රස්සාවල් කරල ඇති වෙලා නැද්ද?

$Gangster$

Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    sinhalen kotanna amarui.singlish walin dannam machan .

    mamath uba wagema meta 3 years udadi oya wagema job ekak karala company eken as una machan.as une magema deyak patan ganna.

    mama nam programmer kenek machan.mama freelance side ekata atha gehuwa.fiverr,peopleperhour,upwork wage freelancing platform wala account hadala man ithuru karapu sochchamen membership fee arawa mewa ona karana dewal aran wede karan giya.

    i3 podi lapak gaththa 70k wage mataka.adata mama freelancing karanne 3.5+ years wenawa machan.nagitala pana gahanna masa 4/5 k wage giya

    pana gahala awa.eda joba nawaththapu dawase idan beluwath awa aadayama bedala ada wenakamma.mama maseta 70000k hoyala thiyenawa machan.eda idan kollo. (adayama/masa ganen ada dakwa)

    mata mokuthma thibbe na.sirawata kiwoth sale kalisam edan 150belt eka dagena udema train eke 3.30ta negala gihin ra 10 gedara enne.

    ada mama love eka --> wife una.wedima magema salli walin gathhta
    bike ekak full cash karala gathhta
    car ekak full cash karala gathhta.
    12 perch idamak gaththa (podi ekak ඇ)
    business ekak pvt ltd reg kalara.remote set ekak dagena weda
    bank wala FD dala account 3k 4 k open karan edineda awashathawayata salli bedala dala hoda life ekak normal widihata gatha karanawa

    boru sobana na.hodata adinawa.palenna kanawa.wife ekka santhosen inne.amma tatta sahodarayo ekka santhosen inne.puluwan hemotama podi hari udauwak karanawa.(loku dewal nam newe.mama tama startupne)

    me dawas wala geyak hadanna yanne.

    mehemai machan risk ekak aran gemata behepu ekata ada mama full happy.mama ada unath kiyanne na meka sthirai kiyala.wetenna puluwan.eth hemadama atha arinne nathuwa mahansi wenawa.wena wena ayojana hoyaganna one.

    ubata risk ekak ganna puluwan nam job eka thiyeddima aran balahan.wede set nam ube petten joba ain karalama wedeta behepan machan

    hemoma ubata bani.wate un garahai.gewal walin case wetei. widadaraganna one machan.

    man degreeya pawa complete kara.eth kindi damilla adatat thiyenawa.api ithin nikammu wage gedarane :lol::lol:

    anith karane.me lankawe loku un hadanna ba.bran wash karath..un ayema parana ewa set kara gannawa.hariyanne na

    uba ube gamana palayan machan.eka ekata kath adinna epa.strong wa hitahan

    obata jaya.

    (amaruwen goda enna tamat dagalana kollek)

    3 years walin gahapu gema kohomada machan




    අඩෝ පට්ට මචන්. උබ කියනව වගෙ මුලින් ජොබ් එක කරද්දිම තමා වැඩෙට බහින්න හිතාගෙන ඉන්නෙ. නැතුව රස්සාවෙන් විතරක්ම නම් මට මේ ජීවිතේට ගොඩ යාමක් නෑ. උබටත් ජය වේවා මචන්.. :yes::yes::yes::yes:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Uputagenimak... from Elakiri VIDU89

    නිමල්” කියන පුද්ගලයා කාර්යාලයක විධායක නිලධාරියෙක් ලෙස සේවය කරනවා යැයි සිතන්න.

    නිමල්ට ඔහුගේ රැකියාව ඉතාමත් අප්‍රියජනකයි. ඔහු උදෑසන අවදි වන්නේ “අයියෝ අදත් ඔෆිස් යන්න තිබෙනවා” යන කළකිරුණු සිතුවිල්ලෙන්. උදෑසන කාර්යාලයට යෑමට පෙර තම කුඩා දරුවන් පාසල වෙත රැගෙන යාමට සූදානම් කිරීම නිමල්ට ඉතාමත් අපහසු කටයුත්තක්. උදෑසන නිවසේ කටයුතු නිසා ඔහු තම බිරිඳ සමඟත් රණ්ඩු වෙනවා. නිවසේ වැඩට එන සේවිකාවක් උපරිම ඉන්නේ මාසයයි. අළුතින් සේවිකාවක් සොයා ගන්න එක කළුනික සොයනවා වගේ අමාරු දෙයක් කියලයි නිමල්ට හිතෙන්නේ. කාර්යාලයට මෝටර් බයිසිකලයෙන් යන නිමල්ට ඊළඟට මුහුණ දෙන්න වෙන්නේ ට්‍රැෆික් එකට. පාරේ යන මිනිස්සුන්ට සිතින් බැන බැන යන නිමල්ට කාර් වල යන අය දැක්කම තමන්ට කාර් එකක් නැති වීම ගැන හරිම තරහයි. මේ ගන්න පඩියෙන් ජීවිතේට කාර් එකක් ගන්න බෑ කියලා නිමල් තම රැකියාවට පමණක් නොවෙයි මේ මුළු සාමාජයටම වෛර කරවා.

    මේ නිසා ඔබ තුළ කුමන ආගමික, දේව විශ්වාස තිබුණත් ඒවා ආකර්ෂණයේ නීතියට ගැටළුවක් වන්නේ නැහැ. අවශ්‍ය වන්නේ කෙසේ හෝ ඔබට අවශ්‍ය දේ පිළිබඳව 100% ක්ම විශ්වාසය තැබීම පමණයි. එවැනි අයට කෝටිපතියෙක් වීම, ලෙඩ රෝග වලින් ආරක්ෂා වීම වැනි දෑ ඉතාමත් පහසුයි. හොඳින් මතක තියා ගන්න. විශ්වාසය 99.9% ක් ප්‍රමාණවත් නැහැ. 100% ක් විශ්වාස ඇති අයට පමණයි විශ්වය ප්‍රතිචාර දක්වන්නේ.

    උපුටා ගැනීම රුසියානු සුරංගන කථා පොතකිනි.:lol::lol:
     
    • Like
    Reactions: Pessimist

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මොන කට්ටක් කාල හරි තමන්ගෙම දෙයක් හොදට හොයල බලල හරියට පටන් ගන්න ඕනෙ බන්. නැත්නම් කවද හරි අපේ ලමයින්ටත් වෙන්නෙ මේ ටිකම තමා. අපිටත් නාකි වෙනකන් රස්සාවල් කරන්න වෙනව මෙහෙමම හිටියොත්. :dull::dull:



    උබට හොදයි 6 වෙද්දිවත් යන්න හම්බවෙන එක. මට වෙලා තියෙන්නෙ යන්න හදද්දිත් එක එක වැඩ කියනව හදිස්සී හදිස්සී ගගා :growl::growl::growl:

    කිය කිය ඉන්නේ මගුලටද.මම නම් මැශින් එක ඕෆ් කලා.බෑග් එක අතට ගත්තා.සර් මම යනවා කියගෙන එනවා.දොරගාව ඉඳන් තමයි යනව කියන්නේ.ආයි ඉතින් එළියට එනකම් පස්ස බැලිල්ලක් නෑ
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ඌට කියන විදිහට දෙන්නම දන්නේ එකම ගාන.. මම Production & Accounts එයා Sales & Collection තමා වැඩේ කරමු කියන්නේ.. මිනිහට ඕනෙලු ලොකු ලෝන් එකක් ගහන්න බිස්නස් එක පෙන්නලා. එතකොට මමත් නිකන්ම නයකාරයෙක් වගේ එකක් මට දැනෙන නිසා මම තාම හා කිව්වේ නෑ. අනික මට ෆුල් ටයිම් කරන්න බයයි ජොබ නැති උනොත් ජිවත් වෙලා හමාරයි.... මුල් ටිකේ පඩියක් විතරක් අරන් කැපිටල් එක වැඩි කරගමුලු. මිනිහගේ යටි හිත කියවන්න බෑනේ ඉතින්. අග්රිමන්ට් එකක් ගහමූ කියන්නත් බෑ මිනිහ අහයි මව ෂුවර් නැද්ද කියල. මොකක්ද කරන්නේ කියා කියා හිත හිත ඉන්නේ...

    බිස්නස් එකක් කරනවනම් කාත් එක්ක උනත් ඇග්‍රිමන්ට් එකක් සයින් කරල මිසක් වැඩ කරන්න එපා. කට වචනෙට බිස්නස් කරන්න අරන් අමාරුවෙ වැටෙන්නත් එපා. ලාබෙ බෙදෙන්නෙ කොහොමද උබට 99% අරූට 1% උනත් අනිවා ඇග්‍රිමන්ට් එකක් සයින් කරපන්. අනික උබේ බිස්නස් එකට ලීගලි වටිනාකමක් එන්නෙත් හරි විදිහට කරල තියනවනම් විතරයි.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    ඔව්, බං. මටත් පොඩි එවුන් දෙන්නෙක් ඉන්නවා. ඒත් මට අයින් වෙන්නම වෙනවා. දැන් තියෙන තත්වය උඩ. සිරා බං රස්සා හොයන ඒක ලේසි නෑ. එපා වේලා බං තියෙන්නේ ජිවිතේම. ළමයි හින්දා ජිවත් වෙනවා.

    එකක් හොයාගෙනම අයින් වෙයන් පුතී.මම එකක් හොයාගන්නේ නැතුව අයින් වෙල මාස 3ක් විතර ගෙදර හිටියා.තනිකඩයා හින්දා ලොකු අවුලක් උනේ නෑ.
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    උපුටා ගැනීම රුසියානු සුරංගන කථා පොතකිනි.:lol::lol:
    :lol::lol::lol:

    කිය කිය ඉන්නේ මගුලටද.මම නම් මැශින් එක ඕෆ් කලා.බෑග් එක අතට ගත්තා.සර් මම යනවා කියගෙන එනවා.දොරගාව ඉඳන් තමයි යනව කියන්නේ.ආයි ඉතින් එළියට එනකම් පස්ස බැලිල්ලක් නෑ

    මම දැන් ගිහිල්ල ඉන්න එකට තවම අලුත් බන්. මාස 6ක් වත් නෑ. මොකක් හරි ගේමක් ගහගන්නකන් අතට සල්ලි එන විදිහක් තියෙන්න එපැයි. ඊට පස්සෙ ඉතින් අවුලක් නෑ. :yes::yes:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :lol::lol::lol:



    මම දැන් ගිහිල්ල ඉන්න එකට තවම අලුත් බන්. මාස 6ක් වත් නෑ. මොකක් හරි ගේමක් ගහගන්නකන් අතට සල්ලි එන විදිහක් තියෙන්න එපැයි. ඊට පස්සෙ ඉතින් අවුලක් නෑ. :yes::yes:

    හොඳට හොයලා බලලා අතේ තියෙන ගානකින් පොඩියට හරි බිස්නස් එක පටන්ගනින් මචන්.ගානක් අතේ ඉතුරු වෙනකම් ඉන්නවා කියන්නේ කවදාවත් වෙන්නේ නැති දෙයක්
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113

    හොඳට හොයලා බලලා අතේ තියෙන ගානකින් පොඩියට හරි බිස්නස් එක පටන්ගනින් මචන්.ගානක් අතේ ඉතුරු වෙනකම් ඉන්නවා කියන්නේ කවදාවත් වෙන්නේ නැති දෙයක්

    :yes::yes::yes::yes:
     

    Is that you

    Banned
    Sep 3, 2018
    186
    24
    0
    මටත් වුනේ ඔය ටිකම තමයි බන්. ලංකාවේ අනිත් එක පුදුම විදියට ශ්‍රමය හූරන් කනවා. ලොකු කලකිරීමක් තියෙන්නේ ලංකාවේ company ගැන.

    උඹ *න්න අගමැටි වගේනේ.. කිසි දෙයක් බෑ.. ලියන්නේ නම් බහුස්සුත වගේ
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113



    oka balapan. loke 97%k inne oya gode
    risk ekak aran jiwath wenna bari "job security" kiyala deyak hinda baye inna pirisak thama

    oka therum gaththath samaharunta goda emak nehe. karume thama

    gemmak aran oya job eken eliyata awith goda yana deyak karanna
    GL!
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,374
    12,644
    113
    Piliyandala
    බිස්නස් එකක් කරනවනම් කාත් එක්ක උනත් ඇග්‍රිමන්ට් එකක් සයින් කරල මිසක් වැඩ කරන්න එපා. කට වචනෙට බිස්නස් කරන්න අරන් අමාරුවෙ වැටෙන්නත් එපා. ලාබෙ බෙදෙන්නෙ කොහොමද උබට 99% අරූට 1% උනත් අනිවා ඇග්‍රිමන්ට් එකක් සයින් කරපන්. අනික උබේ බිස්නස් එකට ලීගලි වටිනාකමක් එන්නෙත් හරි විදිහට කරල තියනවනම් විතරයි.

    :love::love: කතාව හරි බන් උබේ. මස්සින නෙමෙයි අම්ම තාත්ත එක්ක කරත් සල්ලි වලදී ප්‍රශ්න එන නිසා එක නම් හොඳ අදහසක්
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,680
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    බිස්නස් එකක් කරනවනම් කාත් එක්ක උනත් ඇග්‍රිමන්ට් එකක් සයින් කරල මිසක් වැඩ කරන්න එපා. කට වචනෙට බිස්නස් කරන්න අරන් අමාරුවෙ වැටෙන්නත් එපා. ලාබෙ බෙදෙන්නෙ කොහොමද උබට 99% අරූට 1% උනත් අනිවා ඇග්‍රිමන්ට් එකක් සයින් කරපන්. අනික උබේ බිස්නස් එකට ලීගලි වටිනාකමක් එන්නෙත් හරි විදිහට කරල තියනවනම් විතරයි.

    aniwa.. :yes:
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මරුසිරා;23597794 said:
    තමන්ගේම දෙයක් කරන්න තියා හිතන්නවත් බැ දැන් ලංකාවේ නම්:lol::no::frown:

    :dull::dull::dull::dull:
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113



    oka balapan. loke 97%k inne oya gode
    risk ekak aran jiwath wenna bari "job security" kiyala deyak hinda baye inna pirisak thama

    oka therum gaththath samaharunta goda emak nehe. karume thama

    gemmak aran oya job eken eliyata awith goda yana deyak karanna
    GL!

    මාත් තවම නම් ඔය ගොඩේ තමා. හැබැයි ඔතනින් එලියට පැනගන්න හදන එකෙක්.