රස්සවාක් හොයනවා

  • Apr 11, 2011
    411
    11
    18
    Moratuwa
    නන් අයුරින් උදව් කිරිමට උත්සහා කරන අයට බොහොම පින්

    චෙතනන් බික්කවේ කම්මන් වදාමි.....
    බොහොම පින්

    අපි ඔක්කොම මිනිස්සුනේ බන්.. ඉන්න ටිකේ පුලුවන් විදිහට අනිත් අයට උදවු කරන් ඉන්න එපැයි. පුලුවන් උදවුවක් දෙන්නම්:yes::yes:
     

    gayashan777

    Active member
  • Jan 25, 2010
    375
    28
    28
    matale
    CV eka tikak oita wada professional widihata hadaganna.. lagadi gatta photo ekakut cv ekata add karaganna.. CV eka diga wedi wage anawshya dewal ain karanna
    All the best bro :)
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    වේකන්සියක්වත් නෑ කොල්ලො.. ට්‍රයි කරපන් වැටෙන්න එපා.. උබට හොද ජොබක් සෙට්වෙයි..මං දැනට ප්‍රාර්ථනයක් කරන්නම්.. උබට හරියනවා හොද ජොබ් එකක්... ඉවසපන් කාලේ ආවම හැමදේම හරියනවා සහොදරයා...
     

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    ඉක්මනට හොඳ ජොබක් හම්බවෙන්න කියලා පාර්ථනා කරනවා
     

    MacroMP

    Member
    Mar 6, 2013
    648
    173
    0
    මම රස්සවාක් හොයනවා උදවු කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවා ලොකු පිනක්...
    මෙන්න මගේ සීවී එක...

    https://goo.gl/DDbtBV - පරිණ එක
    https://goo.gl/ztCX2K - අඵත් එක

    අඵත් සීවී එක නිර්මාණය ÆSP (http://www.elakiri.com/forum/member.php?u=386747) සහොදරයා විසින් ඔහුට බොහොම පින්

    ඇයි රස්සවක් කලේ නැද්ද, කරපු එකෙන් අයින් උනේ ඇයි... වැනි දැනගැනීමට අවශ්‍ය විවිධ දේ ඇත්නම් මට පෞද්ගලික විද්‍යුත් ලිපියක් රවන්න මම කියන්නම් දැනගන්න අවශ්‍ය සියල්ලක්ම...

    මටතේරෙනවා... කට්ටිය බයයි... රස්සාවල් සෙට් කරලා දෙන්න මොකද එයාගේත් කඩ් කුඩු කරයිද දන්නේ නෑනේ..... මමත් කාලයක් ඔයා තත්වයේ හිටියා...

    තෙරැවන් සරණයි


    Thank You
     

    romeshnonis

    Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    මහණ වෙන්නනේද හිටියෙ..

    ඔව් මම ගියා මහන වෙන්නත් එත් මම ඉක්මන් උනා වැඩියි....
    අනික අපේ අම්මලා සියලා ඔක්කොම රොමානු කතොලික.... ඒ නිසා ගෙදරින් කැමතිත් නෑ තව දේවල් තිබ්බා.. එa නිසා අයේ අවා තව ධර්මය ගැන අවබොධ කරගෙන ටික කලයක් ඉදලා හිත නැවත හදාගෙන යන්න කියලා...