හැබැයි බුද්දාගමේ විදියට හිත සතුටින් සියදිවි හානි කරගත්ත රහතන් වහන්සෙලා ඉන්නව නෙ.
මටත් මොකක් හරි විදියක් තියෙද මැරිලා දුකට පත් නොවී ඉන්න?
මාර්ගඵල ලාබි ඇරෙන්න අනිත් අයට "blameless" විදිහට suicide කර ගන්න බැහැ, ඔතනත් "රහත්" අය තමයි හරියටම තමන් රහත් කියලා දන්නේ, ඒ නිසා රහතන් වහන්සේ කෙනෙක්ට පුලුවන් ඒක කරන්න ඕනේ නම්, සෝවාන් කියලා රැවටිලා ඉන්න කෙනෙක් suicide කර ගත්තොත් දුක් සහිත වෙන්න පුලුවන් චාන්ස් එක වැඩියි මත් බවය
දුක් නොවී ඉන්න තියෙන එකම විදිහ මාර්ග ඵල ලබන එක