රහස් කියන කඳු

Alexb

Well-known member
  • Jan 22, 2016
    6,363
    4,639
    113
    Koheda tiyenne.. Musical, films, drama balanna hodanaha kiyala tiyena athath Premier eke pirila hitiya 😂
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,741
    15,083
    113
    Milagiriya
    පල පුක නොදී. අපි බලන්නේ දෙවෙනි ඉනිම සහ සුනිල් තේ ප්‍රනාන්දුගේ නිර්මාණ විතරයි.
    Film එක හොඳයි වගේ හැබැයි මේකත් සුනිල් තේ ප්‍රනාන්දුගෙ තමයි :sorry:
     
    • Wow
    • Like
    Reactions: icewiz and Aruna119

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,062
    101,779
    113
    හෙට බලන්න ඉන්නෙ..
    කැලි ගලපගන්න ආමරුයි ද දන්නෙ නැහැ
    මෙහෙමයි උබ ඕක මේ අවෙන්ජස් බැලුවා වගේ නිකාං ගියා බැලුවා වගේ නං එපා. බලලා බුකියට පොටෝ එකක් කලුවරේ තිරේපේන්න ගහලා පොඩි දාර්ශනික වදනක් එක්ක අප්ලෝඩ් කරන්න ඕනි නැත්තං වැඩක් නෑ.

    මාත් හෑල්ල ලියාගෙන ලබන සතියේ දිහාට බලන්න කියල හිතුවේ.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,000
    126,233
    113
    දෙහිවල
    මෙහෙමයි උබ ඕක මේ අවෙන්ජස් බැලුවා වගේ නිකාං ගියා බැලුවා වගේ නං එපා. බලලා බුකියට පොටෝ එකක් කලුවරේ තිරේපේන්න ගහලා පොඩි දාර්ශනික වදනක් එක්ක අප්ලෝඩ් කරන්න ඕනි නැත්තං වැඩක් නෑ.

    මාත් හෑල්ල ලියාගෙන ලබන සතියේ දිහාට බලන්න කියල හිතුවේ.
    හෑලී පීපල්.. ඕක ගැන හෑලි ටිකක්නම් තිබ්බ..
    ගිහින්ම බලමු එහෙනම්..
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,794
    113
    පල පුක නොදී. අපි බලන්නේ දෙවෙනි ඉනිම සහ සුනිල් තේ ප්‍රනාන්දුගේ නිර්මාණ විතරයි.
    සුනිල් තේ ප්‍රනාන්දු. 🤣
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,420
    12,403
    113
    මේක තේරුන උන් මට කියහන්කෝ

    මේ මට තේරුන විදිය
    අරැන් සෙට් එක මරන්න ගෙනියන්නේ .. කහ වතුරෙන් නවලා..මිනී ටික පස්යට කලාම ..... මිථ්‍යා මතයක් නිසාද???

    මෙලෝ සංසාරයක් තේරෙන්නෑ