රස්නෙයි නේද? උහුලන්න බැරි රස්නය මට්ටු කරනš
ඇත්තටම මේ දවස්වල ඉර අපිත් එක්ක තරහ වෙලා වගේ හැම තැනම ගිනි රස්නෙයි. කොයි වෙළෙත් ඇඟ දාඩියෙන් තෙමෙනවා.පස් හය පාරක් නාල ඇඳුම් හත අටක් මාරු කරල තමයි මේ දවස් ගෙවෙන්නෙ. ඒසී, ෆෑන් කොයි වෙලෙත් දාගෙන ඉන්නත් බෑ විදුලි බිල එද්දි හාට් ඇටෑක් එන්න ඉඩ තියනව.
මොකද මේකට කරන්නෙ? අනිවා අපි ගාව විසඳුම් තියනවා.
මේ උණුසුම් දවස් වල ඔබේ නිවසේ, නිදන කාමරයේ වගේම ඔබේ මෝටර් රථයේත් රස්නය තරමක හරි අඩු කරගන්න මේ පහසු වැඩ ටික කරල බලන්න. ඔබට යම් තරමකින් හරි සහනයක් ලැබේවි.
1. ලාබෙට ඒසී

තරමක් ලොකු නොගැඹුරු තැටියක් අරගෙන අයිස් කැට වලින් පුරවන්න. ෆෑන් එක ක්‍රියාත්මක කරල ඒ ඉදිරිපසින් මේ තැටිය තියන්න. උණුසුම් වාතයෙන් අයිස් දිය කරන ගමන් ඔබව සිසිල් වාතයෙන් සන්තර්පනය කරන්න සමත්වේවි.
2. නිදන තැන වෙනස් කරන්න
View attachment 66274
අපි නිදාගන්නා ඇඳන් උසින් වැඩි වෙන්න වැඩි වෙන්න අපිට දැනෙන රස්නය වැඩියි. මෙට්ටයක් හෝ පැදුරක් බිමට දාගෙන නිදාගන්න උත්සාහයක් දාන්න. වෙනදාට වඩා සිසිලක් දැනේවි. මෙට්ට අපේ සිරුරේ රශ්නය උරාගෙන නැවත පිටකරන නිසා මෙට්ටයකට වඩා පැදුරක් වඩා යෝග්‍ය වේවි. (මෙය පිටකොන්දටත් වඩා යෝග්‍යයි කියාද ඔබ අහල ඇති.)
3. ජනෙල් රෙදි
View attachment 66276
නිවසට වාතය ඇතුලුවන ජනේලක් ඉදිරිපසින් තෙත රෙද්දක් එල්ලා බලන්න. නිවසට ඇතුලුවන උණුසුම් වාතය යම්තාක් දුරකට හෝ පාලනය කරන්න එය සමත් වේවි.
4. ගෙදරදි හදාගන්න පුලුවන් AC එකක්
View attachment 66277
https://www.youtube.com/watch?time_continue=105&v=zZAGRnzsQig
5. ලයිට් බිල ලොකු අවුලක් නැත්නම්? ෆෑන් දෙකේ Trick එක
View attachment 66278
මේ රස්නෙ හැටියට ෆෑන් දෙකක් දාගෙන ඉන්න එකත් මහලොකු වැඩක් නෙමෙයි කියල හිතෙනවනම් මේ වැඩේ ට්‍රයි කරල බලන්න. සිවිලිම් ෆෑන් එකක් සහ ස්ටෑන්ඩ් ෆෑන් එකක් තියනවනම් මේක තවත් ලේසියි.
ඔබේ නිදන කාමරයට වාතය ඇතුලුවන කවුලුව දෙසට හරවලා ස්ටෑන්ඩ් ෆෑන් එක තියන්න. එය ඔබේ කාමරයේ ඇති උණුසුම් වාතය පිටතට පිට කරාවි. ඉන්පසුව සිවිලිම් ෆෑන් එක හරි, දෙවැනි ෆෑන් එක ඔබේ දෙසට හරවා ක්‍රියාත්මක කරගන්න. වෙනදාට වඩා සිසිලසක් දැනේවි.
6. කූල් කරල පොරවන්න
නිදාගන්න ටික වෙලාවකට කලින් කොට්ට උර සහ ඇඳ ඇතිරිලි අරගෙන ප්ලාස්ටික් බෑගයක ඔතල ශීතකරනයේ අධිශීතකරණ කොටසේ තබන්න. නිදාගන්න මොහොතේ කඩිනමින් ඒ ඇතිරිලි ඇඳ සහ කොට්ට වලට දමල නිදාගන්න. වෙනදාට වඩා ඉක්මනින් නින්ද ළගාකරගන්න හැකිවේවි
7. ශරීරයේ Cooling Points

මේක රස්නෙ වැඩි වෙලාවක ශරීරය ඉක්මනින් සිසිල් කරගන්න කරන්න පුලුවන් විදිහක්. අපේ ශරීරයේ තිබෙන ගෙල, මැණික් කටුව වැනි මේ කියන cooling points අධි ශීතකරණයේ දමා ගත් සිසිල් තුවායක් (තුවායකින් අයිස් කැට ඔතලත් ගන්න පුලුවන්) තියල සම්බාහනය කිරීමෙන් ඉක්මනින් ශරීරය සිසිල් කරගන්න පුලුවන් වේවි.
8. කාමරයෙන් ජල බඳුනක් තබාගන්න

ෆෑන් එක ක්‍රියාත්මක කරල ඒ අසලින් ජල බඳුනක් තියාගන්න. රාත්‍රියට නින්දට යන විටදිත් මේ වැඩේ කරන එක හොඳයි. මේ මගිනුත් අවට උණුසුම අවම වේවි. හෝදල වේලුනේ නැති ඇඳුම් සහිත රැක් එකක් උණත් කාමරයේ තියාගත්තට කමක් නෑ.
9. පුරුදු ටිකක් වෙනස් කරල සැහැල්ලුව අත් විඳින්න

මේ දවස්වල වෙනදාට වැඩියෙන් ජලය පානය කරන්න. සැහැල්ලු කපු ඇඳුම් වැඩිපුර අඳින්න. නිදන ඇඳට දමන ඇතිරිලි ආදිය සඳහාත් වාතාශ්‍රය පහසුවෙන් එහා මෙහා යාහැකි සැහැල්ලු ඒවා පාවිච්චි කරන්න. සැහැල්ලු රාත්‍රී ආහාරයක් ගැනීම මගින් ශරීර උෂ්ණත්වය පහත දමාගැනීමටද ඉක්මන් නින්දක ළඟා කරගැනීමටද හැකිවේවි.
අනවශ්‍ය විදුලි බල්බ, වාජර් වැනි විදුලි උපකරණ ක්‍රියා විරහිත කරල දමන්නත් අමතක කරන්න එපා.
10. රත්වූ වාහනය කූල් කරගන්න ජපන් Trick එකක්

නිවසේ ඇතුළත විතරක් නෙමෙයි මේ රස්නය ඔබේ වාහනයටත් බලපානව. විනාඩි 2-3කට වාහනේ එළිමහනක පාක් කරල ගියත් නගින්න බැරි තරම් ඇතුල රත්වෙලා.
ජපනුන් විසින් මේකට හොඳ උපායක් හොයාගෙන තිබෙනව (ජපනා හපනා කියන්නෙ නිකන්ද නේද?)
හරිම ලේසියි! ඉදිරිපස එක දොරක වීදුරුවක් පමණක් ඇරල ඊට ප්‍රතිවිරුද්ධ පැත්තෙ දොර පවන් ගහනව වගේ කිහිප වතාවක් අරින්න සහ වසන්න විතරයි තියෙන්නෙ. මෙය ඔබව ප්‍රසිද්ධ ස්ථානයක විහිලුවකට ලක් කරන්න අපෙන් සෙට් කරපු ප්‍රෑන්ක් එකක්ද? අවිශ්වාසද? කවුරු මොනවා කිව්වත්, මේක ට්‍රයි කරල cool එකේ ගෙදර යන්න
පහත දැක්වෙන වීඩියෝවෙ තත්පර 37 සිට බලලම ඉගෙනගන්නකො. ඔබේ වාහනයත් ඉක්මනින් සිසිල් තත්වයකට පත්වේවි.
https://www.youtube.com/watch?time_continue=38&v=HDFNIgrvRWo
Issuwe metanin
http://www.aniwa.lk/2016/03/10/10-tips-to-beat-the-heat/

Last edited: