රස සරණිය නෙල්කා

Blink182

Active member
  • Sep 18, 2021
    55
    141
    33
    රස සරණිය මුල්ම කාලේ ප්‍රසන්ට් කරපු එක්කෙනා කවුද බං? නෙල්කා නිල්කා වගේ නමක් තිබ්බේ මට මතක විදියට... හෙන කාලෙකින් දැක්කේ නෑ tv එකේ
     
    • Like
    Reactions: kinkon

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,313
    16,024
    113
    Colombo
    download.jpg

    :P
     
    • Like
    Reactions: Blink182

    Blink182

    Active member
  • Sep 18, 2021
    55
    141
    33
    එයා ආඩම්බරයිලු

    එහෙම පෙනුමක්නේද තිබුනෙ?
    ------ Post added on Oct 9, 2021 at 7:53 AM
    ඔව් පොඩ්ඩක් ඒ වගේ, මුකුත් නෑ හොයාගන්න web එකේ ඒ කාලේ episodes. තිබ්බොත් දාන්න කවුරු හරි

    මෙයා නෙවෙයි මචං
    ------ Post added on Oct 9, 2021 at 7:58 AM
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,590
    21,095
    113
    එයා තමයි මුලින්ම හිටියෙ මටත් මතක විදියට.
    නෑ..මුල්ම කාලේ...මම හිතන්නේ 2003-4 කාලේ හිටියේ ඇන්ටා පාරක්... ඔය මූ කියන නෙල්කා වගේ නමක් තිබ්බ ඇන්ටා පාරක් හිටියේ...දැන් නම් වයස ඇති...
     
    • Haha
    • Like
    Reactions: shenat and Blink182

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    රස සරණිය මුල්ම කාලේ ප්‍රසන්ට් කරපු එක්කෙනා කවුද බං? නෙල්කා නිල්කා වගේ නමක් තිබ්බේ මට මතක විදියට... හෙන කාලෙකින් දැක්කේ නෑ tv එකේ
    Neelika Madduma

    shenat

    Well-known member
  • May 13, 2007
    58,432
    86,687
    113
    ආශ්චර්යමත් රටක
    නෑ..මුල්ම කාලේ...මම හිතන්නේ 2003-4 කාලේ හිටියේ ඇන්ටා පාරක්... ඔය මූ කියන නෙල්කා වගේ නමක් තිබ්බ ඇන්ටා පාරක් හිටියේ...දැන් නම් වයස ඇති...

    Ubalata mataka dewal balapanko ithin. 😜
    Video eka dakkama passe matak una e gani hitiya neda kiyala.
     
    Blink182

    Active member
  • Sep 18, 2021
    55
    141
    33
    අපේ අම්මා ලයින් එකක් තිබ්බේ නෙල්කට. පොඩි කාලේ ඕකේ යන කෑම හදන්න මාර ගේමක් දෙනවා 🤗
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,165
    1
    100,942
    113
    34
    Kalutara
    ඉස්සර අපේ අම්මා පොතක් තියාගෙන ලියාගන්නවා ඕකේ රෙසිපි. දැන් වගේ යුටියුබ් නෑනේ ඉතින්. මාර ඉල්ලුම ඔය වගේ ප්‍රෝග්‍රෑම් වලට.
     
    • Like
    Reactions: Blink182

    Blink182

    Active member
  • Sep 18, 2021
    55
    141
    33
    ඉස්සර අපේ අම්මා පොතක් තියාගෙන ලියාගන්නවා ඕකේ රෙසිපි. දැන් වගේ යුටියුබ් නෑනේ ඉතින්. මාර ඉල්ලුම ඔය වගේ ප්‍රෝග්‍රෑම් වලට.

    ඔව් ඔව්, ලියාගන්න ඒවයින් කිහිපයක් තමා හදන්න වෙන්නෙ. ලොයිඩ් කියන ඒව ඒ කාලෙ supermarket වලත් නෑ ගන්න. 😂
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,165
    1
    100,942
    113
    34
    Kalutara
    ඔව් ඔව්, ලියාගන්න ඒවයින් කිහිපයක් තමා හදන්න වෙන්නෙ. ලොයිඩ් කියන ඒව ඒ කාලෙ supermarket වලත් නෑ ගන්න. 😂
    ලොයිඩ් එන්න කලින්. ශාන්තා මායාදුන්නේ කලේ ඕක.
     
    • Like
    Reactions: Blink182