රස්නෙයි ගුපියනේ

Glitch

Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    කාමරේ අතුලෙ පැලයක් හිටොගන්න බැලුවෙ. රූම් එකෙ රස්නෙ අඩු කරන්න පුලුවන් පැල මොනාද?? හොයාගන්න ලේසි ඒවා දාපල්ලා
     
    • Love
    • Like
    Reactions: nidarsha91 and NRTG

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,973
    10,132
    113
    ගංජා ගහපන් රස්නේ වෙලාවට පැය 3ක් 4ක් දාඩිය දාන්නේ නෑ.
     
    • Like
    Reactions: Glitch

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    wathura bipan hodata. humidity eka wadi eki
    eth dadiya daanawane ban
    එළියේ ඉදපන්... මම නම් හවස් වෙලාම නා ගන්නවා... දවසට දෙතුන් සැරයක් නැවහාම ඊට වඩා රස්නෙයි...
    eliye idan komda bn wedk krnne
    ගංජා ගහපන් රස්නේ වෙලාවට පැය 3ක් 4ක් දාඩිය දාන්නේ නෑ.
    na bn hoda ewa hoyagann
    giyasathiye ekak ghuwe bidiyak ghuwa wage
    ata tikak hoyanawa hambune na
    oluwa kakkkumai hamadaqma hawas wenakota inna ba
    ubata semada?
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    eth dadiya daanawane ban

    eliye idan komda bn wedk krnne

    na bn hoda ewa hoyagann
    giyasathiye ekak ghuwe bidiyak ghuwa wage
    ata tikak hoyanawa hambune na

    ubata semada?
    sema nemei yako.man vada karana thana rasnei,fan 3k dala thiyenne eth madi
     

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    680
    830
    93
    සාමාන්‍යයෙන් කුඹුක් තමයි සීතලට හොඳයි කියන්නේ.
    කුඹුක් ලී වලට ලොකු demand එකක් තියන්නෙත් ඒක නිසා කියනවනේ.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    කුඹුක්, කොහොඹ හොදයි කාමරේ වහලක් නැතනම් 😄
    කෝමාරිකා වගේ ට්‍රයි කරපන්. රෑට උනත් ඇතුලෙ තියාගන්න safe
    එකක් ඉන්දල මදිවෙයි මේ රස්නෙට 😄
     
    • Like
    Reactions: NRTG