මොකක්ද නම presenter ගේ
ඔව් පොඩ්ඩක් ඒ වගේ, මුකුත් නෑ හොයාගන්න web එකේ ඒ කාලේ episodes. තිබ්බොත් දාන්න කවුරු හරිඑයා ආඩම්බරයිලු
එහෙම පෙනුමක්නේද තිබුනෙ?
------ Post added on Oct 9, 2021 at 7:53 AM
මෙයා නෙවෙයි මචං
මේ 360 නේ, මෙයා නෙවෙයි මචං![]()
ඔව් එයා තමා මුලින්ම හිටියේඑයා තමයි මුලින්ම හිටියෙ මටත් මතක විදියට.
නෑ..මුල්ම කාලේ...මම හිතන්නේ 2003-4 කාලේ හිටියේ ඇන්ටා පාරක්... ඔය මූ කියන නෙල්කා වගේ නමක් තිබ්බ ඇන්ටා පාරක් හිටියේ...දැන් නම් වයස ඇති...එයා තමයි මුලින්ම හිටියෙ මටත් මතක විදියට.
Neelika Maddumaරස සරණිය මුල්ම කාලේ ප්‍රසන්ට් කරපු එක්කෙනා කවුද බං? නෙල්කා නිල්කා වගේ නමක් තිබ්බේ මට මතක විදියට... හෙන කාලෙකින් දැක්කේ නෑ tv එකේ
Neelika Madduma
නෑ..මුල්ම කාලේ...මම හිතන්නේ 2003-4 කාලේ හිටියේ ඇන්ටා පාරක්... ඔය මූ කියන නෙල්කා වගේ නමක් තිබ්බ ඇන්ටා පාරක් හිටියේ...දැන් නම් වයස ඇති...
E kaale wena monwa mataka tiya gannda bnUbalata mataka dewal balapanko ithin.
Video eka dakkama passe matak una e gani hitiya neda kiyala.
ඉස්සර අපේ අම්මා පොතක් තියාගෙන ලියාගන්නවා ඕකේ රෙසිපි. දැන් වගේ යුටියුබ් නෑනේ ඉතින්. මාර ඉල්ලුම ඔය වගේ ප්‍රෝග්‍රෑම් වලට.
ලොයිඩ් එන්න කලින්. ශාන්තා මායාදුන්නේ කලේ ඕක.ඔව් ඔව්, ලියාගන්න ඒවයින් කිහිපයක් තමා හදන්න වෙන්නෙ. ලොයිඩ් කියන ඒව ඒ කාලෙ supermarket වලත් නෑ ගන්න.![]()