රස්සවාක් හොයනවා

ruwanz

Active member
  • Dec 9, 2009
    267
    45
    28
    ඔව් මම ගියා මහන වෙන්නත් එත් මම ඉක්මන් උනා වැඩියි....
    අනික අපේ අම්මලා සියලා ඔක්කොම රොමානු කතොලික.... ඒ නිසා ගෙදරින් කැමතිත් නෑ තව දේවල් තිබ්බා.. එa නිසා අයේ අවා තව ධර්මය ගැන අවබොධ කරගෙන ටික කලයක් ඉදලා හිත නැවත හදාගෙන යන්න කියලා...



    ඔබේ අරමුණ සාර්තක කරගැනීමට ශක්තිය ලැබේවායි පතනව..