩේ දෙන්නෙ:growl::growl:

    විෂගෝර සර්පයා
    දැක නෑර මෝඩයා
    කියල ඉස්සර මිනිස්සු කියල තියෙන්නෙ කට කහනවට නෙමෙයි.
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    අපේ ගෙදරටත් කබර පැටියෙක් ආව. ඇඳ උඩ ජරා කරලා ඇඳ අස්සේ රින්ගගෙනත් ඉන්නව. සද්ද බද්ද දාල එලවගත්ත. මල විකාරයි පන්සල් ගිහින් පිරිත් පැන් ගෙනත් ඉහල එක යුද්දයයි. උන් ආවම ගෙදර අයට අසුබයි කියලලු පැරැන්නන්ගේ විශ්වාසය. :oo::oo::oo::oo::oo:

    අඩෝ එහෙම දෙයක් නෑ බන්. ඔව්වා බොරු කතා. සතාට හිරිහැරයක් නොකර එළියට යවපන්. :)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔය සර්ප පකයො ගෙදර ආවොත් පොල්ලෙන් ගහල මරනව:growl:

    ඕකුන්ට වතුර බීල යන්න දුන්නොත් හොඳට තියයි.
    ඊලඟට හැම දාම එන්න ගනියි. ඇවිල්ල මටම තමයී ඔය පෙරේත හැත්ත වැඩේ දෙන්නෙ:growl::growl:

    විෂගෝර සර්පයා
    දැක නෑර මෝඩයා
    කියල ඉස්සර මිනිස්සු කියල තියෙන්නෙ කට කහනවට නෙමෙයි.

    අනිවා..
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)

    අපි බෞද්දයෝ බන්, බැ හිතහදගෙන එහෙම කරන්න. දුක්විඳලා සත්තු මැරෙනවා, ඕව දවසක අපිටත් පඩිසන් දෙනබව දන්නා නිසා, අනික එහෙම වෙද්දී මටමයි වෙන්නේ කියල හරියන්නේ නැ :no:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අපි බෞද්දයෝ බන්, බැ හිතහදගෙන එහෙම කරන්න. දුක්විඳලා සත්තු මැරෙනවා, ඕව දවසක අපිටත් පඩිසන් දෙනබව දන්නා නිසා, අනික එහෙම වෙද්දී මටමයි වෙන්නේ කියල හරියන්නේ නැ :no:

    උබට සත්තු මැරෙන එක අවුලක් නෑනේ... පවු පඩිසන් දෙන එකනේ අවුල...?
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    අපි බෞද්දයෝ බන්, බැ හිතහදගෙන එහෙම කරන්න. දුක්විඳලා සත්තු මැරෙනවා, ඕව දවසක අපිටත් පඩිසන් දෙනබව දන්නා නිසා, අනික එහෙම වෙද්දී මටමයි වෙන්නේ කියල හරියන්නේ නැ :no:

    සර්පයත් කන්න ඉස්සල්ලා එහෙම හිතනවද දන්නෑ උඹ ගැන.

    තෝ නයෙක් ගහලම මැරියන්.:lol:

    තොපි වගේ එවුන්ගෙ gene sequences සර්පයො ගහල වඳවෙලා ගිහින් පරිසරයට උචිත ජාන පරම්පරාවල් විතරක් ඉතුරුවෙයි.
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    සර්පයත් කන්න ඉස්සල්ලා එහෙම හිතනවද දන්නෑ උඹ ගැන.

    තෝ නයෙක් ගහලම මැරියන්.:lol:

    තොපි වගේ එවුන්ගෙ gene sequences සර්පයො ගහල වඳවෙලා ගිහින් පරිසරයට උචිත ජාන පරම්පරාවල් විතරක් ඉතුරුවෙයි.

    pala yako yanna, tho ohoma kiwwata mama saththunta adare nisa mama bayath na,
    Ada wenakan ballek wath kala na
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    නයෙක් ඇවිල්ලා පුකට ගැහුවත් ඉවසන් ඉදපන් පව් නෙ කියලා