kathwa aththa bn eth itn mona kyl karannada bn wena
wenas wenna try ekak denna...

kathwa aththa bn eth itn mona kyl karannada bn wena
wenas wenna try ekak denna...

සිරා බං. කතාව.
අන්තිමේදි හම්බ වෙන දේ හැම දෙයක් වෙනුවෙන් ම යට කලාම ඉතුරුවක් නෑ, මාස ඉවර වෙන්න සතියක් තියෙද්දි පුදුම කට්ටක් කන්නේ ඒ සතිය යන කම්.
ඕටි නෑ, ඒත් සමහරක් දවස් වල රෑ 10.20 වෙනකම් වැඩ කරන්නත් ඕනේ, ඒත් උදේ විනාඩි 5ක් පරක්කු වුනාම රස්සාවෙන් අයින් වෙන්න සීන් එකක් තියෙන්නේ. ඒකත් මාසයටම දවස් 3ක් වගේ පරක්කු වුනේ. එපා වෙනවා. තමන්ගේම කියලා දෙයක් කරන්න හිතුනත් සල්ලි නැති ප්‍රශ්නේ තියෙන්නේ.

Umbath mama wagemai kiyla hithenawa,matath oya prasnemayi tiyenne,padiyath denna parakku wenawa ekath sathiyen iwarayi,mokak hari patan ganna hithgena hitiyata ithuruwk wenne neha.mona wada tibbath mama nam 6ta off wenawa.

උබලට රස්සාවල් කරල ඇති වෙලා නැද්ද බන්? උදේට ගෙදරින් යනව, රෑට ඇවිල්ල කාල බීල නිදාගන්නව, මාසයක් ඔහොම කරල පඩිය අරන් කාල බීල පොඩි ගානක් ඉතුරු කරගෙන ඊලග මාසෙත් මේ රෝලම යනව. කිසිම වෙනසක් නෑ. රස්සාව කරන තැනදි මොන වැඩේ කරත් පොඩ්ඩ එහා මෙහා වෙච්ච ගමන් බොසාගෙ මූන දෙක වෙනව. දවසක් දෙකක් වැඩට නොගියොත් මුලු කොම්පැනියම කඩාගෙන වැටෙන සයිස් එකට තමා කියන්නෙ. .
මොන දේ කරත් අන්තිමට බලද්දි පෝසත් වෙලා තියෙන්නෙ ඉහල මැනෙජ්මන්ට් එකයි, අයිතිකාරයොයි විතරයි. අපිට පොඩි පඩි වැඩිවීමක් එක්ක පොඩි උසස්වීමක් දීල ලස්සනට රවට්ටනව. අපිට ඇත්තටම හම්බවෙලා තියන මගුලක් නෑ.
සමහර දවස් වලට මහ රෑ වෙනකන් වැඩ තියනව. හැබැයි ඕටී ගෙවන්නෙත් නෑ. ඇහුවහම කියනව කොම්පනියෙ කාටවත් ඕටී ගෙවන්නෙ නෑලු. කතාව ඇත්ත. කිසිම කෙනෙක්ට ඕටී ගෙවන්නෙ නෑ. හැබැයි එහෙම වැඩ කරල ඊලග දවසෙ යන්න පරක්කු උනොත් ලස්සනට පරක්කු උන වෙලාවට හරියන්න පඩියෙන් කපනව.
ඔය ඔක්කොම පැත්තකින් තියපන්කො. ඉස්සර ඉදන්ම හිත හිතා හිටියෙ මගෙම කියල බිස්නස් එකක් පටන් ගන්න. වැඩේ කරන්න අමාරුයි තමයි. වෙලාවක් කලාවක් නැතුව වැඩ කරන්න වෙනවත් තමයි. හැබැයි මහන්සි වෙන්නෙ තමන් වෙනුවෙන්මයි කියල දන්න හින්ද ප්‍රශ්නයක් නෑ. මොකද එක එකා පෝසත් කරන්න වැඩ කරනවට වඩා, එක එකා කියන දේවල් කර කර ඉන්නවට වඩා පොඩියට හරි තමන්ගෙම දෙයක් පටන් ගන්න ඕනෙ කියල දැන්නම් හොදටම හිතිල තියෙන්නෙ.
උබලගෙ අදහස් මොනවද? උබලත් මම වගෙම රස්සාවල් කරල එපා වෙච්ච උන්ද? රස්සාවල් අතෑරල තමන්ගෙම දෙයක් කරන්න හිතාගෙන ඉන්න අයද? කොටාගෙන යමුද බලන්න අදහසක්?
මොන කට්ටක් කාල හරි තමන්ගෙම දෙයක් හොදට හොයල බලල හරියට පටන් ගන්න ඕනෙ බන්. නැත්නම් කවද හරි අපේ ලමයින්ටත් වෙන්නෙ මේ ටිකම තමා. අපිටත් නාකි වෙනකන් රස්සාවල් කරන්න වෙනව මෙහෙමම හිටියොත්.
උබට හොදයි 6 වෙද්දිවත් යන්න හම්බවෙන එක. මට වෙලා තියෙන්නෙ යන්න හදද්දිත් එක එක වැඩ කියනව හදිස්සී හදිස්සී ගගා![]()
Yes, Perfect Truth. Ape education system eka hadila thiyenne, Yantham kusaginna nivagena, ANUNVA POHOSATH karana method ekata. Sudhha[yatath vigitha yugaye] ge mea education system eka haduve, API WORK KARA , SUDDHAVA[ANUNVA] POHOSATH KARA VEEMA SADAHAI.උබලට රස්සාවල් කරල ඇති වෙලා නැද්ද බන්? උදේට ගෙදරින් යනව, රෑට ඇවිල්ල කාල බීල නිදාගන්නව, මාසයක් ඔහොම කරල පඩිය අරන් කාල බීල පොඩි ගානක් ඉතුරු කරගෙන ඊලග මාසෙත් මේ රෝලම යනව. කිසිම වෙනසක් නෑ. රස්සාව කරන තැනදි මොන වැඩේ කරත් පොඩ්ඩ එහා මෙහා වෙච්ච ගමන් බොසාගෙ මූන දෙක වෙනව. දවසක් දෙකක් වැඩට නොගියොත් මුලු කොම්පැනියම කඩාගෙන වැටෙන සයිස් එකට තමා කියන්නෙ. .
මොන දේ කරත් අන්තිමට බලද්දි පෝසත් වෙලා තියෙන්නෙ ඉහල මැනෙජ්මන්ට් එකයි, අයිතිකාරයොයි විතරයි. අපිට පොඩි පඩි වැඩිවීමක් එක්ක පොඩි උසස්වීමක් දීල ලස්සනට රවට්ටනව. අපිට ඇත්තටම හම්බවෙලා තියන මගුලක් නෑ.
සමහර දවස් වලට මහ රෑ වෙනකන් වැඩ තියනව. හැබැයි ඕටී ගෙවන්නෙත් නෑ. ඇහුවහම කියනව කොම්පනියෙ කාටවත් ඕටී ගෙවන්නෙ නෑලු. කතාව ඇත්ත. කිසිම කෙනෙක්ට ඕටී ගෙවන්නෙ නෑ. හැබැයි එහෙම වැඩ කරල ඊලග දවසෙ යන්න පරක්කු උනොත් ලස්සනට පරක්කු උන වෙලාවට හරියන්න පඩියෙන් කපනව.
ඔය ඔක්කොම පැත්තකින් තියපන්කො. ඉස්සර ඉදන්ම හිත හිතා හිටියෙ මගෙම කියල බිස්නස් එකක් පටන් ගන්න. වැඩේ කරන්න අමාරුයි තමයි. වෙලාවක් කලාවක් නැතුව වැඩ කරන්න වෙනවත් තමයි. හැබැයි මහන්සි වෙන්නෙ තමන් වෙනුවෙන්මයි කියල දන්න හින්ද ප්‍රශ්නයක් නෑ. මොකද එක එකා පෝසත් කරන්න වැඩ කරනවට වඩා, එක එකා කියන දේවල් කර කර ඉන්නවට වඩා පොඩියට හරි තමන්ගෙම දෙයක් පටන් ගන්න ඕනෙ කියල දැන්නම් හොදටම හිතිල තියෙන්නෙ.
උබලගෙ අදහස් මොනවද? උබලත් මම වගෙම රස්සාවල් කරල එපා වෙච්ච උන්ද? රස්සාවල් අතෑරල තමන්ගෙම දෙයක් කරන්න හිතාගෙන ඉන්න අයද? කොටාගෙන යමුද බලන්න අදහසක්?
Yes, Perfect Truth. Ape education system eka hadila thiyenne, Yantham kusaginna nivagena, ANUNVA POHOSATH karana method ekata. Sudhha[yatath vigitha yugaye] ge mea education system eka haduve, API WORK KARA , SUDDHAVA[ANUNVA] POHOSATH KARA VEEMA SADAHAI.
ඕක මචන් ලංකාව වගේ අසමානතාවය වැඩි රටවල් වල තියෙන ප්‍රශ්නයක්. ඕක පොදුවේ බහුතරයක් මිනිස්සුන්ට තියෙනවා. මිනිස්සු හැමවෙලේම '' දේවල් '' පස්සේ පන්නනවා වැඩියි. අපි හිතුවට මැනේජ්මන්ට් ලෙවල් එකේ මිනිස්සු අපිව හූරන් කාලා ජොලියේ ඉන්නවා වගේ පෙනුනට, එතනත් ලොකු ප්‍රෙෂර් එකක් තියෙනවා. හරියට දම්වැලක පුරුක් වගේ. මිනිහෙකුට රස්සාවක් කරන්න ගියාම එපා වෙනවා බන් අද කාලේ.එක පැත්තකින් ලෝන් ගෙවනවා, පවුල් ප්‍රශ්න, රස්සාවේ ප්‍රශ්න, පාරකට බැහැපුවහම බස්, කෝච්චි ප්‍රශ්න.
අමතර ආදායම් මාර්ගයක් තියාගෙන ජීවත් වෙන එක හොඳයි, ආරක්ශාකාරියි.
තමුන් දන්න දෙයක් එක්ක පොඩි බිස්නස් එකක් පටන් ගනින්. සයිඩ් එකෙන් වගේ.

luxmen ayya kiyannako meken goda yanna vidiyak.

JOb nam epa wela tiyenne ban....![]()

ඕක මචන් ලංකාව වගේ අසමානතාවය වැඩි රටවල් වල තියෙන ප්‍රශ්නයක්. ඕක පොදුවේ බහුතරයක් මිනිස්සුන්ට තියෙනවා. මිනිස්සු හැමවෙලේම '' දේවල් '' පස්සේ පන්නනවා වැඩියි. අපි හිතුවට මැනේජ්මන්ට් ලෙවල් එකේ මිනිස්සු අපිව හූරන් කාලා ජොලියේ ඉන්නවා වගේ පෙනුනට, එතනත් ලොකු ප්‍රෙෂර් එකක් තියෙනවා. හරියට දම්වැලක පුරුක් වගේ. මිනිහෙකුට රස්සාවක් කරන්න ගියාම එපා වෙනවා බන් අද කාලේ.එක පැත්තකින් ලෝන් ගෙවනවා, පවුල් ප්‍රශ්න, රස්සාවේ ප්‍රශ්න, පාරකට බැහැපුවහම බස්, කෝච්චි ප්‍රශ්න.
අමතර ආදායම් මාර්ගයක් තියාගෙන ජීවත් වෙන එක හොඳයි, ආරක්ශාකාරියි.
තමුන් දන්න දෙයක් එක්ක පොඩි බිස්නස් එකක් පටන් ගනින්. සයිඩ් එකෙන් වගේ.

work to live. dont live to work.

මොන කට්ටක් කාල හරි තමන්ගෙම දෙයක් හොදට හොයල බලල හරියට පටන් ගන්න ඕනෙ බන්. නැත්නම් කවද හරි අපේ ලමයින්ටත් වෙන්නෙ මේ ටිකම තමා. අපිටත් නාකි වෙනකන් රස්සාවල් කරන්න වෙනව මෙහෙමම හිටියොත්.![]()
Umbath mama wagemai kiyla hithenawa,matath oya prasnemayi tiyenne,padiyath denna parakku wenawa ekath sathiyen iwarayi,mokak hari patan ganna hithgena hitiyata ithuruwk wenne neha.mona wada tibbath mama nam 6ta off wenawa.
සිරා බං, අපේ ලමයින්ට නම් මෙහෙම චාටර් කන්න වටපිටාවක් නම් කවදාත් හදන්න මම කැමති නෑ, හේතුව අපි විදින දුක අපි නේ දන්නේ.
ඒත් අපේ තාත්තලා නම් අපි ගැන හිතුවේ නෑ, ඒ ගැන හිතද්දි නම් දුකයි බං.
දැන් නම් රස්සා හොයන එකත් ලේසි වැඩක් නෙවෙයි.
ඒ හින්දා අපේම කියලා වැඩක් කරන එකයි හොද.