රස්සාව වෙනස් කරන්න ඕන බං
මම 25. මෙච්චර කල් එකවුන්ටින් වැඩ කලේ. ඒත් මට එකවුන්ටින් වැඩ අල්ලන්නනෙ නෑ බං.
කොම්පියුටර් සයිඩ් එක පොඩ්ඩක් පුලුවන් වෙබ් සයිට් එකක් වගේ හදාගන්න ඒත් වැඩි දෙයක් බෑ.
නැද්ද බං මොකක් හරි මාස 6ක වගේ කෝස් එකක් කරල රට පනින්න. හොඳ පඩියකට ඕන රටකට?
එපා වෙලා බං ඉන්නෙ බිස්නස් වගේකුත් කරා පාඩු විතරයි.
පුලුවන්නම් අයිඩියා එකක් දීපල්ල මචං. කම්කරු වගේ රට පනින්න බැලුවෙ ඒත් එලකිරි එකේම අය කියන විදියට ඒක හෙන චාටර් වගේ. නැද්ද හොඳ කෝස් එකක්? මම මැත්ස් කලේ