Questions රස කාරක නැති Colombo district කෑම

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,126
    4,122
    113
    රස කාරක (MSG, සුප් කැට) දාන්නේ නැහැ කියල sure කරන්න පුළුවන් Colombo district කෑම කඩ මොනවද ?

    Rics & Curry, Fried, Nasi, Biriyani
    Pizza
    Burger
    Submarine
    Those, Idiappa
    Short eats
    Etc.

    MSG test:
    "If I feel the need to drink a lot of water after eating the food, unless it’s too salty, which you can tell, it is most likely a lot of MSG has been added to the food."

    I think සුප් කැට is more dangerous than MSG
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    එහෙම ඒවා තියෙන්නේ ඉතින් සුජීව ප්‍රසන්නආරච්චිගේ කතා පොත් වල ඉන්න කෙල්ලෙක් කඩයක් දැම්මොත් තමයි.
    පරිප්පු කිරට හදලා, කීරමින් කූරියෝ දෙන්නෙක් බැදලා, මුකුණුවැන්න,ගොටුකොල සම්බෝලේ එකට හදලා,
    පොලොස් මාළුව ගාලු ඇඹුලට හදලා දෙයි එහෙම කෙල්ලෙක් කඩයක් දැම්මොත්.
     

    Sen-lu

    Well-known member
  • ඕනම සයිවර් කඩේක ඕවා දාන්නෙ නෑ.
    34c4b1f2d68911a82fc670e2c95ebd99.jpg
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,697
    113
    Gampaha
    you can personally guarantee ?
    වගකියන්න බෑ... ඔයා කාල මළොත් මගෙ පිටින් යයි...

    කනකොට රසකාරක රසයක් දැනෙන්නෙ නෑ...
    කෑම වල තෙල් ගතිය නෑ..
    කෑවට පස්සෙ මී හරක් ගිණියම හැදිල වගේ වතුර තිබහ හැදෙන්නෙ නෑ...
    ඇඟට අපහසුවක් දැනෙන්නෙ නෑ...

    ඉතිං මම හිතනව එතන රසකාරක නොදානව හෝ අනික් තැන් වලට සාපේක්ෂව ගොඩක් අඩුවෙන් පාවිච්චි කරනව ඇති කියල...

    :yes: :yes: :yes: :yes:

    ඕවයෙ කොච්චි සම්බෝලෙටම දානව රසකාරක නැළියක් විතර...
     
    Last edited:

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    රත්තනපිටියෙ ලුනුමිරිස කියල කඩයක් තියෙනව. ඒකෙ ගහල තියෙනව "කෘතිම රසකාරක යොදන්නේ නැත" කියල. දානවද නැද්ද දන්නෙ නෑ. හැබැයි එහෙම ගහල තියෙනව.
    තව keels එකෙත් කෘතිම රසකාරක දාන්නෙ නෑ කියල කිව්වා. මම දවස් කීපයක්ම ඇහුව උන්ගෙන්. උන් කියන්නෙ නම් දාන්නෙ නෑ කියල.