මචන් මම එක පිලිගන්නව, නමුත් උබ මම ඈතුලු අපි හුන්ගදෙනෙකුගෙ තියනවා පොඩි ප්‍රශ්නයක් ඔය වගෙ කෙස් එකක දි අපි හිතන එකාම වරදකරු වියයුතුඊ කියල හිතෙන ගතියක් ඊට පස්සෙ අපි එක මත පිහිටල අර විත්තිකාරයට මිනිමරුව හොරා දුශකයා කියනව හිතපන් ඔය වගෙ චොදනාවකට ලක් වෙච්ච අහින්සක මනුස්සයෙකුට වෙන දෙ උ ඔටොම සමාජයට පිලිලයක් වෙනව.
මට තියන ප්‍රශ්නෙ මම වෙනම කියල තියනවා
Quote:
Originally Posted by senal7 View Post
උබලා කොටකෙතන වෙනුවෙන් මොනවද කලේ. මෙතන ත්‍රේඩ් ඇරිය එක විතරයි. ආන්ඩුවට ප්‍රෙශර් එකක් දුන්නද? බයියලා ටොයියලා කිය කියා ප්‍රාදේශීය මැති ඇමතිවරු පක්ශවලට කෙල ගත්තා. ඉතින් කොටකෙතන සීන් එක උබලමයි යට ගහගත්තේ. දෙමල කෙල්ල මැරුන එක ගැන සැකකාරයොත් දෙමල උන්නමයි. එහෙම කියලා දෙමලා මිනිහා කට වහන් හිටියද? කට වහන් හිටියනම් ඒකත් කොට කෙතනම තමයි. උබලා බුදිය ගත්තට යාපනේ දෙමලු සොඩා බොතලේ ඇරියා වගේ හිටියේ නැ. ඒකේ වරදත් ආන්ඩුවට දාලා දැන් එතනත් දේශපාලනේ කරහන්.. උබලා වැටුනු පහත් තත්වේ තේරෙනවා මෙ ත්‍රේඩ් එකෙන්ම.
පලවෙනි එක මෙ දුශන සිද්දියට මුලින්ම අල්ලගන්න හෑදුවෙ නාවික හමුදාව නමුත් පොලිසිය සෑකකරුවො අල්ලගත්තට පස්සෙ සිද්දිය වෙනස් උනා
මචන් මුලින්ම යාපනෙ දෙමල ජනතාව පෙන්නුවා ඊතාම වෑදගත් කාරනා 2ක්.
1. ඔන එකෙකුට තවමත් උන්ව හොදට අන්දලා වෑඩ ගන්න පුලුවන් බව.
2. යාපනෙ මිනිස්සුන්ට නීතිය පිලිබදව කිසිම වෑටහීමක් නොමෑති බව ඒනම් ඔවුන්ට අව්ශ්ය
දෙමල චිත්‍රපටි වල තිබෙන නීති ක්‍රමයක් බව.
අපි දකුනෙ මිනිස්සු ගත්තොත් කොච්චර බෑන්නත් උන්ට නීතිය ගෑන පොඩි හරි විශ්වාසයක් තියනව.
අන්න ඒකඊ උතුරෙ සහ දකුන අතර වෙනස මෙකට පොලීසියත් හුගක් වගකියන්න ඔනෙ මොකද ඊස්සර උතුරෙ උපොලිසිය නීතිය ක්‍රියත්මක කරන්න බයවෙලා හිටියෙ දෑන් නම් ටික ටික නීතිය ක්‍රියාත්මක වෙනව.