රසායනවිද්යාඥයෝ
The Greatest Magazine - Chemists රසායන විද්‍යාඥයෝ
Daly Mirror පත්තරේ හැම සතියෙම අතිරේකයක් විදිහට පළ වුණ The Greatest ( විශිෂ්ඨතමයෝ ) සඟරාව හැමදෙනාටම බලාගන්න pdf වලින් හදන්න හිතුවා. ඒකෙ 4 වන කලාපය - The greatest - Chemists ( රසායන විද්‍යාඥයෝ ) තමයි මේ දාල තියන්නෙ. හොඳම Quality එකෙන් තියනවා.
ඇන්ටෝනි ලැවොසියර්, ලීනස් පෝලිං, ජෝන් ඩෝල්ටන්, සර් හම්ප්‍රි ඩේවි, දිමිත්‍රි මෙන්ඩලීව්, ගේ-ලුසැක්, මාරි කියුරි, ලොමොනොසෝව් වගේ අති විශිෂ්ඨ රසායන විද්‍යාඥයෝ 12 දෙනෙක් ගැන සවිස්තරාත්මකව විස්තර තියනවා. මේක ඕන කෙනෙක්ගෙ සාමාන්‍ය දැනීමට ගොඩක් හොඳයි.
comment එකකුත් දීල ඩවුන්ලෝඩ් කරගන්න.
Download link - http://rapidshare.com/files/408241127/Greatest-Chemists.pdf.html
හොඳනම් rep ++ කරන්නකො.