රස්සවාක් හොයනවා

Ashman

Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    ඉක්මනින්ම ජොබ් එකක් සෙට් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා මචෝ.
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අපේ ගම් පලාත් වල කොල්ලෙක්නේ... මචං සිරාවටම අනිත් අය කිව්ව වගේ CV එකේ පොඩි අවුලක් තියෙනවා.... ඒකේ ඉන්ග්ලිශ් එහෙම ටිකක් අවුල්... ඕක පොඩ්ඩක් වෙනස් කරලා හදන්න ඕනේ.. මම නම් මතක ඇති කාලෙක් CV එකක් හැදුවේ නෑ.. ඒක නිසා අලුත් ෆෝමැට් මොනවද කියලා එච්චර අදහසක් නෑ.. පොඩ්ඩක් වෙබ් සයිට් වල බලලා හොඳ එකක් හදාගන්න... ඉන්ග්ලිශ් වල වැරදි ටික අපේ අය හදලා දෙයි... ඉස්සෙල්ලලා CV එකෙන් තමයි මිනිස්සුන්ව මනින්නේ... ඒක නිසා CV එක අඩුපාඩු නැතුව හදාගන්න.. ඒ වගේම ජොබ් එකේ ඉගෙනගන්න දෙයක් තියෙනව්නම් අඩු පඩියකට හරි එතනට යන්න.. විශේශයෙන් හොඳ නමක් තියෙන ප්‍රසිද්ධ තැනක් නම් තවත් හොඳයි.. එතනින් කට්ට කාලා අත්දැකීම් අරන් පස්සෙ වෙන තැනකට යන්න පුලුවන්... :)

    Good Luck.. :)
     

    romeshnonis

    Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    Machan mama ube cv eka baluwa. Graphic designing puluwanida hodata? Logo design karanna ehema puluwanda?

    මම ග්‍රැපික් පැත්තේන් හොදටම දන්නේ නෑ... පොටොසොප්, කොරල් ඩ්‍රො, වගේ වනම් ටකක් දන්නවා ....

    උබට part time ජොබ් එකක් සෙට් කරගන්න ක්‍රමයක් මම හොයල කියන්නම්. අපේ මලය A/L result එනකල් part time ජොබ් කරා, දැන් එක එකාට හොයලත් දෙනවා.
    මට උබෙන් දැනගන්න ඕන එක දෙයක්
    උබ sk එකට ගිහින් තියනවා නේ?? මාත් ගිය අවුරුද්දේ ඕකට යන්න ගිහින් අයෙත් sure නැ කියල හිතිලා ගියේ නැ. උන් ජොබ් එකක් සෙට් කරලා දුන්නේ නැද්ද?
    මම නම් ජොබ් එකක් සෙට් කරගන්න නෙමෙයි sk යන්න හැදුවේ. එකෙන් දෙනවා කියපු ජොබ් වලට කැමැත්තක් නැ. training එකේ content එක හොදයි. එත් ඇත්තටම ඔය කියන දේවල් කරනවද?
    මට ඕන training එකක් විතරයි.

    මම එස් කේ එකට ගියා එත් එයාලාගේ ටගට් එක උගන්වන එක නොවෙයි... ජොබ් එකක් හොයලා දෙන එක.... එනිසා උගන්වන දේවල් වැඩක් නෑ අනික.... නිකන් බයිලා මරිසි තියෙන බොස් කෙනෙක් තමයි උගන් වන්නේ .... උ කරන්නේ 1 වීක් 2වීක් වගේ ඔය ටිකක් කියලා දෙනවා බෙසික් නෙට්වක්... ඉටපස්සේ ජොබ් එකක්ට් යවනවා... මට සෙට් කරේ බම්බා වල රු8000 පඩියක් තියෙන එකක්..... මම එපා කියලා අවා... අමුතුම කෑරියෙක් ඌ...

    ඔයාට training එක් විතරක් නම් ඔනේ ක්මක් නෑ යන්න එත් සුමාන 2 හෝ 3 training එක් දෙන්නේ ඉට පස්සේ තල්ලු කරලා දන්න තමයි ට්‍රයි කරන්නේ


    uba mona wage job ekakda hoyanne?
    IT හරි ඩෙටා එන්ට්‍රි තමයි මටනම් හරියන්නේ... ඔය මිනිස්සුන්ව පලනය නම් මට හරියන්නේ නෑ... මම පිපල් පර්සන් කෙනෙක් නොවයි...
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මචං උඹ ෆීල්ඩ් ජොබ් එකකට කැමතිද?
    සොෆට්ලොජික් හෝ අබාන්ස් වගේ එකක එකවුන්ට්ස් සුපවයිසර් වගේ
    අන්ලිමිටඩ් හම්බකිරිල්ලක් (ඒ කියන්නේ පෙට්‍රල්, ටෙලිෆෝන්, ගෙස්ට්, කෑම වගේ එව්වට සල්ලි දෙනවා පඩියට අමතරව)
    තව කලෙක්ෂන් එක මත කමිෂන් එකක් ලැබෙනවා
    හැබැයි ලංකාව වටේම යන්න තියෙනවා
    උඹ මොකද කියන්නේ

    උඹ කැමතිනම් මට පීඑම් එකක් දාපන්. මෙක උනත් සිංහලේට උදව් කරන්න ඕනේ:yes:
    (අර නෙට්වර්කින් සීන් එකනම් දිග වැඩි බන්ස්.)
     
    Last edited:

    romeshnonis

    Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    ජොලි_සීයා;19566297 said:
    Machan, man ube CV eka manager ta damma.. puluwan help ekak dennam

    නන් අයුරින් උදව් කිරිමට උත්සහා කරන අයට බොහොම පින්

    චෙතනන් බික්කවේ කම්මන් වදාමි.....
    බොහොම පින්
     

    praveensalinda

    Junior member
  • Mar 24, 2011
    291
    18
    18
    Nowhere
    මම රස්සවාක් හොයනවා උදවු කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවා ලොකු පිනක්...
    මෙන්න මගේ සීවී එක...

    https://goo.gl/DDbtBV

    ඇයි රස්සවක් කලේ නැද්ද, කරපු එකෙන් අයින් උනේ ඇයි... වැනි දැනගැනීමට අවශ්‍ය විවිධ දේ ඇත්නම් මට පෞද්ගලික විද්‍යුත් ලිපියක් රවන්න මම කියන්නම් දැනගන්න අවශ්‍ය සියල්ලක්ම...

    මටතේරෙනවා... කට්ටිය බයයි... රස්සාවල් සෙට් කරලා දෙන්න මොකද එයාගේත් කඩ් කුඩු කරයිද දන්නේ නෑනේ..... මමත් කාලයක් ඔයා තත්වයේ හිටියා...

    තෙරැවන් සරණයි

    Machn ube CV eken english write = poor kiyana eka eyn karala at least good danna. CV eka dakina ekata upset yanava. ikmanata job ekak labenna kiyala hithanva.
     

    romeshnonis

    Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    Machn ube CV eken english write = poor kiyana eka eyn karala at least good danna. CV eka dakina ekata upset yanava. ikmanata job ekak labenna kiyala hithanva.

    මගේ ඇත්ත තත්වය ජොබ් එක ලබා දෙන කෙනා දැනගන්න ඔනේ මට එයාව රවට්ටන්න බෑ...
    එහෙම කරොත් මම දැන දැන මුසාවාදා අකුසලය කැඩුව වගේ වෙනවෙ නේද....

    වරදවා හිතන්න එපා
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මගේ ඇත්ත තත්වය ජොබ් එක ලබා දෙන කෙනා දැනගන්න ඔනේ මට එයාව රවට්ටන්න බෑ...
    එහෙම කරොත් මම දැන දැන මුසාවාදා අකුසලය කැඩුව වගේ වෙනවෙ නේද....

    වරදවා හිතන්න එපා

    meke inna un gahana kaivaru vala hatiyatai, kiyana boru vala hatiyatai baladdi nam uba sirama hoda ekek thami. namuth machan least good ,poor kiyanne dekama tikak samanai. poor kiyanne inferior standard (sammathayata vada adu) kiyana ekatai ,least good kiyanne tharamak narakai. ethakota least good > poor thami namuth me dekema loku venasak kiyala na. namuth poor kiyala dakkama dakina kena hitanne loku venasak tiyenava kiyalai.

    CV eka meken hadanna
    http://cvmkr.com/
     
    • Like
    Reactions: dmtx