Questions රස කාරක නැති Colombo district කෑම

ucakila

Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    රත්තනපිටියෙ ලුනුමිරිස කියල කඩයක් තියෙනව. ඒකෙ ගහල තියෙනව "කෘතිම රසකාරක යොදන්නේ නැත" කියල. දානවද නැද්ද දන්නෙ නෑ. හැබැයි එහෙම ගහල තියෙනව.
    තව keels එකෙත් කෘතිම රසකාරක දාන්නෙ නෑ කියල කිව්වා. මම දවස් කීපයක්ම ඇහුව උන්ගෙන්. උන් කියන්නෙ නම් දාන්නෙ නෑ කියල.
    ow Lunumurisa nam sahenna hondai. othaninma thamai kanne
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,095
    113
    උඹ සයිවර් කඩ වලින් කාලා නෑ තාම. 😄
    හරි හරි හොද සයිවර් කඩයක් අපි හොයාගන්න නන් යන්න ඕනි ලගම තියෙන ආයුර්වේදෙට නැත්තන් පන්සලේ ලොකු හාමුදුරුවො ගාවටද?
     
    • Haha
    Reactions: Tz4400

    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    MSG danne nathi thanak hoyagaththa kiyamuko. uba hithanawada owage hadana elawalu walata niyama thunapaha kaha pol kiri danne kiyala. kaha kudu 100g keeyak wenawada. pol gediyak keeyak wenawada. ewage thiyenne MSG walata wada chemical.
     
    • Like
    Reactions: dilan_randika
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    උබ ඇත්ත ජිවිතෙත් මෙහෙම නම්, ෂුවර් ළගදීම හොඳ හෝටලේකින් කනව බඩ කට පිරෙන්නම :yes:
    උඹ වගේ රස කාරක දාන බාල හෝටල් වලින් මාත් කනව කියල හිතුවද ? 😄😂
     
    • Haha
    Reactions: Sen-lu