රසායන විද්‍යාවේ ප්‍රශ්නයක්
රසායන විද්‍යාවේ "නිදර්ශකය" කියන වචනය පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද? මොන වගේ එකක්ද කියල
උදා :-
ඝන NaOH නිදර්ශකයකින් 1g ගෙන 25ml, ක දියකර NaOH ද්‍රවණයක් සාදන ලදී. මෙම NaOH ද්‍රවණය සමග සම්පුර්ණයෙන් ප්‍රතික්‍රියා කිරීම සදහා 0.1moldm-3 වූ H2SO4 අම්ල ද්‍රවණයකින් 12ml අවශ්‍ය විය. මුල් NaOH නිදර්ශකය අපවිත්‍ර ලෙස සලකා w/w අනුපාතය ගණනය කරන්න.
NaOH නිදර්ශකයක් කියන්නේ මොකටද? හරියට දැනගන්න ඕනේ...ඒකයි ඇහුවේ..
Rep දෙනු ලැබේ..

Last edited:

අර වචනේ ගැන ටිකක් හොදට දැනගන්න ඇහුවේ..
බොහොම ස්තුතියි අයියේ..