

Machan mama ube cv eka baluwa. Graphic designing puluwanida hodata? Logo design karanna ehema puluwanda?
උබට part time ජොබ් එකක් සෙට් කරගන්න ක්‍රමයක් මම හොයල කියන්නම්. අපේ මලය A/L result එනකල් part time ජොබ් කරා, දැන් එක එකාට හොයලත් දෙනවා.
මට උබෙන් දැනගන්න ඕන එක දෙයක්
උබ sk එකට ගිහින් තියනවා නේ?? මාත් ගිය අවුරුද්දේ ඕකට යන්න ගිහින් අයෙත් sure නැ කියල හිතිලා ගියේ නැ. උන් ජොබ් එකක් සෙට් කරලා දුන්නේ නැද්ද?
මම නම් ජොබ් එකක් සෙට් කරගන්න නෙමෙයි sk යන්න හැදුවේ. එකෙන් දෙනවා කියපු ජොබ් වලට කැමැත්තක් නැ. training එකේ content එක හොදයි. එත් ඇත්තටම ඔය කියන දේවල් කරනවද?
මට ඕන training එකක් විතරයි.
IT හරි ඩෙටා එන්ට්‍රි තමයි මටනම් හරියන්නේ... ඔය මිනිස්සුන්ව පලනය නම් මට හරියන්නේ නෑ... මම පිපල් පර්සන් කෙනෙක් නොවයි...uba mona wage job ekakda hoyanne?

ජොලි_සීයා;19566297 said:Machan, man ube CV eka manager ta damma.. puluwan help ekak dennam
මම රස්සවාක් හොයනවා උදවු කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවා ලොකු පිනක්...
මෙන්න මගේ සීවී එක...
https://goo.gl/DDbtBV
ඇයි රස්සවක් කලේ නැද්ද, කරපු එකෙන් අයින් උනේ ඇයි... වැනි දැනගැනීමට අවශ්‍ය විවිධ දේ ඇත්නම් මට පෞද්ගලික විද්‍යුත් ලිපියක් රවන්න මම කියන්නම් දැනගන්න අවශ්‍ය සියල්ලක්ම...
මටතේරෙනවා... කට්ටිය බයයි... රස්සාවල් සෙට් කරලා දෙන්න මොකද එයාගේත් කඩ් කුඩු කරයිද දන්නේ නෑනේ..... මමත් කාලයක් ඔයා තත්වයේ හිටියා...
තෙරැවන් සරණයි
Machn ube CV eken english write = poor kiyana eka eyn karala at least good danna. CV eka dakina ekata upset yanava. ikmanata job ekak labenna kiyala hithanva.
මගේ ඇත්ත තත්වය ජොබ් එක ලබා දෙන කෙනා දැනගන්න ඔනේ මට එයාව රවට්ටන්න බෑ...
එහෙම කරොත් මම දැන දැන මුසාවාදා අකුසලය කැඩුව වගේ වෙනවෙ නේද....
වරදවා හිතන්න එපා