රස කැවිලි රෙසිපි

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ලඟ ලඟම එනවා නේද . රටේ පවතින තත්වයත් එක්ක අවුරුද්දක් ගැන හිතා ගන්නවත් බැරි කාලයක් අපි මේ පහු කරන්නෙ .ඒත් ගෙදර තියන දේවල් වලින් ඔයාලට පුලු පුලුවන් විදියට අවුරුදු මේසය රසවත් කර ගන්නට පුංචිම හරි දෙයක් හදා ගන්න උදව්වක් විදියට , මං මීට කලින් ඔයාලට ගෙනාපු රස කැවිලි රෙසිපි ලින්ක් ටික එක තැනකට ගෙනාවා. ඔයාලට පුළුවන් පහත ලින්ක් ක්ලික් කරලා අවශ්‍ය රෙසිපි බලා ගන්න.

    කැවුම් - https://www.yourchoiceway.com/2020/12/kawum.html

    අලුවා හදමු - https://www.yourchoiceway.com/2021/02/aluwa-hadamu-sinhala-awurudu-kama.html

    කොකිස් හදමු 1 - https://www.yourchoiceway.com/2021/02/kokis-cokis-hadamu-sinhala-awurudu-kama.html

    කොකිස් හදමු 2 - https://www.yourchoiceway.com/2022/03/kokis-cokis-hadamu-sinhala-awurudu-kama.html

    මුං කැවුම් - https://www.yourchoiceway.com/2021/02/mun-kalari-mun-kawum-hadamu-sinhala.html

    අතිරස කැව්ම් - https://www.yourchoiceway.com/2021/02/athirasa-kawum-athirasa-kaum-kawum-kaum.html

    නාරං කැවුම් 1 - https://www.yourchoiceway.com/2021/03/natran-kawum-mun-guli-kawum-hadamu.html

    නාරං කැවුම් 2 - https://www.yourchoiceway.com/2021/12/naran-kawum.html

    කිරි අලුවා - https://www.yourchoiceway.com/2022/02/kiri-aluwa.html

    කොන්ඩ කැවුම් 1 - https://www.yourchoiceway.com/2021/03/konda-kaum-hadamu-sinhala-awurudu-kama.html

    කොණ්ඩ කැවුම් 2 - https://www.yourchoiceway.com/2021/04/konda-kawum-hadamu.html

    වැලි තලප - https://www.yourchoiceway.com/2021/04/wali-thalapa-hadamu.html

    රුලං අලුවා - https://www.yourchoiceway.com/2021/04/rulan-aluwa-hadamu.html

    ඉඳිආප්ප වැලිතලප - https://www.yourchoiceway.com/2021/06/idiappa-walithalapa-hadamu.html

    වේලපු බත් අග්ගලා - https://www.yourchoiceway.com/2021/10/roasted-rice-sweet-balls.html

    සමපෝෂ අලුවා - https://www.yourchoiceway.com/2021/11/samaposha-aluwa.html

    ඕට්ස් අග්ගලා - https://www.yourchoiceway.com/2021/02/oats-aggala-hadamu-sinhala-awurudu-kama.html

    රටඉඳි අලුවා - https://www.yourchoiceway.com/2020/05/rataidi-aluwa-your-choice-way.html

    ආස්මි - https://www.yourchoiceway.com/2021/03/asmi-hadamu-sinhala-awurudu-kama.html

    👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

    Google Paly 👉 https://play.google.com/store/apps/details?id=com.kaama.lanthaya

    #කෑමලන්තය #foodlanka #srilanka #srilankan #lka #sinhala #sinhalarecipe #sinhalafood #කෑමවට්ටෝරු #apeamma #blogger #sinhalablogger #yourchoiceway #රසකැවිලි