රහසක් ‍රැක ගැනීමට

thomian

Well-known member
  • May 20, 2011
    12,535
    17,698
    113
    රහසක් ‍රැක ගැනීමට

    thereader2_largejpg-390x577.jpg



    මේක කියන්න යන්නෙ කට්ටියට බලන්න පුලුවන් තවත් සුපිරිම ‍ෆිල්ම් එකක්...‍ෆිල්ම් එක රිලීස් වෙලා තියෙන්නෙ 2008 අවුරුද්දෙ... IMDB Ratings වලින් 7.6ක් මේකට ලැබිලා තියෙනවා..ඒත් මේ ‍ෆිල්ම් එකක් ටිකක් 18+ වගේ තමයි...මේකෙ ප්‍රධාන නිලිය තමයි Kate Winslet .

    කතාව කෙටියෙන් කියනවනම් Michael Berg කියන තරුණයා දිනක් ගමනක් යමින් සිටින විට අතර මගදී අසනීප වෙනවා.. මෙසේ අසරණ වී සිටින Michael Berg ට නාදුනන කාන්තාවක් උදවු කිරීමට ඉදිරිපත් වෙනවා...ඉතුරු ටික ‍ෆිල්ම් එක බලලම දැනගන්න...


    500MB YIFY
    http://publichd.eu/index.php?page=torrent-details&id=489943d5b739816db8d4f5c4b786bb484ffa0e82

    720p

    http://publichd.eu/index.php?page=torrent-details&id=a2054f376f57a3298988361a75e1e9641e0fd321
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මැක්සාම මැක්සා ෆිල්ම් එකක්:yes::yes::yes:.මම බලලා තියෙනවා:D:D:D බලපු නෑති කට්ටිය අනිවා බලන්න:yes::yes::yes:.රෙප් 3+++;)
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,535
    17,698
    113
    kate ගේ මම දැකපු හොඳම රඟපෑම තියෙන්නේ මේ ෆිල්ම් එකේ:yes:

    අනිවා මචං කියන්න දෙයක් නෑ අයෙ සුපිරි...:yes::yes::yes:
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මේක සුපිරි ෆිල්ම් එකක් මචන්, මමත් බැලුව. බලපු නැති අය ඉන්නවනම් හොයාගෙන හරි බලන්න.
    09115e597def.gif

    REP+++
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,535
    17,698
    113