රස්සාවල් කරල ඇති වෙලා නැද්ද?

$Gangster$

Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    රස්සාවල් කරල ඇති වෙලා නැද්ද?

    උබලට රස්සාවල් කරල ඇති වෙලා නැද්ද බන්? උදේට ගෙදරින් යනව, රෑට ඇවිල්ල කාල බීල නිදාගන්නව, මාසයක් ඔහොම කරල පඩිය අරන් කාල බීල පොඩි ගානක් ඉතුරු කරගෙන ඊලග මාසෙත් මේ රෝලම යනව. කිසිම වෙනසක් නෑ. රස්සාව කරන තැනදි මොන වැඩේ කරත් පොඩ්ඩ එහා මෙහා වෙච්ච ගමන් බොසාගෙ මූන දෙක වෙනව. දවසක් දෙකක් වැඩට නොගියොත් මුලු කොම්පැනියම කඩාගෙන වැටෙන සයිස් එකට තමා කියන්නෙ. .
    මොන දේ කරත් අන්තිමට බලද්දි පෝසත් වෙලා තියෙන්නෙ ඉහල මැනෙජ්මන්ට් එකයි, අයිතිකාරයොයි විතරයි. අපිට පොඩි පඩි වැඩිවීමක් එක්ක පොඩි උසස්වීමක් දීල ලස්සනට රවට්ටනව. අපිට ඇත්තටම හම්බවෙලා තියන මගුලක් නෑ.
    සමහර දවස් වලට මහ රෑ වෙනකන් වැඩ තියනව. හැබැයි ඕටී ගෙවන්නෙත් නෑ. ඇහුවහම කියනව කොම්පනියෙ කාටවත් ඕටී ගෙවන්නෙ නෑලු. කතාව ඇත්ත. කිසිම කෙනෙක්ට ඕටී ගෙවන්නෙ නෑ. හැබැයි එහෙම වැඩ කරල ඊලග දවසෙ යන්න පරක්කු උනොත් ලස්සනට පරක්කු උන වෙලාවට හරියන්න පඩියෙන් කපනව. :angry::angry:

    ඔය ඔක්කොම පැත්තකින් තියපන්කො. ඉස්සර ඉදන්ම හිත හිතා හිටියෙ මගෙම කියල බිස්නස් එකක් පටන් ගන්න. වැඩේ කරන්න අමාරුයි තමයි. වෙලාවක් කලාවක් නැතුව වැඩ කරන්න වෙනවත් තමයි. හැබැයි මහන්සි වෙන්නෙ තමන් වෙනුවෙන්මයි කියල දන්න හින්ද ප්‍රශ්නයක් නෑ. මොකද එක එකා පෝසත් කරන්න වැඩ කරනවට වඩා, එක එකා කියන දේවල් කර කර ඉන්නවට වඩා පොඩියට හරි තමන්ගෙම දෙයක් පටන් ගන්න ඕනෙ කියල දැන්නම් හොදටම හිතිල තියෙන්නෙ. :dull::dull:

    උබලගෙ අදහස් මොනවද? උබලත් මම වගෙම රස්සාවල් කරල එපා වෙච්ච උන්ද? රස්සාවල් අතෑරල තමන්ගෙම දෙයක් කරන්න හිතාගෙන ඉන්න අයද? කොටාගෙන යමුද බලන්න අදහසක්?
     
    • Like
    Reactions: Sanuka87

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    මටත් වුනේ ඔය ටිකම තමයි බන්. ලංකාවේ අනිත් එක පුදුම විදියට ශ්‍රමය හූරන් කනවා. ලොකු කලකිරීමක් තියෙන්නේ ලංකාවේ company ගැන.
     
    • Like
    Reactions: $Gangster$

    -Scorpion King-

    Junior member
  • Feb 24, 2012
    116
    15
    18
    රස්සාව එපා උනාට අරන් තියන Loan ගෙවන්න නම් රස්සාව කරන්නම වෙනවා Machan... :no:
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මටත් වුනේ ඔය ටිකම තමයි බන්. ලංකාවේ අනිත් එක පුදුම විදියට ශ්‍රමය හූරන් කනවා. ලොකු කලකිරීමක් තියෙන්නේ ලංකාවේ company ගැන.

    ඔව් බන්. උබ තවම ජොබක් කරනවද? නැත්තම් තමන්ගෙම දෙයක් කරනවද?
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,254
    17,200
    113
    වෙන මොනා කරන්නද බන්.මොකෝ කුඩු විකුනන්නද.
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    රස්සාව එපා උනාට අරන් තියන Loan ගෙවන්න නම් රස්සාව කරන්නම වෙනවා Machan... :no:

    ඒක තමා බන් ගොඩක් අයට තියන අවුල. අපි මැරීගෙන වැඩ කරනව. මාසෙ අන්තිමට පඩි අරගෙන නය ටික ගෙවල ආයෙත් රෝල ගහගෙන යනව. මමත් ඇතුලුව දන්න ඔක්කොම වගෙ අය ඔහොම තමා බන් කරන්නෙ. හැබැයි කොම්පනි අයිතිකාරයො දවසින් දවස පෝසත් වෙනව. අපි හිටපු තැනමයි
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    වෙන මොනා කරන්නද බන්.මොකෝ කුඩු විකුනන්නද.

    කුඩු විකුනන්න නෙවෙයි බන්. පොඩියට හරි තමන්ටම කියල අද කාලෙට හරියන බිස්නස් එකක් පටන් ගත්තොත් හොදයි කියල මම හිතන්නෙ. අද කාලෙට හරියන එකක් කියල කිව්වෙ රටේ තියන තත්වෙත් එක්ක.
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    සිරා බං. කතාව.
    අන්තිමේදි හම්බ වෙන දේ හැම දෙයක් වෙනුවෙන් ම යට කලාම ඉතුරුවක් නෑ, මාස ඉවර වෙන්න සතියක් තියෙද්දි පුදුම කට්ටක් කන්නේ ඒ සතිය යන කම්.
    ඕටි නෑ, ඒත් සමහරක් දවස් වල රෑ 10.20 වෙනකම් වැඩ කරන්නත් ඕනේ, ඒත් උදේ විනාඩි 5ක් පරක්කු වුනාම රස්සාවෙන් අයින් වෙන්න සීන් එකක් තියෙන්නේ. ඒකත් මාසයටම දවස් 3ක් වගේ පරක්කු වුනේ. එපා වෙනවා. තමන්ගේම කියලා දෙයක් කරන්න හිතුනත් සල්ලි නැති ප්‍රශ්නේ තියෙන්නේ.
     
    chatuSL

    Junior member
  • Sep 18, 2015
    306
    25
    18
    උබලට රස්සාවල් කරල ඇති වෙලා නැද්ද බන්? උදේට ගෙදරින් යනව, රෑට ඇවිල්ල කාල බීල නිදාගන්නව, මාසයක් ඔහොම කරල පඩිය අරන් කාල බීල පොඩි ගානක් ඉතුරු කරගෙන ඊලග මාසෙත් මේ රෝලම යනව. කිසිම වෙනසක් නෑ. රස්සාව කරන තැනදි මොන වැඩේ කරත් පොඩ්ඩ එහා මෙහා වෙච්ච ගමන් බොසාගෙ මූන දෙක වෙනව. දවසක් දෙකක් වැඩට නොගියොත් මුලු කොම්පැනියම කඩාගෙන වැටෙන සයිස් එකට තමා කියන්නෙ. .
    මොන දේ කරත් අන්තිමට බලද්දි පෝසත් වෙලා තියෙන්නෙ ඉහල මැනෙජ්මන්ට් එකයි, අයිතිකාරයොයි විතරයි. අපිට පොඩි පඩි වැඩිවීමක් එක්ක පොඩි උසස්වීමක් දීල ලස්සනට රවට්ටනව. අපිට ඇත්තටම හම්බවෙලා තියන මගුලක් නෑ.
    සමහර දවස් වලට මහ රෑ වෙනකන් වැඩ තියනව. හැබැයි ඕටී ගෙවන්නෙත් නෑ. ඇහුවහම කියනව කොම්පනියෙ කාටවත් ඕටී ගෙවන්නෙ නෑලු. කතාව ඇත්ත. කිසිම කෙනෙක්ට ඕටී ගෙවන්නෙ නෑ. හැබැයි එහෙම වැඩ කරල ඊලග දවසෙ යන්න පරක්කු උනොත් ලස්සනට පරක්කු උන වෙලාවට හරියන්න පඩියෙන් කපනව. :angry::angry:

    ඔය ඔක්කොම පැත්තකින් තියපන්කො. ඉස්සර ඉදන්ම හිත හිතා හිටියෙ මගෙම කියල බිස්නස් එකක් පටන් ගන්න. වැඩේ කරන්න අමාරුයි තමයි. වෙලාවක් කලාවක් නැතුව වැඩ කරන්න වෙනවත් තමයි. හැබැයි මහන්සි වෙන්නෙ තමන් වෙනුවෙන්මයි කියල දන්න හින්ද ප්‍රශ්නයක් නෑ. මොකද එක එකා පෝසත් කරන්න වැඩ කරනවට වඩා, එක එකා කියන දේවල් කර කර ඉන්නවට වඩා පොඩියට හරි තමන්ගෙම දෙයක් පටන් ගන්න ඕනෙ කියල දැන්නම් හොදටම හිතිල තියෙන්නෙ. :dull::dull:

    උබලගෙ අදහස් මොනවද? උබලත් මම වගෙම රස්සාවල් කරල එපා වෙච්ච උන්ද? රස්සාවල් අතෑරල තමන්ගෙම දෙයක් කරන්න හිතාගෙන ඉන්න අයද? කොටාගෙන යමුද බලන්න අදහසක්?

    Uputagenimak... from Elakiri VIDU89

    නිමල්” කියන පුද්ගලයා කාර්යාලයක විධායක නිලධාරියෙක් ලෙස සේවය කරනවා යැයි සිතන්න.

    නිමල්ට ඔහුගේ රැකියාව ඉතාමත් අප්‍රියජනකයි. ඔහු උදෑසන අවදි වන්නේ “අයියෝ අදත් ඔෆිස් යන්න තිබෙනවා” යන කළකිරුණු සිතුවිල්ලෙන්. උදෑසන කාර්යාලයට යෑමට පෙර තම කුඩා දරුවන් පාසල වෙත රැගෙන යාමට සූදානම් කිරීම නිමල්ට ඉතාමත් අපහසු කටයුත්තක්. උදෑසන නිවසේ කටයුතු නිසා ඔහු තම බිරිඳ සමඟත් රණ්ඩු වෙනවා. නිවසේ වැඩට එන සේවිකාවක් උපරිම ඉන්නේ මාසයයි. අළුතින් සේවිකාවක් සොයා ගන්න එක කළුනික සොයනවා වගේ අමාරු දෙයක් කියලයි නිමල්ට හිතෙන්නේ. කාර්යාලයට මෝටර් බයිසිකලයෙන් යන නිමල්ට ඊළඟට මුහුණ දෙන්න වෙන්නේ ට්‍රැෆික් එකට. පාරේ යන මිනිස්සුන්ට සිතින් බැන බැන යන නිමල්ට කාර් වල යන අය දැක්කම තමන්ට කාර් එකක් නැති වීම ගැන හරිම තරහයි. මේ ගන්න පඩියෙන් ජීවිතේට කාර් එකක් ගන්න බෑ කියලා නිමල් තම රැකියාවට පමණක් නොවෙයි මේ මුළු සාමාජයටම වෛර කරවා.

    රැකියාව කරන තැන සහකාර කළමණාකරු වන සමන්ගෙන් නිමල්ට හරියට කෙනිහිලිකම් වෙනවා. එයා ආයතනයේ ප්‍රධානියා සමඟ නිතරම නිමල්ගේ වැරදි කියනවා. ආයතනයේ ප්‍රධානියා තම පෞද්ගලික හෝ භාරදූර වැඩකට විශ්වාස කරන්නේ සමන් පමණයි. නිමල්ට ඉන්න යාළුවො වුනත් කිසිම කමකට නෑ කියලා නිමල්ට හිතෙනවා. ඔවුන් නිමල්ට වඩා ජීවිතය ගැන කළකිරුණු අය. ජීවිතේ ඔහොම තමයි – තියෙන දෙයක් කාලා අඩියක් ගහලා ජොලියේ ඉම්මු කියලා තමයි යාළුවො දෙන උපදේශය.

    ඉහත සඳහන් කර ඇත්තේ නිමල්ගේ ජීවිතේ ඇති ප්‍රශ්න වලින් ටිකක් විතරයි.

    අපි දැන් හිතමු නිමල් “ආකාර්ෂණයේ නීතිය” ගැන දැන ගෙන තම ජීවිතය තම ජීවිතය වෙනස් කරගන්න තමන්ට පුළුවන් කියලා අවන්කව විශ්වාස කරනවා කියලා. හැබැයි මේ විශ්වාසය නිකම්ම නිකන් ධනාත්මක සිතුවිල්ලක් පමණක් වෙලා වැඩක් නැහැ. හැමදෙයක්ම හොඳට සිදු වේවි කියන විශ්වාසය නිමල්ගෙ යටි හිතේ ගලේ කෙටූ අකුරක් වගේ ස්ථිරවම තැන්පත් වීම අත්‍යාවශ්‍යයි.

    මේ ආකාරයෙන් ඉතාමත් විශ්වාසයෙන් ජීවිතයට මුහුණ දෙන නිමල්ට අත්දකින්න වෙන්නේ හිතාගන්නවත් බැරි අපූරු දේවල්.

    නිමල්ට එයාගේ යාළුවෙක් ඉතාමත් සාධාරණ මුදලකට ගෙදරට සේවිකාවක් හොයලා දෙනවා. මේ නිසා උදෑසන ගෙදර ගැටුම් අවසන් වෙනවා. හිත සතුටින් ඔෆිස් යන්න පාරට බහින නිමල්ට දැන් වෙනදා වගේ නෙවි. දැන් ට්‍රැෆික් එක ගොඩාක් මග ඇරෙනවා. වෙනදට නිමල් ලං වෙනකොටම රතු ලයිට් එක වැටෙන මාර්ග වර්ණ සංඥා දැන් නිමල් එනකොට ගොඩක් වෙලාවට කොළ පාට තියෙන්නේ.

    මේ අතරෙ හදිසියේම නිමල්ගේ සහකාර කළමාණාකරු සමන් ආයතනයේ මුදල් වංචාවකට අහුවෙලා මාරුවීමක් ලබනවා. මේ නිසා නිමල්ට අවුරුදු ගණනක් බලන් හිටපු උසස්වීම ලැබිලා සහකාර කළමණාකරු බවට පත්වෙනවා. අළුතින් ආපු චක්‍රලේඛණයකින් කළමණාකරුවන්ට මෝටර් රථයක් මිලදී ගැනීමට පොළී රහිත ණයක් ලැබෙනවා. දැන් පඩියත් වැඩි නිසා ණයක් අරන් මෝටර් රථයක් මිලදී ගන්න එක නිමල්ට දැන් අමාරු නැහැ.

    ආයතන ප්‍රධානියාට අහම්බෙන් නිමල් කරපු උදව්වක් නිසා ඔහු නිමල් සමඟ ඉතාමත් මිත්‍ර වෙනවා. මේ විශ්වාසය කොතරම් වැඩි වෙනවාද කිව්වොත් තවත් වසරකින් විදේශ ගත වීමට සිටින ආයතන ප්‍රධානියා තම පුරප්පාඩුව සඳහා නිමල් ආදේශ කරන ලෙස ආයතනයේ අධ්‍යක්ෂකවරුන්ට නිර්දේශ කරනවා.

    මල්ට හරියනකොට නිමල්ට හිටපු පරණ ඍණාත්මක අදහස් තියෙන යාළුවන්ට බලන් ඉන්න බැරුව නිමල් එක්ක වැඩිය යාළුකමක් පවත්වන්නේ නැහැ. මීට ප්‍රධාන හේතුව දැන් නිමල් වටා සමන්ගේ ඉහළ පෙලේ වැදගත් යාළුවො ගොඩාක් වටවෙලා සිටීම. නිමල්ගේ අළුත් යාළුවො නිසා නිමල් දැන් මත්පැන් බීමෙන් ඈත් වෙලා. නිමල්ගෙ අළුත් යාළුවොත් නිමල් වගේමයි. නිතරම හිතන්නේ මේ ජීවිතේ කොතරම් අපූරුද කියලා. ඔවුන්ටත් නිමල්ට වගේම තමන් බලාපොරොත්තු වන, ආස කරන දේවල් ළඟා කරගන්න පුළුවන් කියලා ලොකු ආත්ම විශ්වාසයක් තිබෙනවා.

    නිමල් ගැන ඉහත කතා දෙකෙන් පළමු කතාවේ නිමල්ගේ සිතේ තමාගේ ජීවිතය සාර්ථක වේවි යැයි විශ්වාසයක් තිබුණේ නැහැ. ඔහු සෑම තැනකින්ම බලාපොරොත්තු වුණේ තාමට සිදු වන කරදර සහ අසාධාරණකම්. නමුත් පසුව නිමල් ඉතාමත් ගැඹුරින් විශ්වාස කිරීමට පෙළඹෙනවා ඔහුට තම අරමුණු කරා ළඟා විය හැකි බව. ඔහු තමා වටා ඇති සෑම දෙයක්ම සුභවාදීව දැකීමටත් විශ්වාස කිරීමටත් පෙළඹෙනවා. එවිට නිමල්ට හිතාගන්නත් බැරි විදියට තමාගේ ජීවිතයට හොඳ දේවල් ළඟා වීමට පටන් ගන්නවා

    ආකර්ෂණයේ නීතිය ඔබේ ජීවිතයටත් ඇතුළු කර ගැනීමට උපදෙස් කිහිපයක් පහත දක්වා තිබෙනවා.

    1.පළමුව ඔබේ මනස සැහැල්ලු කරන්න. ඔබට අවශ්‍ය දේ ඔබේ මනසට කාවද්දවා ගැනීමට නිරවුල් මනසක් අත්‍යාවශ්‍ය යි. බොහෝ සාර්ථක පද්ගලයින් භාවනා කිරීමටත්, යෝග ව්‍යායාම වලටත් යොමුවීමටත් මෙය ප්‍රධාන හේතුවක්. ඔබේ මනස අවුල් කරන දෑ වලින් හැකිතාක් ඈත් වන්න.

    2.ඔබට අවශ්‍ය දේ කුමක්ද යන්න හැරියටම තේරුම් ගන්න. ඒ පිළිබඳව ඔබට සැක තියෙන්න බැහැ. ඔබේ මනසේ සිතුවිලි වලින් විශ්වයට ඔබ පණිවිඩයක් යවන බව තේරුම් ගන්න. විශ්වය ප්‍රතිචාර දක්වන්නේ ශක්තිමත් තරංග වලට පමණයි. ඔබට අවශ්‍ය දේ පිළිබඳ ඔබටත් විශ්වාසයක් නැතිනම් එවැනි දුර්වල තරංග වලට විශ්වය ප්‍රතිචාර දක්වන්නේ නැහැ.

    3.ආකාර්ෂණය වීමේ නීතිය පිළිබඳව සම්පූර්ණ විශ්වාසය තබන්න. ඔබට අවශ්‍ය යැයි ඔබ ධාරණය කරගත් දෑ විශ්වය ඔබ වෙත ලබා දෙන ඔබට විශ්වාස කරන්න.

    4.ඔබට අවශ්‍ය දෙය ඔබට ලැබී ඇති ආකාරය නිතර මනසින් දක්න්න. ඔබට අවශ්‍ය කෝටිපති ව්‍යාපාරිකයෙකු වීමට නම් ඔභ එතැනට ලඟා වී ඇති අයුරු සිතේ මවා ගන්න. විශාල කාර්යාලයක ඔබ යටතේ ඇති විශාල සේවක පිරිසක් පාලනය කරන අයුරු හිතේ මවා ගන්න. එම සතුට විඳින්න. සතුට විඳින සෑම විටම එය ලබා දෙන මෙන් විශ්වයට සිතුවිලි වලින් බල කරන්න.

    5.ඔබට ජීවිතයේ ලැබී තිබෙන දෑ කොලයක ලියන්න. ඒ පිළිබඳව අවංකවම සතුටු වෙන්න. තමාට ලබා ගැනීමට අවශ්‍ය දේ සහ ඒ සඳහා යොමුවන ආකාරයද නිතර නිතර කොළයක ලියන්න. ඔබ විශ්වාස කරන දෑ විශ්වය විසින් ඔබට ලබා දෙන බවට ඇති විශ්වාසය වෙනුවෙන් ස්තුති කරන්න. තමන් දිනෙන් දින ක්‍රමයෙන් ඇරමුණු වලට ලඟා වන අයුරුතම ශරීරයට ජීවයක් කරගන්න.

    6.ඔබට ලඟාවන හොඳ හෝ නරක සියළු අත්දැකීම් වලට හේතුව ඔබේ සිතුවිලියි. නිතරම ලෙඩ රෝග ගැන කතා කරන අයට නිතරම ලෙඩ රෝග හැදෙනවා. නිතරම සතුට සහ සෞභාගග්‍ය පිළිබඳ කතා කරන අයට නිතරම සතුටුදායක සැපවත් දේවල් සිදුවනවා. ඔබ ඔබේ මනසින් සිතන සෑම දෙයකටම ඔබ මනසින් ආරාධනා කරනවා. ඔබ සිතන දේ හොඳ වුනත් නරක වුනත් ඔබ ඒ පිළිබඳ සිතනවා යනු ඔභ ඒවාට ඔබේ ජීවිතයට ආරාධනා කර අවසන්. සිතුවිලි වල ප්‍රභලතාවය වැඩිවන තරමට ආරාධනයේ ප්‍රභලතාවය වැඩි වනවා. මේ නිසා නරක දේවල් හිතන්න පෙර ප්‍රවේසම් වන්න.

    7.ඔබට ලබා ගැනීමට අවශ්‍ය කුමක්ද යන්න පිළිබඳව වැඩිපුර හිතන්න එපා. ඔබේ හැඟීම් සහ ඔබට දැනෙන දේ පමණක් විශ්වාස කරන්න. එය ලබා ගැනීමට ඇති ආශාව සහ අවශ්‍යතාවය වැඩිවන තරමට ඒවා ඉක්මනින් ඔබ කරා පැමිණෙනවා. වර්තමානයේ ඔබේ තත්වය සම්පූර්ණයෙන්ම අමතක කරන්න. ඔබ ලබා ගැනීමට බලාපොරොත්තු වන අත්දැකීම ඒ ආකාරයෙන්ම මනසින් විඳින්න. ඔලිම්පික් පිහිණුම් ශූර “මයිකල් පෙලිප්ස්” පැවසූ දෙයක් තමයි ඔහු කුඩා කල පිහිණුම් පුහුණුවන අවධියේ සෑම රාත්‍රියකම නින්ද යන තෙක්ම ඔහු ඔලිම්පික් තරඟ ජයග්‍රහණය කර රන් පදක්කම් ලබා ගන්නා අයුරු මනසින් මවා ගත් බවයි.

    8.ආකාර්ෂණයේ නීතියේ බලය වැඩි කර ගැනීම සඳහා දිනකට විනාඩි 15 ක පමණ වේලාවක් ඒ සඳහාම වෙන් කරන්න. එම කාලය තුළ ඔබේ අරමුණු සිහින ගැන පමණක්ම සිතමින් විශ්වයට ඒවා ලබා දෙන ලෙස බල කරන්න. මෙය Powerful Thinking Time ලෙස හැඳින්වෙයි.

    9.කනගාටුවීමට සිදුවන අවස්ථා සියල්ල මග හරින්න. විශේෂයෙන්ම අනුන්ගේ ප්‍රශ්ණ තමන්ගේ ඔළුවට ගන්න එපා. හත කලකිරවන ගීත, නාට්‍ය, චිත්‍රපටි මග හරින්න. ඍණාත්මක මිත්‍රයින්ගෙන් ඈත් වන්න. ඔබ කනගාටුදායික සිතුවිලි මවන තරමට තව තවත් ඒවා ඔබට ආකර්ෂණය වන බව මතක තබා ගන්න. සාර්ථක වීමට උවමනාව ඇති අය පමණක් ආශ්‍රය කරන්න.

    10.ඔබේ සාර්ථකත්වයේ සිහින ඔබේ මාර්ග උපදේශකයා කර ගන්න. ඕනෑම සිහිනයක් සාර්ථක කර ගත හැක්කේ කැපවීමෙන් බව මෙනෙහි කරන්න. නරක පුරුදු අත්හැර උදෑසන අවදි වීම, ඔබේ දෛනික , මානසික සැලැස්මට අනුව කාර්යක්ෂමව උන්නදුවෙන් වැඩ කිරීමට පුරුදු වන්න. සත්‍ය නම් ඔබට යමක් අවංකවම අවශ්‍ය නම් ඔබ තුල එය ලබා ගැනීමට කිසිදු කම්මැලිකමක් ඇති වන්නේ නැහැ. ඔබ තුල තවමත් කම්මැලිකමක් තිබේනම් ඉන් කියවෙන්නේ ඔබ තවමත් ඔබට අවශ්‍ය දේ අවංකවම විශ්වාස කරන්නේ නැහැ කියන එකයි. අවංකවම තමාට අවශ්‍ය දෙය විශ්වාස කරන අය තුල කම්මැලි කම දකින්න ලැබෙන්නේ නැහැ

    ලෝකයේ ධනය සහ අනිකුත් සියළු සැප සම්පත් වලින් 96% ක් පමණ බෙදී ගොස් ඇත්තේ 01% තරම් සුළු පිරිසක් අතරයි. අනිත් 99% දෙනාම බාවිතා කරන්නේ ලොව ධනයෙන් සහ සැප සම්පත් වලින් 4%ක් පමණයි. මේ නිසා ලොව දුප්පත් හෝ රෝගී පුද්ගලයින් මෙම ලෝකය අසාධාරණ තැනක් ලෙස ලැතවෙනවා.

    ඔවුන් පවසන එක දෙයක් නිවැරදියි. එනම් ලොව සම්පත් බෙදී යන්නේ ඉතාමත් අසාධරණ ක්‍රමයකට යන වග. ඔවුන් නොදන්නා දෙය නම් සම්පත් එලෙස අසාධාරණ ලෙස බෙදී යන්නේ ආකාර්ෂණයේ නීතිය විශ්වාස කරන අය වෙත එම සම්පත් ඇදී යාම නිසා යන කාරණයයි.

    “ආකාර්ෂණය වීමේ නීතිය” යන රහස ඔබට ධනය, සතුට, නිරෝගී බව ඇතුළු සියළු දේ ලබා දෙනවා. ඔබට උවමනා දේ කරන්න ලබා ගන්න හා යමෙක් වෙන්නට හැකියාව ලැබෙනවා. ඔබට අවශ්‍ය දේ ලඟා කර ගැනීමේ හැකියාව ලැබෙනවා. ඔබට අවශ්‍ය දේ කෙතරම් විශාලද යන්න එයට වැදගත් නැහැ. ඔබට අවශ්‍ය මොන වගේ නිවසක්ද? ඔබට කෝටිපතියෙකු වන්න අවශ්‍යද? ඔබට සාර්ථක වන්න අවශ්‍යද? මේ සෑම දෙයක්ම ඔබට ඒවා ලබාගැනීමට ඇති ආසාවේ ප්‍රබලතාවය නිසාම ඔබ වෙත ආකර්ෂණය වෙනවා.

    ඔබ තුළ ඇති වන මෙම තදබල ආශාව හරියටම ප්‍රබල කාන්දමක් වගේ. ඔබට අවශ්‍ය දෙය කුමක් වුවත්, කෙතරම් විශාල වුවත් ඔබව ප්‍රතික්ෂේප කිරීමට හැකියාවක් නැහැ. ඒවා ඔබ වෙත ඇදී එන්නේ ඔබව පුදුමයට පත් කරවමින්.

    සඳ මත මිනිසකු ගොඩ බැස්සවීම සඳහා උපකාරී වූයේත් ඒ පිළිබඳ විශ්වාස කළ පුද්ගලයින් නිසයි. ඔබ විශ්වාස කරනවානම් ඔබට තරු අතරට වුවත් ගමන් කළ හැකියි. මෙලොව සිදුවී ඇති සියල්ලටම රහස මෙම ආකාර්ෂණයේ නීතියයි. අද වෙන දේත්, වෙන්න තියෙන සියළු දේත් මෙම නීතියට අනුව සිදු වේවි.

    ඔබේ ජීවිතයේ ඔබට වෙන සියළු දේත් ඔබ ආකර්ෂණය කර ඇති දේවල්, සියළු දේ පළමුව ඔබේ මනස තුළ ගොඩනැගෙනවා. ඔබට අවශ්‍ය ඔබ සිතන දෑ සියල්ල මනසින් දකින්න. ඔබේ මනසින් ඔබ විශ්වාසයෙන් දකින දෑ සියල්ල ඔබ ආකර්ෂණය කර ගන්නවා. ලොව සාර්ථක වී ඇති සියළු දෙනා මෙම රහස ඉතා හොඳින් දන්නවා.

    ඔබ නොදැන සිටියාට විශ්ව බලයෙන් ලෙඩ සුව කරන ව්‍යාපාර සාර්ථක වීම ගුරුකම් කරන ස්ථාන වල අය මේ රහස පිළිබඳව හොඳින් දන්නවා. ලෙඩ රෝග සුව කර ගැනීමට, ව්‍යාපාර දියුණු කර ගැනීමට ඔවුන් වෙත පැමිණෙන සියළු දෙනා තුලම මේ පුද්ගලයින් ඇති කරන්නේ විශ්වාසයයි.

    ලෙඩ රෝග වැළඳී ඇති අයට ඔවුන් පවසන වතාවත් වලට අනුව ජීවත් වෙයි නම් එම රෝග සුව වන බවට විශ්වාස ඇති කරවනවා. ව්‍යාපාර සාර්ථක වීම අවශ්‍ය අයගේ හිස මත දෙහි ගෙඩියක් තබා දෙහි කපා දෙහි පාගා ඇති කරවන්නේ එම විශ්වාසයයි. තම අරමුණු පිළිබඳව විශ්වාසයක් නොමැතිව එවැනි ස්ථාන වෙත යන පුද්ගලයින් ඉන් නික්ම යන්නේ දැන් තමාට අවශ්‍ය දේ ඉහත පුද්ගලයා විසින් ලබා දෙන බවට පුදුමාකාර විශ්වාසයකිනි.

    එම විශ්වාසය නිසාම එම පුද්ගලයින් බොහෝ දෙනා තම අරමුණු කරා ලඟා වෙනවා. මේ නිසා තමයි සෑම කපුමහතෙක්ම “මහත්තයා මම හරි දෙයියො හරි විශ්වාස කරනවා නම් විතරයි ඉතින් හරි යන්නේ – විශ්වාස නැතුව මේවා කරාට නම් වැඩක් වෙන්නේ නෑ.” කියලා පවසන්නේ. එක අතකින් එවැනි කපු මහතුන් සමාජයට සේවයක්ද කරනවා. මොකද තමා තුල තනිවම විශ්වාසය ගොඩ නගා ගත නොහැකි දුර්වල උදවියට එම විශ්වාසය ගොඩනගා ගැනීමට දායක වීමෙන්. එම කපු මහතුන් ඔබව රවටා හෝ “ආකර්ෂණයේ නීතිය” ඔබට වක්‍රාකාරව කියා දෙනවා.

    මේ නිසා ඔබ තුළ කුමන ආගමික, දේව විශ්වාස තිබුණත් ඒවා ආකර්ෂණයේ නීතියට ගැටළුවක් වන්නේ නැහැ. අවශ්‍ය වන්නේ කෙසේ හෝ ඔබට අවශ්‍ය දේ පිළිබඳව 100% ක්ම විශ්වාසය තැබීම පමණයි. එවැනි අයට කෝටිපතියෙක් වීම, ලෙඩ රෝග වලින් ආරක්ෂා වීම වැනි දෑ ඉතාමත් පහසුයි. හොඳින් මතක තියා ගන්න. විශ්වාසය 99.9% ක් ප්‍රමාණවත් නැහැ. 100% ක් විශ්වාස ඇති අයට පමණයි විශ්වය ප්‍රතිචාර දක්වන්නේ.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    Ane hukan bro

    Compny karayo posaath karala waadak na
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    සිරා බං. කතාව.
    අන්තිමේදි හම්බ වෙන දේ හැම දෙයක් වෙනුවෙන් ම යට කලාම ඉතුරුවක් නෑ, මාස ඉවර වෙන්න සතියක් තියෙද්දි පුදුම කට්ටක් කන්නේ ඒ සතිය යන කම්.
    ඕටි නෑ, ඒත් සමහරක් දවස් වල රෑ 10.20 වෙනකම් වැඩ කරන්නත් ඕනේ, ඒත් උදේ විනාඩි 5ක් පරක්කු වුනාම රස්සාවෙන් අයින් වෙන්න සීන් එකක් තියෙන්නේ. ඒකත් මාසයටම දවස් 3ක් වගේ පරක්කු වුනේ. එපා වෙනවා. තමන්ගේම කියලා දෙයක් කරන්න හිතුනත් සල්ලි නැති ප්‍රශ්නේ තියෙන්නේ.

    Umbath mama wagemai kiyla hithenawa,matath oya prasnemayi tiyenne,padiyath denna parakku wenawa ekath sathiyen iwarayi,mokak hari patan ganna hithgena hitiyata ithuruwk wenne neha.mona wada tibbath mama nam 6ta off wenawa.