රස්සාවල් කරලා ගොඩයන්න බෑ

Brains

Well-known member
  • Apr 20, 2023
    442
    925
    93
    මොන ලොකු රස්සාව කරත් ලිස්සින් දාලා වාහනයක් අරන්, ලෝන් එකක් දාලා ගෙයක් හැදුවම. පඩියෙන් බාගෙකටත් වැඩිය ඉවරයි. තව කෑම බීම වියදම්. ට්රිප් යන්න. කොච්චර වියදම්ද. ගේ හදන්න ගත්තත් සම්පුර්නෙන්ම හදල ඉවරවෙද්දි 40 පැනලා. එතකන් බඩට හරියට කාලාවත් නෑ. ඕක තමයි දේශපාලන විචාර, අනුන්ට පන්ඩිතවාක්ය කිය කියා හිටියට රටේ 90%කගෙ තත්වෙ. ජීවත් වෙනවා කියන්නෙ දුක් විදින එක. නිවන් දකින්න කියලා බනක් අහන්න ගියත් නිවන් දකින්නෙ කොහොමද කියලා හාමුදුරුවෝ දන්නෙත් නෑ මන් හිතන්නෙ. ඔලුව අවුල් බන් අනගතෙ ගැන හිතලා. රස්සවල් කරල නයෙන් මිරිකලා බඩට නොකා මැරෙන ඇවරේජ් සින්හලයෙක් වෙන්න බෑ. හිතට දුකයි. දැන් ඔය මන් කීව ගූවලේ ඉදන් ඒක රහයි වගේ හිතන පවුකාරයො මට හිනාවෙයි. මන් අද දවසම බාවනා යෝගීව ඉන්න හිතුවා හිතට සැනසීමක් ලබාගන්න.
    බලපන් ඇමති පුත්තු ගෙවන ජීවිත. උබලා අස නැද්ද ඒවගෙ ජීවත් වෙන්න

    රස්සාවක් කරත් දවසෙන් පැය අටක් වැඩ දවස් හයක්. අවුරුදු විස්සෙ ඉදන් හැටවෙනකන්.බලන් යද්දි ජිවත් වෙන ටික කාලෙ රස්සාවක් කරලා මැරිලා ගිහින් තිය්න්නෙ. බිස්නස් තියෙන එවුන් බලපන්. උන් මාසෙම ට්රවල්. අර අශීපූ එහෙම

    එත් ඉතින් ලන්කාවෙ ඉදන් ගොඩයන්නෙ කොහොමද? සන්වාදයට. මේක මන්වගේ හිතන කොල්ලන්ට වැදගත් ත්රේඩ් එකක් වෙයි කියලා හිතෙනවා
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,517
    75,278
    113

    Oya prashan tiyenne fail ponnayek unoth tama. E kiyanne umba wage ekekta.

    Dan thread eka close karapan 🤭 🤭
     
    උබට කියලත් ඇතිදෙයක් නෑනෙ බන්. අඩුමගානෙ සමාජෙ පිලිගැනීමක්වත්. සැන්ඩියයි ස්පුන්කියයි එක්ක මේකෙ පොරවල් වගේ රගන එකනෙ ජීවිතේ. අනික තෝ ගල් boතලෙත් දෙපාරට ගහන හිගන්නෙක්නෙ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,517
    75,278
    113
    උබට කියලත් ඇතිදෙයක් නෑනෙ බන්. අඩුමගානෙ සමාජෙ පිලිගැනීමක්වත්. සැන්ඩියයි ස්පුන්කියයි එක්ක මේකෙ පොරවල් වගේ රගන එකනෙ ජීවිතේ. අනික තෝ ගල් boතලෙත් දෙපාරට ගහන හිගන්නෙක්නෙ
    Uda ewa amathaka karapanko, yako gal bothalayak gahanne komada ponnayo hingannek unama 🤭 🤭

    ethanath waradine --> saralawama logic eka fail

    Ai ban umba ochara fail wenne :lol::lol:?
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මොන ලොකු රස්සාව කරත් ලිස්සින් දාලා වාහනයක් අරන්, ලෝන් එකක් දාලා ගෙයක් හැදුවම. පඩියෙන් බාගෙකටත් වැඩිය ඉවරයි. තව කෑම බීම වියදම්. ට්රිප් යන්න. කොච්චර වියදම්ද. ගේ හදන්න ගත්තත් සම්පුර්නෙන්ම හදල ඉවරවෙද්දි 40 පැනලා. එතකන් බඩට හරියට කාලාවත් නෑ. ඕක තමයි දේශපාලන විචාර, අනුන්ට පන්ඩිතවාක්ය කිය කියා හිටියට රටේ 90%කගෙ තත්වෙ. ජීවත් වෙනවා කියන්නෙ දුක් විදින එක. නිවන් දකින්න කියලා බනක් අහන්න ගියත් නිවන් දකින්නෙ කොහොමද කියලා හාමුදුරුවෝ දන්නෙත් නෑ මන් හිතන්නෙ. ඔලුව අවුල් බන් අනගතෙ ගැන හිතලා. රස්සවල් කරල නයෙන් මිරිකලා බඩට නොකා මැරෙන ඇවරේජ් සින්හලයෙක් වෙන්න බෑ. හිතට දුකයි. දැන් ඔය මන් කීව ගූවලේ ඉදන් ඒක රහයි වගේ හිතන පවුකාරයො මට හිනාවෙයි. මන් අද දවසම බාවනා යෝගීව ඉන්න හිතුවා හිතට සැනසීමක් ලබාගන්න.
    බලපන් ඇමති පුත්තු ගෙවන ජීවිත. උබලා අස නැද්ද ඒවගෙ ජීවත් වෙන්න

    එත් ඉතින් ලන්කාවෙ ඉදන් ගොඩයන්නෙ කොහොමද? සන්වාදයට. මේක මන්වගේ හිතන කොල්ලන්ට වැදගත් ත්රේඩ් එකක් වෙයි කියලා හිතෙනවා
    ඔය ඔක්කොම කරගනන්න බැරුව භාවනායෝගීව හිටියම තවත් වලපල්ලට යනවනෙ බං. මොලේ කල්පනා කරලා මහන්සි වෙලා ගේමක් ගහගනින්
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,412
    49,797
    113
    සේදවත්ත
    ප්‍රධාන හේතු

    සමාජය සතුටු කිරීමට ඉහල මිල සහිත වාහන ගැනීම සහ විශාල නිවෙස් ඉදිකිරීම

    යකඩ වාහන ක්ශය වෙනව
    ලොකු ගෙවල් කාලෙකදී පාලුවට යනවා

    අවශ්‍යතවයේ තරමට දේවල් කරානම් පඩිය ඉතුරුයි.
     
    podiya22

    Well-known member
  • Jan 3, 2023
    694
    712
    93
    ගොඩක්ම මිනිස්සු අවශ්‍යතාවයට වඩා වියදම් කරන්න යන නිසා තමා කෙලවගන්නේ. ‌රටට ලෝකෙට ලොකුකම පෙන්නන්නනේ ගොඩක් අය වියදම් කරන්නේ. වහාන & ගෙවල් විතරක් නෙවෙයි, Phone එකක්, Broadband කනෙක්ෂන් එකක් වගේ දෙයක් ගත්තත් හිතන්න ඔනෑ මේකට වියදම්කරන සල්ලි වලින් තමන්ට වැඩක් තියෙනවද කියලා. ගොඩක් ගෙවල්වල පාවිච්චියක් නැති Electronic බඩුම මොනතරම් තියෙනවද.
     
    Brains

    Well-known member
  • Apr 20, 2023
    442
    925
    93
    meka balapan.... Creativity eka thiyenawa nam bari deyak na.. Mu e wage Naadiyen Oluwen gemak gahapu ekek

    ඒකත් නෑනෙ කරුමෙට :(
    ප්‍රධාන හේතු

    සමාජය සතුටු කිරීමට ඉහල මිල සහිත වාහන ගැනීම සහ විශාල නිවෙස් ඉදිකිරීම

    යකඩ වාහන ක්ශය වෙනව
    ලොකු ගෙවල් කාලෙකදී පාලුවට යනවා

    අවශ්‍යතවයේ තරමට දේවල් කරානම් පඩිය ඉතුරුයි.

    Mindset එකක් නැති මිනිහාට මොනවා තිබ්බත් දියුණු වෙන්න බෑ.

    ගෙවල් දොරවල් වාහන දෙමව්පියන්ගෙන් හම්බෙලා ලක්ෂ පහ දහය පඩි ගන්න උනුත් ඉන්නවා
    රස්සාවක් කරත් දවසෙන් පැය අටක් වැඩ දවස් හයක්. අවුරුදු විස්සෙ ඉදන් හැටවෙනකන්.බලන් යද්දි ජිවත් වෙන ටික කාලෙ රස්සාවක් කරලා මැරිලා ගිහින් තිය්න්නෙ. බිස්නස් තියෙන එවුන් බලපන්. උන් මාසෙම ට්රවල්. අර අශීපූ එහෙම
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,412
    49,797
    113
    සේදවත්ත
    ඒකත් නෑනෙ කරුමෙට :(

    රස්සාවක් කරත් දවසෙන් පැය අටක් වැඩ දවස් හයක්. අවුරුදු විස්සෙ ඉදන් හැටවෙනකන්.බලන් යද්දි ජිවත් වෙන ටික කාලෙ රස්සාවක් කරලා මැරිලා ගිහින් තිය්න්නෙ. බිස්නස් තියෙන එවුන් බලපන්. උන් මාසෙම ට්රවල්. අර අශීපූ එහෙම
    බිස්නස් කරනකොට 24 පැයම වැඩ යකෝ.
    මමනම් දන්න බිස්නස් කාරයෝ නෑ නිතර ටුවර් වල ඉන්න . ඔන්න ට්‍රැවලින් යුටුබර් එකෙක් උනානම් පුලුවන් ඒත් ඌ ඒ වෙනුවෙන් මහන්සි වෙන්න එපැයි ආතල් ගන්න බෑ. තර්කය ටිකක් .....
     
    podiya22

    Well-known member
  • Jan 3, 2023
    694
    712
    93
    රස්සාවක් කරත් දවසෙන් පැය අටක් වැඩ දවස් හයක්. අවුරුදු විස්සෙ ඉදන් හැටවෙනකන්.බලන් යද්දි ජිවත් වෙන ටික කාලෙ රස්සාවක් කරලා මැරිලා ගිහින් තිය්න්නෙ. බිස්නස් තියෙන එවුන් බලපන්. උන් මාසෙම ට්රවල්. අර අශීපූ එහෙම
    Travel කරලා Youtube , Facebook දාන එවුන් ගැන එච්චර හිතන්න එපා 90% බොරුව තමා කරන්නෙ. බිස්නස් කරන එවුන්ට Travel නෙවෙයි කන්නවත් වෙලාවක් නෑ හරියට.
     
    Brains

    Well-known member
  • Apr 20, 2023
    442
    925
    93
    ගොඩක්ම මිනිස්සු අවශ්‍යතාවයට වඩා වියදම් කරන්න යන නිසා තමා කෙලවගන්නේ. ‌රටට ලෝකෙට ලොකුකම පෙන්නන්නනේ ගොඩක් අය වියදම් කරන්නේ. වහාන & ගෙවල් විතරක් නෙවෙයි, Phone එකක්, Broadband කනෙක්ෂන් එකක් වගේ දෙයක් ගත්තත් හිතන්න ඔනෑ මේකට වියදම්කරන සල්ලි වලින් තමන්ට වැඩක් තියෙනවද කියලා. ගොඩක් ගෙවල්වල පාවිච්චියක් නැති Electronic බඩුම මොනතරම් තියෙනවද.

    thawa income tikak hadaganin. Lankwe godak ayata kelawenne loan dala gedara hadala thawa wahaneth gattama

    බිස්නස් කරනකොට 24 පැයම වැඩ යකෝ.
    මමනම් දන්න බිස්නස් කාරයෝ නෑ නිතර ටුවර් වල ඉන්න . ඔන්න ට්‍රැවලින් යුටුබර් එකෙක් උනානම් පුලුවන් ඒත් ඌ ඒ වෙනුවෙන් මහන්සි වෙන්න එපැයි ආතල් ගන්න බෑ. තර්කය ටිකක් .....

    බලපන් මූ. මොනව උනත් වැඩ්ඩෙක්. එකපාර දියුනු උනා.

    1684127784113.jpeg
     
    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93
    මොන ලොකු රස්සාව කරත් ලිස්සින් දාලා වාහනයක් අරන්, ලෝන් එකක් දාලා ගෙයක් හැදුවම. පඩියෙන් බාගෙකටත් වැඩිය ඉවරයි. තව කෑම බීම වියදම්. ට්රිප් යන්න. කොච්චර වියදම්ද. ගේ හදන්න ගත්තත් සම්පුර්නෙන්ම හදල ඉවරවෙද්දි 40 පැනලා. එතකන් බඩට හරියට කාලාවත් නෑ. ඕක තමයි දේශපාලන විචාර, අනුන්ට පන්ඩිතවාක්ය කිය කියා හිටියට රටේ 90%කගෙ තත්වෙ. ජීවත් වෙනවා කියන්නෙ දුක් විදින එක. නිවන් දකින්න කියලා බනක් අහන්න ගියත් නිවන් දකින්නෙ කොහොමද කියලා හාමුදුරුවෝ දන්නෙත් නෑ මන් හිතන්නෙ. ඔලුව අවුල් බන් අනගතෙ ගැන හිතලා. රස්සවල් කරල නයෙන් මිරිකලා බඩට නොකා මැරෙන ඇවරේජ් සින්හලයෙක් වෙන්න බෑ. හිතට දුකයි. දැන් ඔය මන් කීව ගූවලේ ඉදන් ඒක රහයි වගේ හිතන පවුකාරයො මට හිනාවෙයි. මන් අද දවසම බාවනා යෝගීව ඉන්න හිතුවා හිතට සැනසීමක් ලබාගන්න.
    බලපන් ඇමති පුත්තු ගෙවන ජීවිත. උබලා අස නැද්ද ඒවගෙ ජීවත් වෙන්න

    රස්සාවක් කරත් දවසෙන් පැය අටක් වැඩ දවස් හයක්. අවුරුදු විස්සෙ ඉදන් හැටවෙනකන්.බලන් යද්දි ජිවත් වෙන ටික කාලෙ රස්සාවක් කරලා මැරිලා ගිහින් තිය්න්නෙ. බිස්නස් තියෙන එවුන් බලපන්. උන් මාසෙම ට්රවල්. අර අශීපූ එහෙම

    එත් ඉතින් ලන්කාවෙ ඉදන් ගොඩයන්නෙ කොහොමද? සන්වාදයට. මේක මන්වගේ හිතන කොල්ලන්ට වැදගත් ත්රේඩ් එකක් වෙයි කියලා හිතෙනවා
    මේක තමයි ලංකාව වගේ ගොබ්බ රටවල ඇත්ත කතාව බං.
     
    • Like
    Reactions: shenat and Brains