රස්සවාක් හොයනවා

romeshnonis

Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    රත්තරං;19564852 said:
    හැබැයි එකක් ශුවර් මුල් කාලේ බංගලි කොල්ලෙක් ද කොහෙද ආවේ.උබ නෙමේ. මේ කියන්නේ 2008 ජනවාරි වගේ..:rolleyes::rolleyes: පස්සේ මාස කීපයකට පස්සේ තමා ලංකාවේ කොල්ලෙක් ආවේ:rolleyes::rolleyes:

    මම එහේ ගියේ 2008 පෙබරවාරි මසේ........
     

    romeshnonis

    Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    රත්තරං;19564902 said:
    එහෙන ඒ උබම තමා.:yes:

    ආයෙත් ඒ පැත්තේ යන්න ට්‍රයි එකක් දැම්මේ නැද්ද?


    නෑ සහොදරය මොකද මගේ අයියා ෂොප් එකක් කරා එකට සප් එක දෙන්න හිතන් හිටියේ එකත් බන්කලොත්
    එහෙඉද්දි ෂොප් එකට කියලා එවපු සල්ලී ඔක්කොම වතුරේ අයියා එවාට ගෙම දිලා

    දැන් මම යන්න ට්‍රයි කලේ නෑ මොකද පඩි මදිනේ දැන් දෙන
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    නෑ සහොදරය මොකද මගේ අයියා ෂොප් එකක් කරා එකට සප් එක දෙන්න හිතන් හිටියේ එකත් බන්කලොත්
    එහෙඉද්දි ෂොප් එකට කියලා එවපු සල්ලී ඔක්කොම වතුරේ අයියා එවාට ගෙම දිලා

    දැන් මම යන්න ට්‍රයි කලේ නෑ මොකද පඩි මදිනේ දැන් දෙන
    එල...

    ගේම අතාරින්න එපා මචන්.... අල්ලගෙන පලයන්..:yes::yes:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,558
    17,607
    113
    Auckland
    machan english tikak polish karala danna. use correct punctuation. start like this,

    Self-motivated, hardworking and eager to learn new things.Friendly personality and enjoy team work.Presents Good Communication Skills.

    good luck ! hope you find a good job
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    ඉක්මනට හොඳ ජොබක් හම්බවෙන්න කියලා පාර්ථනා කරනවා.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඉක්මනට හොඳ ජොබක් හම්බවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා !!