රස්සාවක් නැතුව

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,023
    1
    43,432
    113
    මානසික ලෙඩ්ඩුන්ට මොන ගෑනුද?
    උඹේ පව් කාරකමට උබ යම් යම් දුර්වලතා, ලෙඩ රෝග එක්ක ඉපදුනා...උබ තනියම පව් ගෙවපන් ගෑණියෙක්ටත් පටවන් නැතුව..:)

    ගෑනියෙක් හිටියනං මේ බය ගතියවල් මූසල ගතියවල් සෑහෙන්ඩ මග ඇරෙනව බං...
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹ කවද හරි ගෑණියෙක් ගත්ත දාක බලපංකො ඊලඟට එලකිරි එක පිරෙන්නෙ මේ කරුමෙන් ගැලවෙන්නෙ කොහොමද අහල :D
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ගෑනියෙක් හිටියනං මේ බය ගතියවල් මූසල ගතියවල් සෑහෙන්ඩ මග ඇරෙනව බං...

    උබ හුත්තක් කියෝනවා...ගෑනු ගත්තාම හොදට ඉන්න උනුත් උබ වගේ වෙනවා...උබ ඔහොම්ම ඉදපන්...
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    ඇත්ත කියපන්.... උඹ අර විදග්ධ පුක් ශෝධකගේ Fake එකක් නේද?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අපේ අම්මනං කියන්නෙ රස්සාවක් කරන්නෙ නැති හින්ද කාවවත් හොයන්ඩ විදියක් නෑ කියල :sorry:

    උඹ ගෑණියෙක් ඉල්ලල අම්මට කරදර කරනවද ? :dull: ඔය ඉන්න ටික ඔහොම ඉඳල මැරිල පලයං බං :yes: ගෑණු ගත්ත කියල වෙන්නෙ ජීවිතේ තවත් ප්‍රශ්න වැඩි වෙන එක විතරයි :yes:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    උඹ ගෑණියෙක් ඉල්ලල අම්මට කරදර කරනවද ? :dull: ඔය ඉන්න ටික ඔහොම ඉඳල මැරිල පලයං බං :yes: ගෑණු ගත්ත කියල වෙන්නෙ ජීවිතේ තවත් ප්‍රශ්න වැඩි වෙන එක විතරයි :yes:
    එහෙම කියන්න එපා බන්. අම්මලා ආසයි මැරෙන්න කලින් මුනුපුරෝ මිනිබිරියෝ බලන්න. අම්මා මුට හෙටක් හදලා දෙන්න හදන්නේ. පව්.. අම්මලා දුක්විදිනවා ඔහොම සින් වලින්.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,023
    1
    43,432
    113
    උඹ ගෑණියෙක් ඉල්ලල අම්මට කරදර කරනවද ? :dull: ඔය ඉන්න ටික ඔහොම ඉඳල මැරිල පලයං බං :yes: ගෑණු ගත්ත කියල වෙන්නෙ ජීවිතේ තවත් ප්‍රශ්න වැඩි වෙන එක විතරයි :yes:

    :)
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    උඹට මැරෙන්න කිට්ටු වෙලා තව ටිකකිං සේරම ඉවරයි කියල දැනෙනකොට අනේ කොච්චර දෙයක්ද මං ගෑණියෙක් ගෙනාවෙ කියල හිතෙන්නෑ :) බොරු නං එදාට බලපංකො :)
     
    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    271
    0
    උඹට මැරෙන්න කිට්ටු වෙලා තව ටිකකිං සේරම ඉවරයි කියල දැනෙනකොට අනේ කොච්චර දෙයක්ද මං ගෑණියෙක් ගෙනාවෙ කියල හිතෙන්නෑ :) බොරු නං එදාට බලපංකො :)

    oya badinne nadda? :sorry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    oya badinne nadda? :sorry:

    මං ඔයාව බඳින්න හිටියෙ ඒත් දැන් ඔයා ටික ටික පිරිමි ලමෙක් වීගෙන යනවනෙ :( ඒ නිසා බඳින්න වෙන්නෑ sorry :(
     
    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    271
    0
    මං ඔයාව බඳින්න හිටියෙ ඒත් දැන් ඔයා ටික ටික පිරිමි ලමෙක් වීගෙන යනවනෙ :( ඒ නිසා බඳින්න වෙන්නෑ sorry :(

    oya mata echcharama adare kalada?
    wena kenekwa badinne nathi tharamata :sorry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    oya mata echcharama adare kalada?
    wena kenekwa badinne nathi tharamata :sorry:

    ඔව් :( ඔයා transgender කියල දැනගත්ත දවසෙ මං පැය ගානක් ඇඬුව :( ඇයි ඔයාට මේ වගේ දෙයක් වුනේ :sorry:
     
    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    271
    0
    ඔව් :( ඔයා transgender කියල දැනගත්ත දවසෙ මං පැය ගානක් ඇඬුව :( ඇයි ඔයාට මේ වගේ දෙයක් වුනේ :sorry:

    Oyath ara gaikawata mata wada adarei kiyala danichchi welawe math sahenna aduwa :sorry: