රස සංවේදී හදවතක් ඇත්තවුන් සඳහා පමණයි...

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    අනේ ස්වාමිනි මා ගෙලලන්නට ඉඩනම් දෙන්න එපා...
    ගෙල වැලලූවොත් මගෙ මළ කද අම්මට පෙන්නන්න එපා...
    ඇතිදා ලග උන් මිතුරන් මතු සසරෙදි හමු වන්න එපා...
    නැතිදා ලග උන් බුදු අම්මේ ඔබ දුක් ගිනි ගන්න එපා...
    නොදැන කෙරූවත් වරද වරදමයි නැත කිසි දිනෙක සමා
    මරණය දොර කඩ සිට ඔබ පා යුග සිඹ සමු ගනිමි මෙමා
    කෙලිලොක් කම් කර මා සතු දිවි මග දැන් දැන් වෙවී නිමා...
    මරණ බයක් නැහැ අම්මා සිහිවෙයි......
    ඇඟ කිලිපොලා යනවා බන් මේක වීඩියෝ එකත් එක්ක බලද්දි..... :(
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    පොල් කට්ටට වතු අරන් මූන සෝදලා විගහට
    හීල් බත් මිටෙන් සෑහි කහට උගුර බී හනිකට
    පස්ස ඉරුණු කලිසම ඇද අකුරු කරන්නට ගිය විට
    මල් නොපිපුණු බව සැබෑය මගේ පුංචි පා සිඹින්න

    mamath meka ahla tiyenawa podi kale.kage langa hari tiyenawanam sampurna sinduwama danna.
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    දැන් ගොඩක් වෙලාවට අර්ථවත් ගීතයක් අහන්න තියන අවස්ථා අඩුයි. රේඩියෝ , tv චැනල් වල යන්නෙම කිසිම හරයක් නැති ගීත.:rofl::confused:
    සුනිල් එදිරිසින්හ මහත්මයාගේ තවත් මන් ආස කරන ගීයක් තමා මේක. එක අහනකොට අපි සින්දුව තුල ජීවත් වෙනවා වගේ හැගීමක් එනවා.:yes:

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි

    මමත් පුංචි කලේ අසාවෙන් අහපු සින්දුවක් මේක. මම මතක විදියට 80 දශකයේ තමයි මේක නිතරම ඇහුනේ. මතක් කලාට ස්තුතියි.
    මුලු සිංදුවම හොයා ගන්න බැරිද මචං?????????
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    තනි ලන්දේ තනිකම ගැන හිතට බියක් නොයෙනා....
    ගල් ඇනිලා පුංචි පතුල් එත විදියට රිදුනා
    ...............................................(මතක නෑ කියහං කෝ :dull::dull:)
    ඉගෙන ගන්න පුංචි හිතට තව ධෛරිය ලැබුණා

    .....................................................(මතක නෑ කියහං කෝ :dull::dull:)
    තර රිදෙන්නේ නෑ අක්කේ මට පුළුවනි වැලි අදින්න......
    අපෙ අම්මගෙ සොහොන පුරා ඇගේ පැතුම් මල් පිපෙන්න...
    පියා කියල දුන්න පාරෙ යමු අක්කේ දුක් නිවෙන්න................

    ඉදපල්ල කෝ හොයාගෙන කොහොම හරි සිකුරාදට මම එළකිරි රේඩියෝ එකේ කරන “සසල හද විල් තෙර“ට දාන්න ඕක.................
    එළකිරි නේ අනිවා දාපං
    හුටා හිතේ සතුටට දිනේ බැළුවේ නෑ
     
    Last edited:

    pupudu

    Active member
  • Oct 21, 2007
    343
    92
    28
    colombo
    ape iskole nam kollek kalanthe dammoth uwa ikmanata nagittawala hari ussagena gihilla hari udaw karanawa misaka hina wela nam na :p
     
    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    :frown::frown::frown::frown::frown::frown: Oka machan wayasath ekkaa hari yana ekak ban... Aten poththen morana hujja kollo hithanne ban dan tiyena bailaa sindu tamai hoda classical songs monaada kiyalaa.... Eth tikak wayasin muhukuraa giyaama classical songs walata asa wenawaa.. Hoda boot ekak kaawanam oka tikak ikmanin wenawaa... :lol::lol::lol::lol::lol:

    eka aththa. math issaara eka wasara deka wasare withara kaledi ara 'paththara wala wisthara wala as aragena thappereta' sinduwa kiyana kenage,/nama mathaka na/ melo therumak nathi baiyla sindu walata mara asai. amaradewage sindu yaddi apo ninda yanawa kiyanawa. dan eke anith paththa. amaradewage sinduwa walata godak asai. arayage ara wage sindu aheddi wamane enawa wage. paththara wala wisthara sinduwa nan hondayi eth.
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,546

    නිහාල් නෙල්සන් මහත්මයගේ ගීතයක්.. ඒක බයිලා සිංදුවක්නේ බං.. බයිලත් වෙනම කලාවක්.. මම ආසම සුනිල් එදිරිසිංහල් මහත්මයාගේ ගීත වලත්.. පොදුවේ ක්ලැසිකල් හැම එකකටම ආසයි...
     
    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    luke mcn meke anith paththa wage wechcha scene ekakuth man dannawa. ape kollek hitiya marama hondayi iskole yana kale. section first hamasarema wage iskole. miss wechcha ganak padamk wage ahuwoth guruwarayekta wada hondata wisthara athiwa, thamange hondama yaluwektath wada yalu fit eken e dawas wala kiyala dunne. al anthima dawas walath ehemai. result apu dawaseth e wagema fit eka thibuna. eth man campus giyata passe godak wenas welalu. man ekkama medical college giya mans ekkama iskole hitapu pora ekkath kata karanne tikak ali oluwenlu. u duppath kollek nan neme. yaluwo ekka wagayak ekka uge gedara giyapu welawaka matath theruna kolla issara wada tikak wenas kiyala kata karana hati. mansge beheth ganna giya iskole kollo dennek kiwwa dan wenas wela kiyala pora.
    awlak na ithin iskole yana kale apita mara fit eken hitiya. e kale apita kala udaw ape hithe thama thiyenawa dan wenas wunata. ekata kapu beepu eka ande nida gaththu un amabanekata wenas wuna eke u tikak wenas wuna kiyala awlak na.
     
    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    නිහාල් නෙල්සන් මහත්මයගේ ගීතයක්.. ඒක බයිලා සිංදුවක්නේ බං.. බයිලත් වෙනම කලාවක්.. මම ආසම සුනිල් එදිරිසිංහල් මහත්මයාගේ ගීත වලත්.. පොදුවේ ක්ලැසිකල් හැම එකකටම ආසයි...

    නිහාල් නෙල්සන් තමා.:) ඔව් ඒක සින්දුවේ වැරද්දක් කියලා කියන්න බැහැ ඉතින්. මම පොඩි කාලේ කැමති සින්දුනේ. මන් කිව්වේ අපේ රස වින්දනයත් පරිනත වෙනවා ගොඩක් වෙලාවට වයසට යද්දී .
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,546
    0
    luke mcn meke anith paththa wage wechcha scene ekakuth man dannawa. ape kollek hitiya marama hondayi iskole yana kale. section first hamasarema wage iskole. miss wechcha ganak padamk wage ahuwoth guruwarayekta wada hondata wisthara athiwa, thamange hondama yaluwektath wada yalu fit eken e dawas wala kiyala dunne. al anthima dawas walath ehemai. result apu dawaseth e wagema fit eka thibuna. eth man campus giyata passe godak wenas welalu. man ekkama medical college giya mans ekkama iskole hitapu pora ekkath kata karanne tikak ali oluwenlu. u duppath kollek nan neme. yaluwo ekka wagayak ekka uge gedara giyapu welawaka matath theruna kolla issara wada tikak wenas kiyala kata karana hati. mansge beheth ganna giya iskole kollo dennek kiwwa dan wenas wela kiyala pora.
    awlak na ithin iskole yana kale apita mara fit eken hitiya. e kale apita kala udaw ape hithe thama thiyenawa dan wenas wunata. ekata kapu beepu eka ande nida gaththu un amabanekata wenas wuna eke u tikak wenas wuna kiyala awlak na.

    සමහර මිනිස්සුන්ගේ හැටි තමයි සහෝ... මුල අමතක වෙනවා බහුතරයක් මිනිස්සුන්ට ඉහලට ගියහම... නමුත් කෙනෙක් අනිවාර්‍යයෙන්ම අවබෝදකරගන්න ඕනේ දෙයක් තියෙනවා... ඉදිරියට යන මාර්ගයේ ගල්, මුල්, විසකුරු සතුන්, අතුරු ආන්තරා අනන්තවත් තියෙන්න පුලුවන් කියන එක.. ඒ පාරේ යද්දි කෙල උනොත් ඉහලට නැගපු ඉනිමග තියෙනවානම් ආයේ ඒක දිගේම පහලට බහින්න පුලුවන්.. ඒත් ඉණිමගට පයින් ගහපු කෙනාට වෙන්නේ කෙල වෙන එක... මගේ අරමුණ ඒ බහුතරයට නොවැටී සුලුතරයේ ‍රැඳී සිටීමයි.. බලමු ඉතින්...
     
    :):)