හොද බිස්නස් මන් කෙනෙක්මේ හාමුදුරුවො හොඳ කෙනෙක් නෙවෙයිද
බුද්ධාගමට ශොට් එක දෙන්න තමා මෙයා සිවුරු දාගත්තෙ, සිනි බෝල බන කිව්වෙ, සින්දු පිරීත් කිව්වෙ,, බෙගල් පොත් ලිව්වෙ...දායකයන්ගේන් හොදට හම්බ කරගෙන පාඩුවේ ඉන්නවා දැන්උබ බවුද්ද නෙවේද බං? ලංකාවෙ බුද්දාගමට ෂොට් එක දෙන්න ඕනෙ වුනාම මේ වගේ ලොකු දායක පිරිසක් ඉන්න ප්‍රසිද්ද හාමුදුරු කෙනෙක්ව target කරන සාමාන්‍ය දෙයක්.
------ Post added on Jun 19, 2026 at 9:16 PM