රසායන විද්‍යාවේ ප්‍රශ්නයක්

Hansa13

Member
Jan 26, 2013
562
30
0
රසායන විද්‍යාවේ ප්‍රශ්නයක්

රසායන විද්‍යාවේ "නිදර්ශකය" කියන වචනය පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද? මොන වගේ එකක්ද කියල

උදා :-

ඝන NaOH නිදර්ශකයකින් 1g ගෙන 25ml, ක දියකර NaOH ද්‍රවණයක් සාදන ලදී. මෙම NaOH ද්‍රවණය සමග සම්පුර්ණයෙන් ප්‍රතික්‍රියා කිරීම සදහා 0.1moldm-3 වූ H2SO4 අම්ල ද්‍රවණයකින් 12ml අවශ්‍ය විය. මුල් NaOH නිදර්ශකය අපවිත්‍ර ලෙස සලකා w/w අනුපාතය ගණනය කරන්න. :)

NaOH නිදර්ශකයක් කියන්නේ මොකටද? හරියට දැනගන්න ඕනේ...ඒකයි ඇහුවේ.. :)

Rep දෙනු ලැබේ.. :)
 
Last edited:

Hansa13

Member
Jan 26, 2013
562
30
0
hariyata okkoma dapan
dan nam mathakanaha

bump

අහ. හරි අයියේ.. ප්‍රශ්නයක තිබ්බේ... මන් ප්‍රශ්නෙම මෙතන දාන්නම්. එතකොට හරිනේ.. :)
 
Good Heart

Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    රසායන විද්‍යාවේ "නිදර්ශකය" කියන වචනය පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද? මොන වගේ එකක්ද කියල

    උදා :-

    ඝන NaOH නිදර්ශකයකින් 1g ගෙන 25ml, ක දියකර NaOH ද්‍රවණයක් සාදන ලදී. මෙම NaOH ද්‍රවණය සමග සම්පුර්ණයෙන් ප්‍රතික්‍රියා කිරීම සදහා 0.1moldm-3 වූ H2SO4 අම්ල ද්‍රවණයකින් 12ml අවශ්‍ය විය. මුල් NaOH නිදර්ශකය අපවිත්‍ර ලෙස සලකා w/w අනුපාතය ගණනය කරන්න. :)

    NaOH නිදර්ශකයක් කියන්නේ මොකටද? හරියට දැනගන්න ඕනේ...ඒකයි ඇහුවේ.. :)

    Rep දෙනු ලැබේ.. :)

    nisarshakayak kiyanne nikan "sample" ekak wage.eka gana hithanna one na
     
    Hansa13

    Member
    Jan 26, 2013
    562
    30
    0
    nisarshakayak kiyanne nikan "sample" ekak wage.eka gana hithanna one na

    Sample වගේ එකක් කියලා තමා හිතාගෙන ඉන්නේ... :) හ්ම්ම්ම් :)

    REP : You must spread some Reputation around before giving it to Good Heart again. :(
     
    Last edited:

    JaaduWixx

    Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    නිදර්ශකයක් කියන්නේ තව වෙන වෙන ඒවාත් කලවම් වෙලා තියෙන Sample එකක් කියලා හිතපන්.
    ඒකේ NaOHතුත් තියෙනවා.
    අම්ලයේ H+ ක්‍රියා කරන්නේ NaOH එක්ක විතරයි නම් (මේ ප්‍රශ්ණේ විදියට එහෙමයි) වැයවූ අම්ල ප්‍රමාණය හොයපන්.
    ඊට පස්සේ මේකට දෙපැත්ත හරියට අණු Balance කළ සමීකරණය අරගෙන බලපන් අම්ල අණු කීයකට භෂ්ම අණු කීයක් තියෙන්න ඕනිද කියලා..එතනින් හොයා ගනින්...​
     
    • Like
    Reactions: Hansa13

    JaaduWixx

    Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    රසායන විද්‍යාවේ "නිදර්ශකය" කියන වචනය පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද? මොන වගේ එකක්ද කියල

    උදා :-

    ඝන NaOH නිදර්ශකයකින් 1g ගෙන 25ml, ක දියකර NaOH ද්‍රවණයක් සාදන ලදී. මෙම NaOH ද්‍රවණය සමග සම්පුර්ණයෙන් ප්‍රතික්‍රියා කිරීම සදහා 0.1moldm-3 වූ H2SO4 අම්ල ද්‍රවණයකින් 12ml අවශ්‍ය විය. මුල් NaOH නිදර්ශකය අපවිත්‍ර ලෙස සලකා w/w අනුපාතය ගණනය කරන්න. :)

    NaOH නිදර්ශකයක් කියන්නේ මොකටද? හරියට දැනගන්න ඕනේ...ඒකයි ඇහුවේ.. :)

    Rep දෙනු ලැබේ.. :)

    අම්ලයේ මවුල ගණන හොයපන් ඉස්සෙල්ලා.
    ඒකත් එක්ක සෙට් වෙන භෂ්මයේ මවුල ගණන හොයලා NaOH වල මෞලික ස්කන්ධය ඇසුරෙන් NaOH ස්කන්ධය හොයාගනින්.
    සමීකරණ මතක ඇතිනේ.
    ඒවා කියන්නේ නෑ මෙතන.මේකේ w/w අහලා තියෙන්නේ.
    ඒ කියන්නේ උඩ w එකට ආපු NaOH ස්කන්ධය දාපන්.
    යට w එකට ඔය දීපු නිදර්ශකයේ ස්කන්ධය දාපන්.
    ඒ එන අනුපාතය තමයි උත්තරේ..
    Simple ගාණක් බං..​
     
    Hansa13

    Member
    Jan 26, 2013
    562
    30
    0
    නිදර්ශකයක් කියන්නේ තව වෙන වෙන ඒවාත් කලවම් වෙලා තියෙන Sample එකක් කියලා හිතපන්.
    ඒකේ NaOHතුත් තියෙනවා.
    අම්ලයේ H+ ක්‍රියා කරන්නේ NaOH එක්ක විතරයි නම් (මේ ප්‍රශ්ණේ විදියට එහෙමයි) වැයවූ අම්ල ප්‍රමාණය හොයපන්.
    ඊට පස්සේ මේකට දෙපැත්ත හරියට අණු Balance කළ සමීකරණය අරගෙන බලපන් අම්ල අණු කීයකට භෂ්ම අණු කීයක් තියෙන්න ඕනිද කියලා..එතනින් හොයා ගනින්...​

    අම්ලයේ මවුල ගණන හොයපන් ඉස්සෙල්ලා.
    ඒකත් එක්ක සෙට් වෙන භෂ්මයේ මවුල ගණන හොයලා NaOH වල මෞලික ස්කන්ධය ඇසුරෙන් NaOH ස්කන්ධය හොයාගනින්.
    සමීකරණ මතක ඇතිනේ.
    ඒවා කියන්නේ නෑ මෙතන.මේකේ w/w අහලා තියෙන්නේ.
    ඒ කියන්නේ උඩ w එකට ආපු NaOH ස්කන්ධය දාපන්.
    යට w එකට ඔය දීපු නිදර්ශකයේ ස්කන්ධය දාපන්.
    ඒ එන අනුපාතය තමයි උත්තරේ..
    Simple ගාණක් බං..​

    ගාණනම් Thread එක දාන්න කලින්ම හරියට හැදුවා.. :yes: අර වචනේ ගැන ටිකක් හොදට දැනගන්න ඇහුවේ.. :rolleyes: බොහොම ස්තුතියි අයියේ.. :) අමාරු ගාණක් අවොත් දාන්නම්කො.. :) එන්න ඕනේ හොදේ.. :)

    REP+ දුන්නා... :yes:
     
    Hansa13

    Member
    Jan 26, 2013
    562
    30
    0
    උත්තර ලැබුන... :) Udaw කරපු හැමෝටම ස්තුතියි.. :)

    -------------------------------------------------------------------------------
    ඒ වගේම මට කරලා තියෙන දේ.. :(

    රසායන විද්‍යාවේ... 09-06-2014 12:00 AM nidarsaka gaala gahuwaama athal wadii ban. -1 :(
    Rep කපලා.. :( අනේ මන්ද..

    nidarsaka gaala gahuwaama athal wadii ban මේ කිව්ව මෙලෝ දෙයක් තේරුණේ නැහැ..
     
    Last edited: