රස කතා...

blue_in_rio

Well-known member
  • සිරිපාල : මම දන්නේ නෑනේ බං උඹ කරාඹු දානවා කියලා.
    මසිරිපාල : මමත් හිතුවෙ නෑ බං මට කරාඹු දාන්න වෙයි කියලා.
    සිරිපාල : කවදා ඉඳන්ද උඹ කරාඹු දාන්න පටන් ගත්තේ ?
    මසිරිපාල : මේ කරාඹුව මගේ වාහනේ අතුලේ තිබිලා, මගෙ ගෑනිගේ අතටම අහුවෙච්ච දවසේ ඉඳලා.....
    :lol::lol::lol::lol::lol:


    ...................................................................................................................................


    සිරිපාල : උඹට ගෙවල් පහක් තිබුනොත් මට එකක් දෙනවා නේද මස්සිනා ?
    මසිරිපාල : ඔව් මස්සිනා
    සිරිපාල : උඹට කාර් පහක් තිබුනොත් මට එකක් දෙනවා නේද මස්සිනා ?
    මසිරිපාල : ඔව් මස්සිනා
    සිරිපාල : උඹට කමිස පහක් තිබුනොත් මට එකක් දෙනවා නේද මස්සිනා ?
    මසිරිපාල : අපෝ නෑ මස්සිනා..
    සිරිපාල : ඒ මොකද මස්සිනා ?
    මසිරිපාල : මට කමිස පහක් තියෙන නිසා....
    :baffled::baffled::baffled::baffled::baffled:
     

    blue_in_rio

    Well-known member
  • බොස් :මසිරිපාල, මොකද ඊයේ වැඩට ආවෙ නැත්තේ ?
    මසිරිපාල : මට මල ගෙදරක යන්න උනා සර්.
    බොස් : මසිරිපාලගේ කව්ද මැරුනේ ?
    මසිරිපාල : මගේ, මහප්පගේ, එකම මල්ලිගේ, වයිෆ්ගේ, එකම පුතා නැති උනා සර්
    ..... :shocked::shocked::shocked::shocked::shocked:
     
    • Like
    Reactions: udaraf850

    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,763
    866
    113
    ස්වර්ණවිමානේ
    Laughing-man.gif